Pages

Monday, October 29, 2012

ආගයා... ආගයා... නෝටියා ..

ආයිබෝං කිව්වා හැමෝන්ටම එහෙනං. අලුත් සීන් කෝන් එව්වා මෙව්වා එක්ක හීනෙන්වත් හිතපු නැති විදියට ගොඩක් දේවල් වෙනස් වුනා කිවා කියහල්ලකෝ.

ඔන්න මේ නෝටියා කියන එකා මොකාද කියලා මතක නැති එව්වෝ මෙතනට ගෙහුං බලහල්ලකෝ.... (ගියා වගේ නෙවී, පොස්ට් එකේ ඉතිරි ජුන්ඩත් කියවන්දලා..)

ඔන්න ඔය එකා තමයි නෝටියා කියන  එකා.

ඇඃ තව ජුන්ඩෙන් මට මතක බැරි වෙනවා.

නෝටියා අගෝස්තු 25 වෙනිදා නෝටියා ගොඩක් අසාවෙන් ඉඳපු Singapore වලින් සමුගෙන ආයෙමත් ලංකාවට ආවානේ...

ආවා අවාම තමයි, ආයෙමත් සිංගප්පුරුවට යන අදහස අවුරුදු 20 කට මෙහා කලෙක ආයේම මගේ ඒ සුට්ටන ගෙදරට යන්න වෙන්නේ නෑ.

නැට්ට පිටින් අලියා මැරෙනකොට මෙව්වත් කජුද කියලා ඇහුවලු.

ඉතින් මේ පහුගිය කාලේ ඇතුලත කොයි තරම් නම් දේවල් සිද්ධ උනාද? (අගෝස්තු 26 - 29)
ඉතින් නෝටියා ලංකාවට ආව වෙලාවේ නොටියට රජයේ රස්සාවකට සෙට් වෙන්න. කෙටියෙන්ම කියනවා නම් අහම්බෙන් සිද්ද උනේ. ගොඩක් අසාවෙන් ගියා කියහමුකෝ. ඒ වගේම හරිම අහම්බෙන් සෙට් උන ජොබ් එකක්.ජොබ් එකට වඩා සේවයක්.

ඔන්න එහෙනම් නෝටියා සැටි එකට පොඩි ගෙස් කිරීමක් කොරන්න දෙන්න හදන්නේ.


1. නෝටියා ගේ අලුත් ජොබ් ඒක.
2. නෝටියගේ නිලය
3. රටේ වගකීමක් තියන ජොබක්.

.... පුළුවන් නම් ඔය පුරස්න දෙකට උත්තර අරන් එන්න්ටකෝ...

ඔන්න එහෙනම් නෝටියා ''ප''යනු අතදිග'' ලෝ"...යනු.,




14 comments:

  1. Replies
    1. මේකව කොටියම කන්න එපාය. කියමු බලන්ට එකක්.

      Delete
    2. මාත් කැමතියි බන් ඔය තුනෙන් එකකට යන්න.. එකක් ගෙදරින් පොඩ්ඩක් අවුල්.. අනික බන් අවුරුදු ගානක්ම හිර වෙනවනෙ..

      ගුහ වෙන්ට ඕනෙ..

      Delete
    3. ඩිග්‍රී ඒක තියන නිසා කෙලින්ම රෑන්ක් එන්න පුළුවන් හරී.මමත් අවේ ඩිග්‍රී එකේ පිහිටෙන්.
      ට්‍රයි කරලා බලන්න.ඉපදුන රටට සේවයක් කරන්න පුළුවන් ඇස් දෙක පියාගන්න කලියෙන්.

      Delete
  2. මහත්තයා ඇක්සයිස් එකටවත් ගියාද?

    ReplyDelete
  3. පයන්න අතදිග තෝයන්න ලයන්න = පතෝල !

    ReplyDelete
    Replies
    1. ඇඃ.
      උඹටත් පතෝලයක් කිවොත් වෙන ලබ්බක් ඕනි නෑ..

      Delete
  4. මොකක් වුනත් ජනාධිපතිකම නම් නෙමෙයි කියලා මට හොඳටම ෂුවර්.... :P

    ReplyDelete
    Replies
    1. මටත් බුදු ෂුවර්...
      කෝලන් ඩී

      Delete
  5. සිරාම සේවයක් නේ.....අප්පෝ ඇත්තට කටිටක් නෙවෙයිද?
    රටට සේවයක් කරන්න නමි හොදම රස්සාව තමයි
    එක්කෝ විධායකය නැත්නමි ව්‍යවස්තාදායකය නැත්නමි අධිකරණය නේ.....
    හි හි හිතුණ හැටියට කිවිවෙ හොදේ!

    ReplyDelete
  6. මගේ චුන්....... මටම චුන්

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...