tag:blogger.com,1999:blog-8014889172350449773.post1171277545601429401..comments2023-10-03T20:30:43.208+08:00Comments on නෝටිගේ සංකල්පනා | Naughty's Impressions: තව සුට්ටෙන් නෝටිට කෙලවෙයි.නෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8014889172350449773.post-73651552667306850082012-01-08T01:27:17.864+08:002012-01-08T01:27:17.864+08:00හුටා මලා හුටා හික් හික්හුටා මලා හුටා හික් හික්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-21055852356562009832011-11-21T07:05:00.622+08:002011-11-21T07:05:00.622+08:00@ තාරක Dilsh@n
මොනවා කරන්නද මචං...ඔන්න ඔහේ යැව්වා....@ තාරක Dilsh@n
මොනවා කරන්නද මචං...ඔන්න ඔහේ යැව්වා... ඊට මදි නොකියන්න ටොපිය ලැබෙනවා තන ටිකෙන්.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-68390205696367866662011-11-20T21:50:15.806+08:002011-11-20T21:50:15.806+08:00උඹ ඕක මැසේජ් දෙකක එකක් යවලනේ...
අපිනම් ඉතිං ෆෝවර්ඩ...උඹ ඕක මැසේජ් දෙකක එකක් යවලනේ...
අපිනම් ඉතිං ෆෝවර්ඩ් කරන්නේ තනි මැසේජ් එකේ ඒවා විතරයි...
(මොකද ඕක බලන එකා සල්ලි දෙනවා කියලයැ)තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-74041154903302161602011-11-06T14:53:15.763+08:002011-11-06T14:53:15.763+08:00@ Ice (අයේෂා කුලතුංග)
පෙර ආත්මභවයක කුසලකර්මයකට තමය...@ Ice (අයේෂා කුලතුංග)
පෙර ආත්මභවයක කුසලකර්මයකට තමයි බේරුනේ... තව සුට්ටෙං නෝටිට සොරි වෙනවා...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-87163103848190992232011-11-06T14:47:44.813+08:002011-11-06T14:47:44.813+08:00අපේ අප්පෝ...මදැයි ඔයින් ගියා... :Pඅපේ අප්පෝ...මදැයි ඔයින් ගියා... :PIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-82898954455260781072011-11-04T04:09:48.743+08:002011-11-04T04:09:48.743+08:00@ සයුරි
හී.... හී.... ඒකත් එළ
I *********
I Love*...@ සයුරි
හී.... හී.... ඒකත් එළ

I *********
I Love*****
I Love Y***
I Love Yo**
I Also Love Yogurt....

හික් හික්නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-48949484011450719912011-11-04T03:07:55.996+08:002011-11-04T03:07:55.996+08:00හික් හික්..මරු වැඩේ...අපිනම් ඕක යැව්වේ මෙහෙමයි...
...හික් හික්..මරු වැඩේ...අපිනම් ඕක යැව්වේ මෙහෙමයි...

I *********
I Love*****
I Love Y***
I Love Yo**
I Love Yogurt....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-23535384935386746232011-11-04T01:10:22.526+08:002011-11-04T01:10:22.526+08:00@ ගලයා
අනේ මංදා බන් මොනවා උනාද කියලා.මේ සැරේ නෝටිග...@ ගලයා
අනේ මංදා බන් මොනවා උනාද කියලා.මේ සැරේ නෝටිගේ ග්රහයෝ සේරම නීච වෙලා වගේ.මාරයා අයියාට කියලා වත් වෙලාව බලා ගන්න ඕනි.

මචං මේ සිද්ධිය වෙලා තාම වැඩි දවසක් නෑ.තාම දුම දානවා...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-55932499050235699112011-11-04T01:06:39.173+08:002011-11-04T01:06:39.173+08:00@ Dinesh
මම හිතන්නේ අපේ සදාගේ ජංගම දුකේ ඩිස්ප්ලේ ...@ Dinesh
මම හිතන්නේ අපේ සදාගේ ජංගම දුකේ ඩිස්ප්ලේ එක සුට්ටියි.ඒක නිසා ඒකි කෑවා බුල්ටෝ එක රස කර කර.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-42637006710526034742011-11-03T23:14:59.900+08:002011-11-03T23:14:59.900+08:00උඹගේ වෙලාවටම සම් ටෙක්ස්ට් මිසින්ග් වුනා නේ...හිකිස...උඹගේ වෙලාවටම සම් ටෙක්ස්ට් මිසින්ග් වුනා නේ...හිකිස්...
අනිත් එවුන්ට ඕක මිසින් වෙලා තිබ්බේ නැතෙයි.....?
උඹ දාන සීන් මරු බං ...පට්ට හිනා යනවා...ඔව්වා ඇත්තටම වෙච්චිවාද බං....ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-79328817864801797952011-11-03T22:56:41.632+08:002011-11-03T22:56:41.632+08:00හෙහ්.. මටත් ඉස්සර ඇවිත් තියෙනවා ඔහොම මැසේජ් එකක්.....හෙහ්.. මටත් ඉස්සර ඇවිත් තියෙනවා ඔහොම මැසේජ් එකක්.. හොද වෙලාවට මගේ ෆෝන් එකේ ස්ක්රින් එක ටිකක් ලොකුයි.. ඉතින් අර ඉඩ තියල යටින් දාපු එකත් පල්ලෙහාට නොගිහින්ම බලන්න පුලුවන්... එනිසා එදා බේරුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com