tag:blogger.com,1999:blog-8014889172350449773.post1538017021407454268..comments2023-10-03T20:30:43.208+08:00Comments on නෝටිගේ සංකල්පනා | Naughty's Impressions: ෂිට් මෙහෙමත් කෙල්ලො !නෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-8014889172350449773.post-49537938426562202382015-02-15T13:34:23.094+08:002015-02-15T13:34:23.094+08:00කෙල්ලෝ ඔහොමයි අප්පා කැම්පස් ගියොත් නොගිය කොල්ලාව බ...කෙල්ලෝ ඔහොමයි අප්පා කැම්පස් ගියොත් නොගිය කොල්ලාව බලු වටින්නේ නෑAnonymoushttps://www.blogger.com/profile/02645569033136967652noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-83240045242623658032012-01-08T01:22:07.728+08:002012-01-08T01:22:07.728+08:00කෙල්ලෝ ඔහොමයි අප්පා කැම්පස් ගියොත් නොගිය කොල්ලාව බ...කෙල්ලෝ ඔහොමයි අප්පා කැම්පස් ගියොත් නොගිය කොල්ලාව බලු වටින්නේ නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-26043760959521603292011-12-09T12:11:32.630+08:002011-12-09T12:11:32.630+08:00අපිටනං ඉතිං ඉස්කොලේ කාලේ ලව් කේස් නෑනෙ.. (එකෙක් ව...අපිටනං ඉතිං ඉස්කොලේ කාලේ ලව් කේස් නෑනෙ.. (එකෙක් වත් බහදුන්නෙ නෑ...)නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-35315269440390331972011-11-26T06:28:59.132+08:002011-11-26T06:28:59.132+08:00GANU OHOMA THAMAI MATATH MAARA THALA YANANE :@@GANU OHOMA THAMAI MATATH MAARA THALA YANANE :@@තරියාhttps://www.blogger.com/profile/05811247019812072880noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-86465545068427161652011-11-19T05:22:34.668+08:002011-11-19T05:22:34.668+08:00@ පිස්සා පලාමල්ල
අනේ මංදා බන් මොකක්ද කියලා...@ පිස්සා පලාමල්ල
අනේ මංදා බන් මොකක්ද කියලා...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-44637530009827465272011-11-10T10:00:30.243+08:002011-11-10T10:00:30.243+08:00කැම්පස් වල පොදු කතාවක් ද මන්දා... කෙල්ලො ඔහොම වෙනස...කැම්පස් වල පොදු කතාවක් ද මන්දා... කෙල්ලො ඔහොම වෙනස් උනු සිද්දි කීපයක්ම අහල තියෙනවාපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-39368181371883214292011-11-07T03:21:54.836+08:002011-11-07T03:21:54.836+08:00@ Ice (අයේෂා කුලතුංග)
අනිවාර්යෙන්ම අයේෂා... කට කෑව...@ Ice (අයේෂා කුලතුංග)
අනිවාර්යෙන්ම අයේෂා... කට කෑවත් ඇත්ත කියන්න ඕනි... ඔන්න නෝටිගේ මනාපේ අයිස්ට....

ඈහ්... අප්පදබොල නෝටියේ නාමයෙන් නවල් එකකුත් ලියලා තියනවද. නියමයිනේ... තාම මට කියවන්න හම්බ උනේ නෑ එහෙම එකක්.

මට නම් ඔයා දකිද්දී මතක් වෙන්නේ...
SHE and AYESHA : The Return of SHE(Henri Rider Heguard)
මේ පොත් සිංහලටත් පරිවර්ථනය වෙලා තියනවා... මම හිතන්නේ පරිවර්ථනය කරලා තියෙන්නේ කේ.ජි. කරුණාතිලක.
කියලා වැඩක් නෑ... සිරාම සිරා. පුලූවන් නම් සොයාගෙන බලන්න...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-51854588952037406052011-11-06T22:16:15.508+08:002011-11-06T22:16:15.508+08:00හි හි... ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ න...හි හි... ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නෑ කියනවානේ නෝටි... දැන් ඉතින් ඕක කිව්වා කියල අපේ අක්කල,නංගිලා මට කඩු කිණිසි අමෝරාගෙන එයිද දන් නෑ..හිකිස්.. මෙච්චර කාලයක් සමාජෙන් ලබපු අත්දැකීම් වලින් තමයි ඕන් එහෙම කිව්වේ...

ප/ලි : නෝටි කියවලා තියෙනවද 'යෞවන සමීන්ද්‍ර රත්නායක' ගේ 'දයාබර නෝටි' නවල් එක?? ඒ පොතෙත් ඉන්නවා නෝටි කෙනෙක්. මට නම් මේ නෝටිගේ පෝස්ට්ස් දකිනකොට ඒ නෝටිව තමයි මතක් වෙන්නේ. හි හි..Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-80996271873411775242011-11-06T14:56:09.968+08:002011-11-06T14:56:09.968+08:00@ Ice (අයේෂා කුලතුංග)
ඇත්ත ගෑණු සංහතියම පලි නෑ නම...@ Ice (අයේෂා කුලතුංග)

ඇත්ත ගෑණු සංහතියම පලි නෑ නම් තමයි..

/* කෙල්ලෝ විවිධාකාරයි ලු.. ලෝකේ ගෝලාකාරයි ලු... */
හරියට හරි කතාව... මේ කතාව ස්ත්රිරත්නයක්ම කියපු එක තමයි සුපිරි...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-51191663691638114522011-11-06T14:45:58.267+08:002011-11-06T14:45:58.267+08:00ඔය විදියේ චරිතත් අපි අවටම ඉන්නවා. ඒත් ඉතින් ඕකට මු...ඔය විදියේ චරිතත් අපි අවටම ඉන්නවා. ඒත් ඉතින් ඕකට මුළු කෙල්ලෝ සංහතියම පලි නෑ හරිය?.... කෙල්ලෝ විවිධාකාරයි ලු.. ලෝකේ ගෝලාකාරයි ලු...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-46584249098074576782011-11-04T02:50:21.027+08:002011-11-04T02:50:21.027+08:00@ Prasanna
අනිවා මචං අනිවා...
හැංගි හැංගි වෙස් බැන...@ Prasanna
අනිවා මචං අනිවා...
හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිට කියලා මුංට අමතක වෙන එකනේ පුදුමෙනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-14611476614404222252011-11-03T10:25:22.628+08:002011-11-03T10:25:22.628+08:00මෙලෝ රහක් ව හොඳ මුනු දාගෙන ඉන්න වල් හැත්තකුත් ඉන්න...මෙලෝ රහක් ව හොඳ මුනු දාගෙන ඉන්න වල් හැත්තකුත් ඉන්නවා බං...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-39208264264345379612011-11-03T05:07:13.031+08:002011-11-03T05:07:13.031+08:00@ සයුරි
මමත් දැකලා නං තියනවා.ඒත් හිතට ගොඩාරියක් ව...@ සයුරි
මමත් දැකලා නං තියනවා.ඒත් හිතට ගොඩාරියක් වැදුණු සිද්ධියක් මේක.ඒ නිසා වෙන්න ඇති මේ විදිය පෝස්ට් එකකුත් ලියවුණේ.

තව නෝටි ලබපු තිත්ත අද්දැකීමක් තියනවා මේකට ගොඩාරියක් සමාන එකක්.ඒකත් හිතුන වෙලාවක ලියලා දානවා.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-59987649581736809682011-11-03T05:03:47.154+08:002011-11-03T05:03:47.154+08:00@ ගලයා
අනේ මම නං එපා කියනවා. හිකිස්.
නෝටි හොද එකා....@ ගලයා
අනේ මම නං එපා කියනවා. හිකිස්.
නෝටි හොද එකා.ඇල් වතුරත් නිවලයි බොන්නේ..නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-39178375604158442372011-11-03T05:00:27.794+08:002011-11-03T05:00:27.794+08:00@ Dinesh
හ්ම් ඒක නම් ඇත්ත.ඒත් හිතා ගන්න බැරි ඇයි ...@ Dinesh
හ්ම් ඒක නම් ඇත්ත.ඒත් හිතා ගන්න බැරි ඇයි මේ විදියට වෙනස් වෙන්නේ කියලා.එක්කෙනෙක් එක්ක ඉන්න ගමන් තවත් එකෙක් එක්ක ඉන්න අප්පිරිය නැද්ද බං...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-18959728018489705502011-11-03T02:28:46.670+08:002011-11-03T02:28:46.670+08:00හප්පා..මාත් දැකල තියනවා මේ වගේ කෙල්ලෝ...එහෙම කොල්ල...හප්පා..මාත් දැකල තියනවා මේ වගේ කෙල්ලෝ...එහෙම කොල්ලොත් දැකල තියනවා...

@දිනේෂ් : හන්තානට සින්දුවේ කතාව නම් ටිකක් වෙනස් එකක් නේද මල්ලි?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-67599782754020713282011-11-03T02:10:10.795+08:002011-11-03T02:10:10.795+08:00"ඒත් කට කෑවත් කියන්න ඕනි දේ කියන් ඕනි.....&..."ඒත් කට කෑවත් කියන්න ඕනි දේ කියන් ඕනි....."(cpid)
අනේ නෝටියෝ එපා කියයි නේ උඹත්.....මෙව්වා යටි මගඩිද කොහේදැ...
ඔව්වා ඉතිං ගෑනු ගතියනේ බං...කොහෙං ගියත් මේ අසරණ කොල්ලො තමා අසරණ,,,
ගෑනු චපලයි නේ ඉතිං...
@දිනේෂ්....ඔය හන්තානට පායන සඳ ......සෝන්ග් එකේ තියෙන්නේ ඒ අරුත නෙවෙයි නේද?
මම හිතන්නේ වෙන එකක්...අනේ මන්දා.. ඒක ලියාපු මනුස්සයා පමණි දන්නේ..අහන උන්ට මොනා නං හිතා ගන්ට බැරිද...?ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-86977562425789554572011-11-02T23:52:05.694+08:002011-11-02T23:52:05.694+08:00ඕක ගොඩක් දෙනෙක්ට උන දෙයක් නෝටියෝ.. ඒකනේ අර "...ඕක ගොඩක් දෙනෙක්ට උන දෙයක් නෝටියෝ.. ඒකනේ අර " හන්තානට පායන සද " සින්දුවත් ලියවිලා තියෙන්නේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com