tag:blogger.com,1999:blog-8014889172350449773.post3536095696360215181..comments2023-10-03T20:30:43.208+08:00Comments on නෝටිගේ සංකල්පනා | Naughty's Impressions: ඒබරං ආතට ජම නාරං කිව්වලු..!! - අහවල් කතාවක්නෙනෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8014889172350449773.post-37221739945991584112012-05-21T19:17:43.255+08:002012-05-21T19:17:43.255+08:00සහතික ඇත්ත කතාව....සහතික ඇත්ත කතාව....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-65604586972555960322012-05-21T15:43:15.872+08:002012-05-21T15:43:15.872+08:00නැහැ මචං..
හොද මිනිස්සු තමයි දේශපාලනේට ඕනි..
ඒත් ල...නැහැ මචං..
හොද මිනිස්සු තමයි දේශපාලනේට ඕනි..
ඒත් ලංකාවේ තියන දේශාපාලණ පසුබිම තුල හොද මනුස්සයෙකුට තියන ඉඩ කඩ වැලි කැටයකටත් වඩා සුලූ ප්‍රමාණයක්.

හොද මිනිහෙක් ලංකාවේ දේශපාලනේට ආවොත් වෙන්නේ...
1. පාළනතන්ත්රය තුලින් ඔහුව රූකඩයක ස්වරූපයට පත් කිරිම...
2. එසේ නොහැකි වුවහොත් මොනයම් ක්‍රමයකින් හෝ ඔහුව දේශපාලණයෙන් අතුගා දැමීම..

උදාහරණයක් කියනවා නම්
පේ‍්‍රමදාස මහත්තයා, විජය කුමාරතුංග, ලක්ෂ්මන් කදීර්ගාමර් වගේ අයට මොකද උනේ...?
එක්කෝ බෝම්බයක්, නාදුනන වෙඩිකක්රුවෙක්. ස්නයිපර් කෙනෙක්..
දැන් අන්තිමට යුද අපරාධකරුවෙක්.

ඔන්න ඕකයි තත්වේ මචංනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-35689134055679932622012-05-21T15:30:02.158+08:002012-05-21T15:30:02.158+08:00sAm (සෑම්)
අනිවාර්යෙන්ම මචං, ඒක දේශපාලන පලිගැනීමක්...sAm (සෑම්)
අනිවාර්යෙන්ම මචං, ඒක දේශපාලන පලිගැනීමක්..!නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-49533447883075680072012-05-21T15:29:15.569+08:002012-05-21T15:29:15.569+08:00Ano
බළමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා...Ano
බළමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-1241127535118553862012-05-21T15:27:13.641+08:002012-05-21T15:27:13.641+08:00sAm (සෑම්)
හොද මිනිහෙක්ට අවතීර්ණ වෙන්න පුලූවන් දේශ...sAm (සෑම්)
හොද මිනිහෙක්ට අවතීර්ණ වෙන්න පුලූවන් දේශපාලණයක් ලංකාවේ තියනවාද කියලා ටිකක් හිතන්න වෙනවා..

ලංකාවේ තියෙන්නේ දේශපාලනයක්ද...?
දේශපාලණය වගේ එකක්ද..?නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-85843013808595316052012-05-21T15:23:19.814+08:002012-05-21T15:23:19.814+08:00Kushi
අනිවා..
/*කොහොමත් සියලුම රණවිරුවන්ට දෙශපාලන ...Kushi
අනිවා..
/*කොහොමත් සියලුම රණවිරුවන්ට දෙශපාලන ජරා මඩ ගොහොරුව ගැලපෙන්නෙ නැත*/
ok.but
ඒත් එක තැනක් වෙනස් වෙන්න ඕනි කියලයි නෝටිට හිතෙන්නේ...
දේශපාලනේ නෙවෙයි.. ලංකාවේ තියන දේශපාලනේ වගේ එකනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-89781601600188628932012-05-21T15:13:56.700+08:002012-05-21T15:13:56.700+08:00Hmm...
mehemath deyak thiyanawa,
lankawe warthaman...Hmm...
mehemath deyak thiyanawa,
lankawe warthamana kalatipol sampradaye hoda manussayekuta idak bohoma aduyi...
samahara wita aththema na...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-72281773192747391732012-05-21T15:10:41.600+08:002012-05-21T15:10:41.600+08:00:) thanx ano..:) thanx ano..නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-67332610762325714062012-05-21T02:05:04.161+08:002012-05-21T02:05:04.161+08:00ඒ කියන්නේ ඒක දේශපාලන පලිගැනීමක් කියල ඇනෝ පිලිගන්න...ඒ කියන්නේ ඒක දේශපාලන පලිගැනීමක් කියල ඇනෝ පිලිගන්නවා ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-13609361142768408892012-05-21T02:03:37.378+08:002012-05-21T02:03:37.378+08:00මේව මහ පටු අදහස්. මිනිස්සු මෙහෙම හිතන කල් හොද මින...මේව මහ පටු අදහස්. මිනිස්සු මෙහෙම හිතන කල් හොද මිනිහෙක්ට දේශපාලනේට එන්න බැහැ මයෙ හිතේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-50879440815533656822012-05-21T02:02:44.858+08:002012-05-21T02:02:44.858+08:00//ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් ...//ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.//

හැමෝම කියන්නෙ ඕක බං. මට තරහයි ඔය සමාජ සංකල්පෙට. එතුමා දේසපාලනය නොකල නම් හිරේ යන්නෙ නැහැලු.

ඒ කියන්නේ අපේ අය හිතන්නේ හොද මිනිස්සු දේසපාලනේට ගැලපෙන්නේ නැහැ කියන පටු චේතනාව නේද..

ජයෙන් ජය.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-59043322865947620012012-05-20T19:08:35.678+08:002012-05-20T19:08:35.678+08:00“ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් ක...“ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.
සුදු කොඩි කතන්දරද නැත.
හමුදාවෙන් පැන ගිය සෙබළු අරක්සාවට තියන හිටියා කියල කතන්දරද නැත...
එහෙනම් ඔහු තාමත් යුද්ධය නිමකළ ජෙනරල් සරත් ෆොන්සේකාමය..“

ඔය මනුස්සයා ඔය ටික දැන්වත් තේරුම් අරන්නම් ලොකු දෙයක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-62045617289785163572012-05-20T14:48:38.981+08:002012-05-20T14:48:38.981+08:00කොහොමත් සියලුම රණවිරුවන්ට දෙශපාලන ජරා මඩ ගොහොරුව ග...කොහොමත් සියලුම රණවිරුවන්ට දෙශපාලන ජරා මඩ ගොහොරුව ගැලපෙන්නෙ නැත, දෙශපාලනය යනු පිඩිත ජනයාගෙ ශාප කිරිම් වලට නිතරම ලක්වෙමින්, ආරක්ශාව පිලිබදව බියෙන් සැකෙන් නිතරම ජිවත් විමට සිදුවන රැකියාවකි, රණවිරුවන් යනු ජනතාවගෙ ආදරයට ගෞරවයට පාත්‍ර වෙමින් ආඩම්බරයෙන් ජිවත් විය හැකි වෘතියකි......Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-49331517129735733532012-05-20T06:46:01.961+08:002012-05-20T06:46:01.961+08:00Aththatama oba hari.SF mahathata "kalatipol&q...Aththatama oba hari.SF mahathata "kalatipol"walata ennama onakamak thibunanam tika kalak nidahase rate thathwaya balala,thamantama sudusu mathayak goda nagagena "kalatipol" walata enna.Chanda walata baye atharaman wela inna "kalatipolos"la tika methumata dammane Anthattuwa.Auwrudu ganak hamudawe hitapu athdakim bahula senpathiyaku borukara "kalatipolos"lata ravatima ithama kanagatuya.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-68044871798916286352012-05-20T01:53:15.165+08:002012-05-20T01:53:15.165+08:00Aththane bolee kathaawa! Oba hari.Aththane bolee kathaawa! Oba hari.Anonymousnoreply@blogger.com