tag:blogger.com,1999:blog-8014889172350449773.post5436032664517334772..comments2023-10-03T20:30:43.208+08:00Comments on නෝටිගේ සංකල්පනා | Naughty's Impressions: විශ්මි - 03 (මෙන්න මේකි ගේමට බැහැල...)නෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8014889172350449773.post-5835663780935313512012-04-07T10:58:39.009+08:002012-04-07T10:58:39.009+08:00කාලෙකට පස්සේ නියම කතාවක් කියෙවුවා!!!කාලෙකට පස්සේ නියම කතාවක් කියෙවුවා!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-2547650480184241192012-03-19T22:34:27.543+08:002012-03-19T22:34:27.543+08:00හ්ම්ම්...
මත පැන් නිසා ෆැමිලි වල වෙන ප්රශ්න අනන්ත...හ්ම්ම්...
මත පැන් නිසා ෆැමිලි වල වෙන ප්රශ්න අනන්තයි... ඒ වගේම හැම ගැටළුවකටම මත පැන් හේතු වෙනවමයි කියලත් කියන්න බෑ.
ඒ වගේම සමහරක් වෙලාවට දෙමපියන්හේ නොදැනුවත් බව වගේ තවත් සාධක බලපාන්න පුළුවනි..

ඒ වගේම විශේෂයෙන්ම ගැමියා මලේ ඔය වගේ කෙනෙක් හමු වෙලා ඉන්නවා නම් කරන්න තියන හොදම වගේම් නිවැරදි දේ තමයි ඒ කෙනාව නිසි ප්රතිකාර සඳහා යොමු කරන එක...

ඒක කල යුතුම දෙයක්..!!නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-9931966658514102072012-03-19T22:27:27.268+08:002012-03-19T22:27:27.268+08:00හිතන්නේ නැති විදියට කොයි තරම් නම් දේවල් සිද්ධ වෙනව...හිතන්නේ නැති විදියට කොයි තරම් නම් දේවල් සිද්ධ වෙනවද නිසු මේ ලෝකේ...

සැබෑ ලෝකේ වෙන හුගක් දෙනෙක්හේ ඇස නොගැටෙන දෙයක් ලිවේ.
ඒ වගේම තැන්ක්ස් නිසු..නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-25170938407912218182012-03-19T22:24:56.549+08:002012-03-19T22:24:56.549+08:00තෑන්ක්ස් ලහිරු.
ඔය සාදක තුන වගේම දෙමාපියන් දරුවන්ට...තෑන්ක්ස් ලහිරු.
ඔය සාදක තුන වගේම දෙමාපියන් දරුවන්ට පුංචි කාලයේ දක්වන ආදරය සෙනෙහස කියන සාධකත් බලපානවා...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-86641841148287784742012-03-19T22:22:03.003+08:002012-03-19T22:22:03.003+08:00තැන්කු... ශානියෝ....
ඉවරයක් නැති නිමාවක්...!!තැන්කු... ශානියෝ....
ඉවරයක් නැති නිමාවක්...!!නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-24193623852641325232012-03-19T22:11:29.112+08:002012-03-19T22:11:29.112+08:00පික්සු හැදෙයි..!
අනිවා...පික්සු හැදෙයි..!
අනිවා...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-86977580671817572102012-03-18T13:39:52.451+08:002012-03-18T13:39:52.451+08:00මට නම් හිතෙන්නේ මෙහෙමයි...අරක්කු නිසා පවුලේ තිබුනු...මට නම් හිතෙන්නේ මෙහෙමයි...අරක්කු නිසා පවුලේ තිබුනු සමගිය නැතිවෙලා දෙමාපිය ආදරෙ රැකවරණය නැතිවුනු නිසා සදා ඉක්මනින් කිපෙන කෙල්ලෙක් බවට පත්වෙන්න ඇති...කොල්ලෙක් එක්ක යාළුවුනත් ඒ කොල්ලත් එක්කත් අඩ දබර කරගන්න නැතිව ඇති කියලා හිතන්න අමාරුයි ඉතින් එහෙම උනාම ජීවිතේ කලකිරෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ....මටත් මීට සමාන ගෑණු ලමයෙක් හම්බුවෙලා ඉන්නේ සෑහෙන්න පීඩනයකින් දුකින් ඉන්න...ඒගොල්ලන් බලාපොරොත්තුවෙන්නේ අසීමිත ආදරයක්...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-40499920357552318952012-03-18T02:36:20.631+08:002012-03-18T02:36:20.631+08:00අප්පා....හිතුවෙවත් නැති විදිහකටනෙ කතාව ඉවර වෙලා ති...අප්පා....හිතුවෙවත් නැති විදිහකටනෙ කතාව ඉවර වෙලා තියෙන්නෙ.හැබැයි හොද දේවල් ටික දෙන්න පුල්වන් වෙලා. හුගක් හොදයි මල්ලි....:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-83827239565773080582012-03-17T23:02:25.171+08:002012-03-17T23:02:25.171+08:00) සදාගේ තත්තගේද...?
2) නැත්නම් අරක්කු වලද...?
3) න...) සදාගේ තත්තගේද...?
2) නැත්නම් අරක්කු වලද...?
3) නරක මිතුරන් අශ්රයේද?

කියන තුනේ ම තමයි සහෝ... හැමදේම එක හා සමාන විදියට බලපෑම් කරලා තියෙනවා! කතාවකින් කියලා තියෙනවා ලස්සනට ඒ දේවල්. ඵල!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-86277268938208189012012-03-17T20:21:26.833+08:002012-03-17T20:21:26.833+08:00හ්ම්ම්ම්.... ලස්සන කතාව.. ඉතින් ඉවරද? ආයෙත් කතාවක්...හ්ම්ම්ම්.... ලස්සන කතාව.. ඉතින් ඉවරද? ආයෙත් කතාවක් ලියන්ඩෝ....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-69510270488170611632012-03-17T13:10:56.405+08:002012-03-17T13:10:56.405+08:00මේ සිරාවටම උඹ සදාට ට්රයි නේ....මේ සිරාවටම උඹ සදාට ට්රයි නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-3267544614896202462012-03-17T04:28:00.185+08:002012-03-17T04:28:00.185+08:00කාගේ වැරැද්ද උනත් අහිංසක අරක්කු වලට නං මොකුත් කිය...කාගේ වැරැද්ද උනත් අහිංසක අරක්කු වලට නං මොකුත් කියන්න එපා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com