tag:blogger.com,1999:blog-8014889172350449773.post5937782231181266038..comments2023-10-03T20:30:43.208+08:00Comments on නෝටිගේ සංකල්පනා | Naughty's Impressions: දෝනියි තාත්තීයි තනිඋනානෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8014889172350449773.post-35555176736502657332011-11-11T01:23:44.439+08:002011-11-11T01:23:44.439+08:00@ ගලයා
හ්ම්.... ඇත්තටම ඒවා ගැන හිතෙනකොට නම් කලකිරෙ...@ ගලයා
හ්ම්.... ඇත්තටම ඒවා ගැන හිතෙනකොට නම් කලකිරෙනවා බන්.ලොකු උන්ගේ වැරදි නිසා හානිය මුකුත් නොදන්න කිරිසප්පයන්ටනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-39785496134739990082011-11-11T00:44:24.663+08:002011-11-11T00:44:24.663+08:00නෝටියෝ..
මෙව්වා නම් මේ රටට කෙසේ වෙතත් ලෝකයට නම් පො...නෝටියෝ..
මෙව්වා නම් මේ රටට කෙසේ වෙතත් ලෝකයට නම් පොදු සුලබ ප්රශ්න.....
ලස්සනට කතාව ගොතලා තියෙනවා...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-12191479557630520752011-11-07T03:28:34.081+08:002011-11-07T03:28:34.081+08:00@ Dinesh
අනිවාර්යෙන්ම මචං... මෙව්වට තමයි තිත්ත ඇත්...@ Dinesh
අනිවාර්යෙන්ම මචං... මෙව්වට තමයි තිත්ත ඇත්ත කියලා කියන්නේ...
ඔයාගේ එපිසෝඩ් එකත් දානකල් බලන් ඉන්නවා... ඒකත් ඉක්මනට දාන්නකෝ...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-46585599909727389422011-11-06T17:32:33.329+08:002011-11-06T17:32:33.329+08:00සිතුවිල්ලක්ම පමණක් උනත් මේවා අපි ගඩක් වෙලාවට අහන ද...සිතුවිල්ලක්ම පමණක් උනත් මේවා අපි ගඩක් වෙලාවට අහන දකින් දේවල්... මම දන්න ඇත්තම කතාවකුත් තියෙනවා.. මං පස්සේ දවසක බ්ලොග් එකේ දාන්නම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-78186313498376711302011-11-06T15:15:08.479+08:002011-11-06T15:15:08.479+08:00@ Ice (අයේෂා කුලතුංග)
ඔයා කිව්ව කතාව හරි අයේෂා... ...@ Ice (අයේෂා කුලතුංග)
ඔයා කිව්ව කතාව හරි අයේෂා... ඔය වගේ හිතක් පපුවක් නැති මිනිස්සුන්ට කවදා හරි දවසක හොද පනිෂ්මන්ට් ලැබෙනවා... මොකද ලෝක පාලන ධර්මයක් කියලා දේකුත් තියනවානේ...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-27483750771961199912011-11-06T15:12:25.318+08:002011-11-06T15:12:25.318+08:00@ ඔබ නොදුටු ලොවක්.....
අනේ මංදා.@ ඔබ නොදුටු ලොවක්.....
අනේ මංදා.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-46509563282578126522011-11-06T14:37:22.069+08:002011-11-06T14:37:22.069+08:00ඔය විදියේ හිතක් පපුවක් නැති මිනිස්සු කවදම හරි දවසක...ඔය විදියේ හිතක් පපුවක් නැති මිනිස්සු කවදම හරි දවසක ගොඩක් අසරණ වෙනවා... තමන්ට පණ වගේ ආදරේ කරන කෙනෙක්ට ගින්දරක් දුන්නොත් ඒ ගින්දර දෙගුණ වෙලා තමයි පල දෙන්නේ...
ලස්සනට ලියල තියෙනවා නෝටි.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-68619985049493888032011-11-06T13:14:09.455+08:002011-11-06T13:14:09.455+08:00කූඩුවේ අඩුව පුරවන්න නෙමෙයි...අළුත් කූඩුවක් හදන්න හ...කූඩුවේ අඩුව පුරවන්න නෙමෙයි...අළුත් කූඩුවක් හදන්න හිතෙන්න ඇති...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com