tag:blogger.com,1999:blog-8014889172350449773.post8914659325914797685..comments2023-10-03T20:30:43.208+08:00Comments on නෝටිගේ සංකල්පනා | Naughty's Impressions: එළ නේද?නෝටි | Naughtyhttp://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8014889172350449773.post-18742599184918581492012-04-30T14:27:42.745+08:002012-04-30T14:27:42.745+08:00ගඩාපි කරපු හොඳ දෙවල් වගෙම , නරක දෙවලුත් තියෙනව...(...ගඩාපි කරපු හොඳ දෙවල් වගෙම , නරක දෙවලුත් තියෙනව...(ඇමසොනියන් බලකාය) තව කාන්තවන් දුෂනය කරපු දෙවල්, මම හිතන්නෙ ගඩාපිට ඔහොම වුනෙ අධික කාමාආශාව නිසා කියල... නැතිනම් වෙනලොකු වැරැද්දක් මට තාම පුවත් දකින්න ලැබුනෙ නැහැ... (අපේ නායකයන්ටත් මෙවා හොඳ පාඩම්)Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-53910189619559623632011-10-29T04:00:57.270+08:002011-10-29T04:00:57.270+08:00@ Ice (අයේෂා කුලතුංග)
තණ්හාය ජායත් සෝකෝ කියලා බුදු...@ Ice (අයේෂා කුලතුංග)
තණ්හාය ජායත් සෝකෝ කියලා බුදු හාමුදුරුවොත් දේශනා කලානේ...

ඒ මොනවා උන්ත් ගඩාෆිගේ කැරැක්ටර් එකේ ගොඩක් තියනවා හිත ඇදගන්න සමත් උනු තැන්.
මොනවා උනත් ගඩාෆි තරම් ලිබියන් වැසියන් ගැන හිතපු නායකයෙක් ඉන්නේ නැතිව ඇති.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-24821392633931389002011-10-29T03:56:25.986+08:002011-10-29T03:56:25.986+08:00@ Dinesh
කියලා වැඩක් නැ සහෝ...ඒත් ඒ පුද්ගලයා ගැන හ...@ Dinesh
කියලා වැඩක් නැ සහෝ...ඒත් ඒ පුද්ගලයා ගැන හිතන්න නම් ගොඩාරියක් පැති තියනවා....

@Prasanna
අනිවා...

@Dude
අනේ මංදා...ඔක්කෝම වෙන්නේ පෙරහැර ගියාට පස්සේනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-73470415428314527902011-10-28T00:34:26.828+08:002011-10-28T00:34:26.828+08:00මේ ටික අද පත්තරේක තිබිලා මාත් කියෙව්වා සහෝදරයා... ...මේ ටික අද පත්තරේක තිබිලා මාත් කියෙව්වා සහෝදරයා... බලයට තියෙන තණ්හාව නිසා මිසක් මේ මනුස්සයට ඔය ඉරණම අත් වෙන්නේ නෑ කවදාවත්.....
ලංකාවටත් ඔය වගේ වරප්රසාද හම්බුනොත් ඒවා මුළු රටේම මිනිස්සුන්ට සමානව නම් බෙදිලා යන්නේ නෑ... ඒක මට ඉර හඳ වගේ ෂුවර්.. :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-3642381549854486142011-10-27T11:15:18.217+08:002011-10-27T11:15:18.217+08:00මට තියෙන එකම ප්රශ්නේ ඔය ඔක්කොම හොඳ එලියට එන්නෙ බඩ...මට තියෙන එකම ප්රශ්නේ ඔය ඔක්කොම හොඳ එලියට එන්නෙ බඩු බනිස් වුනාට පස්සෙද?
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-77468503246866877892011-10-27T10:20:07.257+08:002011-10-27T10:20:07.257+08:00ලිකාවේ මේ වගේ දෙයක් වෙන්න..... හිහ්... තව කල්ප කාල...ලිකාවේ මේ වගේ දෙයක් වෙන්න..... හිහ්... තව කල්ප කාලාන්තරයක් යයි...!

හදපු පාරවල් ආයෙ ගලවද්දී, කැලෑ කපලා කාන්තාර කරද්දී ඔය වගේ දෙයක්, හීනයක්....!Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-8014889172350449773.post-58039674771770838282011-10-27T03:40:43.562+08:002011-10-27T03:40:43.562+08:00මෙච්චර දෙයක් කලපු මනුස්සයකුටත් අර වගේ ඉරණමක් අත් උ...මෙච්චර දෙයක් කලපු මනුස්සයකුටත් අර වගේ ඉරණමක් අත් උනානම් තව වෙන මොන කතාද...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com