Pages

Saturday, July 7, 2012

ෂා......!!! ...ආතල් එක...


හැමදාම සූප්පු කරන්නත් ලැබෙන්නෑ නේ
හොදට පිරිපුන්ව තියනකොට
ලස්සනට කෙඳි කෙඳි තියනකොට
අඩුම ගානේ අතගාල හරි බලන්න හිතෙනවනේ
ඒ වගේද ඇසට මන පිනවන
දිවට රස ගෙනෙන අපූරුව
කෙඳි ටික අයින් කරලා
කටේ දාලා සූප්පු කරනකොට
තියන කික් එක...
ෂා......!!! 
ආතල් එක...
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||
මල්වානේ පැණි රඹුටන්..!



12 comments:

  1. මුල හරිය දකිද්දිම මම හිතුවා රඹුටන්ද තමා කියලා එල.. එල.. ජය

    ReplyDelete
  2. හෙහ් හෙහ් කැත හිත් දුවන්නෙම වෙන පැතිවල.

    ReplyDelete
    Replies
    1. හිකිස්‌......
      වයසේ වැරැද්ද...

      Delete
  3. දැනුත් එකක් කටේ ,..

    ReplyDelete
  4. කැත හිත් නැති නිසා දැනගත්තා රඹුටං කීලා...
    පුංචි ළමයි මල් වගේලුනේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්ම්.... මල් වගේ...
      මල්

      Delete
  5. Replies
    1. හිහ් හිහ්..! රස වැහෙන පැණි රඹුටන්...!

      Delete
  6. චික්.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බෝල රජෝ...
      මොකෑ බොල චික් කිවේ... රඹුටන් ගැන ලීවේ...

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...