Pages

Saturday, December 31, 2011

ආවඩා...!!!

අඩේ අප්පා මොන ග්‍රහයෙක් ලබලද මන්ද මොකවත් ලියන්න හිතෙන්නෑ.ශික් කියන්නේ ශික්ම ශික්. මාරයට කියලා අහවල් එක වත් බලාගන්න ඕනි.

එව්වා පැත්තකින් තියමුකෝ... 

ගෙවිල ගිය 2011 නම් නෝටියට එල අව්රුද්දක්. ඒ කියන්නේ පිස්සු පීකුදු වෙච්ච අවුරුද්දක්. බය්ල ඕන නෑ..... ගෙවිල ගිය 2011 දී තමා නෝටියට නොටිච්චිව හම්බ උනේ, ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකට සෙට් උනේ, ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක පටන් ගත්තෙත් 2011... එව්වා එතින් සුට්ටන් සුට්ටන් එව්වා. තව එව්වා මෙව්වා අම්බානකට.
ඉතින් කාට නැතත් 2011 නම නෝටියට ගොඩක්ම වැදගත් වගේම ජීවිතේ අමතක නොවෙන වසරක්...

ම්ම්ම්ම්ම්ම්.... ඉතින් දැන් 2011 නම් ඉවරා...යි..තව සුට්ටන් වෙලාවකින් 2012 එනවා....නොටියි නොටිච්චිය් නම් ටිකක් වෙනස් විදියකට අවුරුද්ද පටන් ගන්නය් හිතන් ඉනනේ... ඒ විස්තර හෙටම ලියනවා...

එහෙනම් නෝටියයි නොටිච්චියි ඔයාලා සියලු දෙනාටම සියලු හිරිහැර බාධක මැඩගෙන 2012 ත් ජය ගන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

පින්තුරේ නම් සිළුමිණ පත්තරෙන්
සියලු කරදර මග හැරී යන
සියලු භාධක තුරන් වී යන
සැපත සැනසුම පිරී ඉතිරෙන
නැවුම් වසරට ආවඩා... ආයුබෝ...

14 comments:

  1. සබ්බේ දියෝගෝ විවජ්ජන්තු
    සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ බවත් අන්තරයෝ
    සුඛි දීඝායු කෝ භව...

    මගේ වස්තු ඔයාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  2. ආවඩා ආවඩා ආයුබෝවේවා!!!!!!!

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  3. එලබෙන නව වසර සුභම සුභ අවුරුද්දක් වේවා..

    ReplyDelete
  4. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  5. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  6. නෝටි අයියාට සහ නෝටිච්චි අක්කාට සුභ නව වසරක් වේවා කියල මාත් විශ් කරනවා ඕන්...

    ReplyDelete
  7. ඔන්න අපිත් ආවා. අළුත් අවුරැද්දේ ෆලෝ පාරක් දීලා. ෆේස් බුකි ලයික් පාරකුත් දැම්මා..

    ජය සිරි කිව්වා..

    ReplyDelete
  8. @ සුදු මැණිකේ ගේ සංකල්පනා
    ඔයාටත් එසේම වේවා මගේ සුදු මැණිකේ...

    ReplyDelete
  9. @ මහි
    එසේම වේවා....!!

    ReplyDelete
  10. @ Dinesh
    එසේම වේවා මචන්..!!

    ReplyDelete
  11. @ දිල්
    ඔයාටත් එසේම වේවා...!!

    ReplyDelete
  12. @ ඔබ නොදු‍ටු ලොවක්
    එසේම වේවා මචන්..!!

    ReplyDelete
  13. @ Shani
    අපි දෙන්නම ඔයාටත් එසේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  14. @ sAm sRi
    එල එල... එසේම වේවා කිවුව එහෙනම් අපිත්...

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...