ඔන්න මුලින්ම කියන්න ඕනි මේ පෝස්ට් එක කාටවත් මඩක් නෙමෙයි... ඒ වගේම ටිකක් විතර 18+ ද මංදා... මේ සිද්දිය වෙලා වැඩි දවසක් නෑ... ඒ වගේම බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටියට විරුද්ධව හර්තාල් කොරයිද දන්නෙත් නෑ... කට කෑවත් කියන්න තියනදේ කියන්න කියලයි පොතේ තියෙන්නේ ඔන්න..
සින් එක උනේ මාතර කොළඹ ඒසි බස් එකක. ඒ වෙලාවේ බස් එකේ සිටි සේරම පිරෙන්න සෙනග හිටියත් කොන්දාදේ සමාජ මෙහෙවර නිසා හිටගෙනත් දෙන්නෙක් විතර හිටියා... ඔන්න කලූතර හරියෙන් බස් එකට නැග්ගා කෙල්ලෙක්.. ඇගටම ෆිට් උන ටි ෂර්ට් එකකුයි ඒ වගේම ඩෙනිම් ත්‍රි-ක්වාටර් එකකුයි ඇදගෙන...
මොන වනචර යක්කුද මංදා... කෙල්ලෙක්ට බස් එකක් ගමනක් යන්න නෑ.... එනවා හේත්තුව දා ගන්න... හිරිකිතේ බෑ... අම්මලා නංගිලා නැද්ද තමුසෙලට.... බ්ලා... බ්ලා.... බ්ලා.... බ්ලා....
ඔන්න ටික වෙලාවකින් අර කෙල්ල ලග හිටපු කොල්ලට අම්මමෝ නැතිව දෙහි කපන්න පටන් ගෙන...
කොල්ලත් ටික වෙලාවක් මේකිගේ අදෝනාව ඉවසන් ඉදලා කිව්වා මෙන්න මෙහෙම....
නංගි මේ.... තමුසෙලාගේ තියන විලිසංගේ නැති කමට හෙලූවෙන් යනවා වගේ ඇදුම් ඇදගෙන යනවා මෙන්න මට කරලා පල කියන්න වගේ... අන්තිමට බස් එකක කොල්ලෙක්ට යන්න බැ... වැරදිලා බ්රේක් පාරකට ඇවිල්ලා අතක් හරි ඇගේ වැදුනොත් නිකං ...කලා ගියා වගේ කැ ගහනවා....
අර කෙල්ල ඉස්සරහා හොල්ටි බහිනවා...
ඒ සිද්ධිය එතනින් ඉවර උනත් නෝටිට මෙන්න මේ ප්‍රශ්ණ 3 තාමත් ඉතිරි වෙලා තියනවා....
- කෙල්ලෙක්ගේ අග පසග ප්‍රදර්ශනය කරන එක විලාසිතාද?
- කෙල්ලෙක්ගේ ශරිරයේ සුන්දරත්වය තමන්ගේ සහකාරයාට පමනක්ද.... නැත්නම් මුලූ ලෝකෙටමද...?
- කොටට සාය ඇදන් ඉන්න කෙල්ලො දිහා බලන කොල්ලොද වනචර....?
පුලූවන් නම් ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ...
ප.ලි.
මේ පොස්ට් එකට කුණුහරුප කමෙන්ට් නම් ගොඩක් ලැබිල තියනවා.පබ්ලිෂ් කරන්න තරම් අමාරු එව්වා. තමන්ගේ ප්රෝෆය්ල් ඒකෙන් තියන කමෙන්ට්ස් විතරක් පබ්ලිෂ් කරනවා ඒ නිසා.
අසැබි වචන වලින් කමෙන්ට් කරන අයට දැන්ම කියන්නම්... එහෙම කුණුහරුප කමෙන්ට් කරන්න ඉන්නවා නම් දැන්ම ඒ අදහස ඉවත් කර ගන්න.මම එව්වා පබ්ලිෂ් කරන්නැ.
මම නම් ඈඳන් ගියොත් බලනවා... ඒක වනචර කම කියලා හිතන්න බෑ... අනික ඔච්චර පෙන්නන්නේ අපිට බලන්න මිසක් වෙන මොකටද?
ReplyDeleteඔව් ඉතින් පේන්න අඳින්නේ අනිත් අයට බලන්න නේ. බලනවට අකමැති නම් පේන්න අඳින්නේ නෑ නේ. ඒ නිසා පේනවා නම් ඉතින් නොබලා ඉන්න එක අපරාදේ.
ReplyDeleteඊළඟට අර කොල්ලට පහක් දාන්න ඕන ලුණු ඇඹුල් ඇතුවම කිව්වට. ඔය වගේ වෙලාවට කට වහගෙන හිටියම නිකන්ම වැරදි කාරයා වෙනවා. එහෙම තමයි කතා කරන්න ඕන ඔහොම කෙල්ලන්ට.
කවුරු වුණත් තමන් කවුද ? මොකද කරන්නේ ? කොහෙද යන්නේ ? කියන එක අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ.
ReplyDeleteහැමදේම පේන විදිහට ආපුවාම අපිටත් බැලෙනවානේ. මොකද අපි පිටිදූවේ හාමුදුරුවෝ වගේ සකෘදාගාමී වෙලා නෑනේ :))
හැබැයි ඔයවගේ වෙලාවට කොල්ලො වෙච්චි අපේ සමහර වේ.පු ලා කරන්නේ අර කෙල්ලව චූන් කරන්න අර කොල්ලට වටකරගෙන නෙලන එක.. කෙල්ලට ආතල් එකයි හොඳ නමයි දෙකම..
ReplyDeleteමටත් ඔහොම වැඩක් උනා. අවුරුදු 35ක වගේ ගෑණියෙක් අස්සටම රිංගලා. මට gf ගෙන් කෝල් එකක් ආවා. ඒක ආන්සර් කරන්න යද්දී බ්රේක් ගැහුවා.. පුළුවන් තරම් බේරුවත් යන්තම් ගෑවුනා කකුල. මේ ගෑණි කියවන්න ගත්තේ නැතැයි.. එතන හිටපු ඒ ගෑණිට ඇහැ ගහගෙන උන්න එකෙකුත් මාත් එක්ක ඇවිලෙන්න ආවා.
අපි හොඳට කන්න බොන්න තියෙන මිනිස්සු බවත්, එක එකාගේ ඉඳුල් ලෙවකන්න උවමනා නැතිබවත් හොඳට ලුණු ඇඹුල් එක්ක මතක් කරලා දුන්නා උන් දෙන්නටම. ක්ලාස් ගිහින් එන කොල්ලො කීප දෙනෙක් මගේ පැත්තට කතා නොකරන්න සමහර වෙලාවට එදා මට ගුටිකන්නත් වෙන්න තිබ්බා..
උත්තර නැත.. ඒ මොකද ලංකාවේ ඔය අදින විදිහ තව හොදයි කියා මට ඉතාලියේදී සිතී ඇත....
ReplyDeleteමං කලිනුත් කියල තියෙනවනේ අයියේ, කෙල්ලෝ විවිධාකාරයි.... ඔය විදියට ඇඳගෙන තවත් කෙල්ලෙක් අපි ලඟින් ගියොත් කෙල්ලෝ වෙන අපිට පවා ලැජ්ජා හිතෙනවා. එහෙවු එකේ කොල්ලෝ මොනවද.. මාත් නිතරම පාරේ තොටේ රවුං ගහන්නේ අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක වෙච්චි... අම්මියෝ කෙල්ලෙක් ඔහොම යනවා දැක්කම උන් කියන කතා වලට පොළොව පලාගෙන යන්න හිතෙන්නේ මට.... :)))
ReplyDeleteඋපාසක බැළලියෝ මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා.......
ReplyDeleteඑහෙ එහෙම තමානේ බන් එහෙ එහෙම ඇන්දත් අව්ලක් නෑ .. ඇදන් යනවා බැලුවත් අව්ලක් නෑ .. ඇදන් යනවා බලන් ඉන්නවා බලන් හිටියත් අව්ලක් නෑ .. මෙහෙ එහෙමද .. ඇදන් යන එකාටයි .. බලන එකාටයි දෙන්නටම වඩා අමාරුව තියෙන්නේ වටේ ඉන්න එවුන්ටනේ .. බොරුවට සංස්කෘතිය කියා කියා කෑ ගහනවා බොරුවට පොර වෙන්න ඒ තැන වල .. ඒ කරලා කරන්න තියන ඔක්කොම බලු වැඩ හොරෙන් කරනවා .. එහෙම හොද සංස්කෘතියක් තියනවනං .. ඔය rape case දවස ගානේ පත්තරේ යන්න තියෙයිද .. මොකුත් මෙහෙ නැති වෙන්න එපායේ .. ඔය රටවල කොච්චර ඔහොම ඇදන් ගියත් ඔහොම case තියනවද මම අහන්නේ ...
ReplyDeleteමට හිතෙන හැටියට නමි ඉතින් අන්තිමට ජාතක කරපු අසරණ දෙමවිපියන්ට තමයි අන්තිමට දොස් අහන්න වෙන්නෙ
ReplyDeleteබැලුවට කමක් නැ.අල්ල ගන්න යන්න එපා.
ReplyDeleteඕකේ වැරැද්ද එහෙම ඇදන් යන් කෙල්ලගේවත්, ඒකිට හේත්තුව දාපු ( ඇත්තටම හේත්තුවක් දැම්මයි කියලා හිතමුකෝ) කොල්ලගේවත් නෙමේ.....
ReplyDeleteතරුණ වයසේ කොල්ලෙකුට, භාගේට හරි සම්පුර්න්යෙන් හරි වහගෙන යන කෙල්ලෙක් හිර වෙච්ච බස් එකක හරි කොහේ හරි ඉදන් ඇගේ ගැවෙන කොට හැගීම් ඇවිස්සෙන්නෙ නැත්නම් ඒක ඒ කොල්ලට තියෙන ලෙඩක්....එහෙම හැගිම් දැනීම් නැතිව යනවනම් ඒ කියන්නේ ටෙන්ට් එකක් වදින්නේ නැත්නම් වෛදය්‍යවරයෙක් හමුවට යෑම් තම්යි හොදම දේ...
අනිත් අතට කොටට ඇග ඇරගෙන යන කෙල්ලො නෙමෙයි නිකං ඈග වහගෙන යන කෙල්ලෙකටවත් පාඩුවෙ පාරක තොටක යන්න බැරි විදිහාට කොල්ලො, කෙල්ලන්ට සම්ච්චල් කරන්න, අන්වශ්ය විදිහට විහිලු කරන්න හදන එක අද සාමාන්‍ය දෙයක් වෙලා....මේකට හේතුව කොල්ලන්ට තියෙන ලිංගික අසහනය...කෙල්ලන්ටත් තියෙනවා....
එහෙම ලිංගික අසහනය නති රටවල කෙල්ලො ඕන තරම් ඇග ඇරගේන් යන්වා...එහෙම ගියයි කියලා ඒ රටවල කොල්ලොවත් මිනිස්සුවත් ඒ කෙල්ලන්ට උසුලු විසුලු කරන්නවත් ,හේත්තු වෙන්න යන්නේ වත් නෑ......හැබැයි ඉතින් මේරටවල ගොඩක් කොල්ලො කෙල්ලො අවු 15 පනින කොට මොන යම් අකාරයක් හෝ ලොංගික අත්ශේකීමක් ලබලා ඉවරයි....ඒක හිනදම අවු 20 වෙන කොට මේ ගොල්ලන් ලිංගිකව හොද අත්දැකීම් ලබාපු අය,,,,අපේ වගේ රට වල මේ තත්වය නැති නිසා බොහෝ තරුන තරුනියන් ලිංගිව අසහනයෙන් පේලව බවැත්තක්...
ඊට අමතරව මීට ඈත අතිත්යේ අපේ රටේ ගෑනුන්ට රෑ පානේ බයක් සකක් නතිව ගමනක් බිමනක් යාඅමට පවා හැකියාවක් තුබුනු බව කියනවා.....කොහොමත් ඉස්සර කාලේ අපේ රටේ ගැනු උඩ වහලා ඉදලා නෑනේ......මත්වතුර ටිකයි, මස්කැමයි දක් ලඔකාවට බෝ උනයින් පස්සේ ලඕකාවේ ගොඩක් දුරාචාරය පැතිරුන්ය් බවත් කියනවා.....මේවත් ඕඅ පෝස්ට් එකටම අදාල කරුනු...
අවසාන වශයේන් කියන්න තියෙන්නේ මෙ අපෝස්ට් එකැ ප්‍රශ්ණයට මුල් උන් කරුනට හේතුව ඒ ලමයින් දෙන්නේගේ නොවෙන බවයි...පේරශන්ය තියෙන්නේ වෙනෙ කොහෙවත්....හෑබයි ප්‍රශ්නේට උත්තරය ගෑන නම් මයියට ත් හරි වැටහීමක් නෑ....
1. ඒක ඉතිං කෙල්ල හිතන හැටියට තමා, ඒකිට හිතෙනවා නං ඒක විලාසිතාවක් කියලා ඒක එහෙමයි .......
ReplyDeleteඅනිත් අයට නං විකාරයක් .....
2. තමන් කැමති නං සහකාරයා කැමති නං ඒකේ වරැද්දක් නැහැ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ .....
3. මොන පිස්සුද, එහෙම බැලුවෙ නැත්නම් අනිවා පොරට ලෙඩක්, අනික කොටට අඳින්නෙ අනිත් උන්ට පේන්න නෙමේ නං මොන වෙඩිමකටද ........
උඩ කතාවෙ හැටියට කොල්ලා එලය, කියන්න තියන ටික ලෙසටම කියා ඇත .........
1 දැන් විලාසිතා කියන්නෙ ඕවාට තමා පිටරට චැනල් එකක දකින ඕන කුනු ගොඩක් මෙහාට විලාසිතාවක් තමයි.
ReplyDelete…
…2 මමනම් හිතන්නෙ වෙන්න ඕනෙ එක තමයි ඒත් මෙ වානිජකරනය උනු ලොකෙ ප්‍රධානතම වානිජ භාන්ඩය බවට පත්වෙලා තියෙන්නෙ කාන්තාවනෙ ඉතින් ඒක විකිනෙන්න ඔනෙ
…
…3 කෙල්ලො පෙන්නනවනම් කොල්ලො බැලුවම ඇති වැරැද්ද මොකක්ද
…
…මමත් පොදු වාහනයකට නැග්ගගමන් බලන්නෙ ගමනාන්තය දක්වා ඇස් දෙක පිනවන්න පුලුවන් නාරි දෙහයක් තියනවද කියලා. නැත්නම් දත් හැලිච්ච කොන්ඩෙ ගිය නාකි හම්පඩ සීය කෙනෙක් දිහා බලාගෙන ගිය ඇහැකි යැයි
kellek unama dnagnna ona tmange nama rekagnna.. mt kellek...oya widiyta adina aya dkkama apitat pare ynna lajjai... e kellonta kollo kiyna dewl ahuwma attatma apita polawa palgena ynna hitenwa... et e kellonta eka ganak wt na.... me gna kochchara kata krt wedk na..e kello kwdawt hadenne na....e aya diha balana kollonge kisima werddak na.. pena nisane balanne....
ReplyDeleteකතාව ඇත්ත.. මමත් ඔය වගේ පොස්ට් එකක් ලීවෙ ඔය වගේ සිද්දි ටිකක් දැකලමයි..
ReplyDeletehttp://sithvinivida.blogspot.com/2011/04/blog-post_11.html
කවුරු මොන බයිලා කිව්වත් කොටට,කිටි කිටියේ ඇගට හිරවෙලා තියෙන ඇදුම් ඇදපු කෙල්ලෙක් දැක්කම ඕන කොල්ලෙක් දෙපාරක් නොහිතා එක දිහා බලනවා නේ එකනේ ඇත්ත කතාව.කෙල්ලෝ දැනගන්න ඕනේ තමන්ට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න.ලේ දුන්නට මොලේ දෙන්න බෑ ලු නේ....
ReplyDeleteකෙල්ලෙක් කොටට, තදට ඇදුමක් ඇඳන් යන එකේ කිසි වරදක් නැහැ, කෙල්ලෙක්ගෙ සුන්දරත්වය මුලු ලොකෙටමයි, ඒ දිහා බලන එක කොල්ලොත් වැරදි නැහැ, මමනම් කියන්නෙ එහෙම ඇඳගෙන යන කෙල්ලො දිහා බලලා ආශ්වාදයක් වින්දට කිසිම ප්‍රශ්නයක් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ-ඇහැ රූපයට බැඳිලත් නැහැ.....
ReplyDeleteකුමක් කලහ්ට් අවසානයේ කෙල්ල පත්තිනි අම්මාය.
ReplyDelete