Pages

Friday, January 6, 2012

හයියෝ........!! ගාලු ගෙට් එක

යාලුවනේ හැමෝන්ම දන්නවනේ හෙට අපේ බ්ලොග් ලියන සෙට් එක ගාල්ලට සෙට් වෙනවා කියලා... ඔව් කට්ටිය සුපිරි ෆන් එකක් ගන්න, අලුත් යාලුවෝ අඩන ගන්න හෙට ගාල්ලට සෙට් වෙනවා... නොටියත් අම්බානක අසාවෙන් තමයි හිටියේ ගාල්ලේ ගෙට් එකට සෙට් වෙන්න. ඒත් ඒ සේරම ආසාවල් ආසාවල් වලටම විතරක් සීමා වුනා.

ඔයාලා හෙට සෙට් වෙලා සතුටු වෙනකොට නෝටියා ගොඩාරියක් දුර ඇත.කාලෙකට පොල පැලෙන්න රස්නේ, තව කාලෙකට පන යන්න සීතල කටාර් රාජ්‍යයේ. ඔවු... මගේ දෙවැනි රටේ... මේ බ්ලොග් පොස්ට් එක ලියන්න ගත්තෙත් හෙට ගෙට් එක මිස් වෙන දුකට. මොනවා කරන්නද..?මේක ලියන මොහොතේ නෝටිය ඉන්නේ කටුනායක ගුවන් තොටේ... ගොඩක් ලියන්න බැ... හිත කලබලයි.


යන්න කලින් නෝටිය ගැන විස්තර ටිකක් කියන්නම්...

නම : ෂශි
උපන්දිනය : පෙබරවාරි 10
වයස : 24
රැකියව : Computer Engineering and Designer
අධ්‍යාපනය : තොරතුරු තාක්ෂණ අධ්‍යන පීටය - ගාල්ල(කරාපිටිය)
ජාතිය : ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය
නොටියගේ අම්මි සීතා. Laboratory Technician  - Sri Lanka Health Department (Western Province)
නොටියගේ තාත්ති ශාන්ත. Front Office engineer - කටාර් රාජ්‍යය
නොටියගේ වෙන්න බාරි රුවන්ති. Nursing Training School රත්නපුර.

එහෙනම් යාලුවනේ නෝටියා දැනට නවතින්නම්. තව පැය දෙකකින් විතර පියාබනවා.මටක ඇතුව අපිටත් එක්ක හොදට විනෝද වෙන්න.. ඒවගේ මටක සටහනුත් දාන්න අපිට බලන්න. එහෙනම් හැමෝන්ටම...

බුදුසරණයි..!
ජේසු පිහිටයි..!




මම ෂශි
නෑ... නෑ... වැරදුනා... නෝටියා.







ප.ලි.
මේ පොස්ට් එක දාල සයින් අවුට් වෙන්න ලැබුන්නෑ.කවුරු හරි ඊරිසිය කාරයෙක් හෙට ගේට් එකට ජරා කතා කියල ඇනෝ කමෙන්ට් දාල... ඒ අයට කියන්න තියෙන්නේ..... 
අනේ පවු....!!!

14 comments:

  1. සුභ ගමන් නෝටි.....!

    ReplyDelete
  2. හලේ......... නෝටිට සුබ ගමන්!! :DD

    ReplyDelete
  3. නෝටියා,දුක් වෙන්න එපා අපි හෙට ගන්න පන් එක ඊලඟ ගෙට් එකේදිවත් දෙන්නම්...ඔබට ජය....

    ReplyDelete
  4. නෝටි අය්යා ඉතින් එන්න ඉඳල එන්න බැරි වෙන කෙනා.. අපි ලංකාවේ ඉඳලත් එන්න බැරිව ඉන්නේ.. දුක තමා..:( එහෙනම් සුබ ගමන් නෝටී..

    ReplyDelete
  5. take care machan, see u soon on the blog world....

    ReplyDelete
  6. පරිස්මෙන් ගොහිං පෝස්ටුවක් දාපං ෂශි නෑ... නෑ... වැරදුනා... නෝටියෝ..

    ReplyDelete
  7. මටත් යන්න වෙන්නෙ නැතෝ....

    ReplyDelete
  8. @ Ice (අයේෂා කුලතුංග)
    thanks a lot sis

    ReplyDelete
  9. @ Chiran
    Yeh..! Sure. i'll try to join with you in next get

    ReplyDelete
  10. @ ඔබ නොදු‍ටු ලොවක්
    thanks machan

    ReplyDelete
  11. @ sAm sRi
    Hiks..! ya sure. but, after that successfully arrange my apartment.
    Cheers!

    ReplyDelete
  12. @ නිසුපා
    oh why nisu?
    You're in Avissavella or rathnapura..?

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...