Pages

Monday, January 16, 2012

සුපුන්චෝ....


සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඔබ ජීවත් වේවා..!

ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා 
මගේ සුපුන්චෝ...!!!


ප.ලි.
අද මගේ සුපුන්චාගේ උපන්දිනේ.... ඔන්න හැමෝන්ටම කේක්.... අපි මතට තිත නිසා ඇග රත්වෙන එව්වා නම නෑ ඔන්න.

බලන්ටකෝ මෙන්න මේකත් හබිය vs ස්වීටි 


10 comments:

  1. සුභම සුභ උපන් දිනක් වේවා සුපුන්චෝ......ඒත් හැබෑට කවුද මේ සුපුන්චා?????

    ReplyDelete
  2. එළ එළ නෝටියෝ අපිත් සුභ පැතුවා කියන්ට.....

    ReplyDelete
  3. කව්ද හෆ්ෆේ මේ සුපුන්චා? කතන්දර ගේ පැටියද???

    ReplyDelete
  4. කාට වුනත් සුභ උපන්දිනයක්...

    ReplyDelete
  5. @ ගැමියාගේ පත් ඉරුව
    තැන්කු...
    සූපුන්චා කියන්නේ මගේ නොටිච්චිම තමයි

    ReplyDelete
  6. @ ඔබ නොදු‍ටු ලොවක්
    ඔන්න මම කිවුවා..
    තැන්කු වේවා..!

    ReplyDelete
  7. @ Shani
    හෆොයි නෑ....
    සූපුන්චා කියන්නේ මගේ නොටිච්චිම තමයි

    ReplyDelete
  8. @ නිසුපා
    තැන්කු වේවා..!

    ReplyDelete
  9. happy b'day notichchi..

    if you have much time,please visit my blog

    ReplyDelete
    Replies
    1. Thank a lot Warsha...
      definitely we'll see your "rainy mind...." (RAIN)

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...