විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..
අනේ ඇත්තට මේ චීත්ත වලට වෙලාවට වැඩක් කරන්න බැරි හැටි... මට පෙන්නේ වෙඩිම ඉවර වෙනකම් බිනුවා ස්ටෑන්ඩ් එකේ වල බස්සවන්න වගේ හදන්නේ...
එක්ස්සියුස් මී... ඔයා ගබන් නේද..?
හරිනේ... ඔය හම්බ වෙන්නේ ලුණු නැති පරිප්පුව ලස්සනට... යකඩෝ... මෙකි නිකන් ක්ලියෝ පැට්ටා ගේ නංගි වගේනේ...
රිය සක පරදන පුළුල් උකුල...., පිමබු බැලුන් වන රණ තිසර... (චෑ...හ්...!!! කැත හිත..!)
අහ.. ඔව් තමයි... මම හිතුවේ වෙඩිම ඉවර වෙනකම් මට මෙතන ඉන්න වෙයි කියල....
අනේ සෝ.. සොරි බිනු... මට යාලුවෙක් එක්ක කොමියුනිකේෂන් එකට යන්න උන..
හරි හරි... දැන් අපි යමුද... මට එකසියගානට මහන්සියි...
නැත්නම් ඉතින් මෙකිගේ සොරි ගීය අහන්න එපැයි. මට මෙතන පාන් කියාගන්න බෑ... කොහෙද මේකිගේ කුඩා මොලේ මැටිද කොහෙද..
හරි හරි යමු.. අරක තමයි බස් එක.. ඉක්මනට ගිහින් සීට් එකක් අල්ල ගමු.නැත්නම් හිටගෙන තමයි යන්න වෙන්නේ...
දෙයියන්ට පින් සිද්ද වෙන්න සීට් එකක් ලැබුන කියමුකෝ වාඩි වෙන්න.ටිකක් වෙලා යනකොට ඔන්න කොන්ද මාමා එනවා ටිකට් කඩාගෙන...
සියබලාණ්ඩුව හන්දිය දෙකක්...
කිරි අප්පාගේ ටොමිය බුරපි කිවලු... හප්පට සිරි මෙන්න මෙකි මටත් එක්ක ටිකට අරන්...
ඉන්න මම ටිකට් ගන්නම්...
Be cool dear..!!
හප්පට සිරි මෙන්න මෙකි කඩු වනනවා...යකෝ coming line iz not good කිව්වලු... මොකක්ද එකක් කූල් කිව්වනේ.. ඔන්න ඔහේ ඉන්නවා.. නිකන් හම්බෙන අස්පයගේ දත් බලන්න එපා කියල අපේ කිරි අත්තත් කිව්වනේ...
ඔන්න බස් එක යනවා.. නො කතා.. නෝ සිනා... බිනුවටත් ඉතින් කට වහන යන්න බෑනේ.. උගුර එහෙම පාදල පටන් ගත්ත වැඩේ.. දෙන්නම් ජම්බු....
So......
අන්න බොලේ යන්තම් හිනාවක් ගිය.. ඔහොම හෙමිට පටං ගමුකො...
So...
ඈහ්..!! යකෝ මෙකි මම කියන එකම කන්නාඩියට අල්ලනවනෙ...
So... howdy..? i'm Binu..
බලමුකෝ මෙහෙම වත්.
Fine... You..?
ඇති යාන්තම් ගලෙන් පට්ටයක් ගත්ත.. අර මැනර්ස් ද මොනවද තියනවා වගේ... ඒ උනාට සික්..!! තියන ආඩම්බරකම නම වත් කිවේ නෑ.. එව්වා කොහෙද මේ බිනුව එක්ක..
Fine too.. you are..?
දැන් ඉතින් මග අරිනවා බොරු.
Wishmi Sandalatha...
හප්පට සිරි... පිස්සු පීකුදු වෙන නමක් නේ.. නම වගේම තමයි කෙල්ලත්... බැලුවම එකේ ඇති වරදක් නෑ..
Wow...! nice name..
හුටස්..!..!... .,...! වැරදි දෙයක් කීවද මන්ද.. කෙල්ල අඩි 2ක් විතර උඩ ගියාද මන්ද...අනේ ඉතින් අපේ මොකෝ...
ඒකෙන පස්සේ කතාවක් නෑ වගේ... ඔන්න ඔහේ බිනුවත් කට වහ.
බිනු නැගිටින්න.. බහින්න ලගයි... ගුඩ් මෝනින්... කොහොම හරි පැයක විතර මගේ උරහිස පාවිච්චි කලා නේද කොට්ටෙට...
හම්මියෝ.... බුදුවෙලා තියෙන්නේ මුත්තා.... කට කපල එකයි නෝන්ඩිය... මගේ කුප්ප ඇස් දෙකටත් මේ වෙලාවේම නිදා ගන්න ඕනි උනානේ... කවද කාපු ටකරන්ද...
මේකිගේ උරහිස...!!
බිනුව...!!
දොයි...!!
කාලා වරෙන්කො ඉතින්...!!
අපේ අම්මි, නන්දි එහෙම දැනගත්තොත්... බුලිය හපාගෙන මැරෙන්න තම වෙන්නේ....
.... ඔන්න ඔය විදියට මුල් චැප්ටර් එක ඉවර වෙනවලු, දෙවැනි චැප්ටර් එක පටං ගන්නේ ඩොම්පියගේ වෙඩිමට කලින් දවසේන්ලු... ඒ කියන්නේ මුල් චැප්ටර් එක ඉවර් වෙන්න කලින් බිනුව දොම්පිලගේ ගෙදරට සම්ප්රාප්ත උනාලු.. නෑයෝ සෙට් එක බිනුවගේ කම්මුල් දෙක ලෙවකාලා බිනුවාව පිලි ගත්තලු,ඒ අතර මොකවත් ඉස්පෙෂල් දෙයක් වෙන්නේ නෑලු ....
විශ්මි 3 දිගහැරුම බලාපොරොත්තුවෙන්
නෝටි...
නොදකින් යකෝ..... මේක බැළුවට මට කවු හරි ගහපියව්කෝ
ReplyDeleteචි....
Deleteඔබතුමා/තුමිය ඒ තරම්ම මොඩයිද අප්පා...කොහෙවත් තියන බ්ලොග් එකක් බලලා තමන්ටම ගහපියවූ කියන්නේ...
චෑ..හ්..!! හලීම මෝඩ ඇනොවෙක්...
මෙහෙමයි මම ඔබතුමාට/තුමියට බලෙන් මගේ පිස්සු බ්ලොග් එක බලපියෝ..කිවේ නෑනේ...
මොනවා උනත් මම ලියනවා...
මගේ කික් එකට...!!
විශ්මි 3 දිගහැරුම බලාපොරොත්තුවෙන්
ReplyDeleteනෝටි නෙමේ ශානි.... :))
කමින් සූන් ශානියෝ...
Deleteතැන්කු වේවා හොදේ..
අදනෙ මේක සෙට් වුනේ....බලමුකො දිගටම...:))))
ReplyDeleteවෙල්කම් කිව්වා නිසුපා...
Deleteබලමුකෝ.. බලමුකෝ...
තැන්කු ඔයාටත් හොදේ...
එළ එළ නෝටියෝ බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා...
ReplyDeleteතැන්කු... තැන්කු... බලමුකෝ මොකාද වෙන්නේ කියල...
Deleteඉදිරිය සුවර් නැත.. අවිනිස්සිතය :)
ReplyDeleteසුවර් නැත කියන්නේ සුවර් ඇත්තෙම නැත...
Deletemaru ane.. ada thamai onna kiyawanna aawe
ReplyDeleteThanks warna.. Welcome to the my blog..!!
Deleteනියමයි... ඉතිරිය බලාපොරොත්තුවෙන්.. :)
ReplyDeleteකමින් සූන්...!!
Deleteඔහොම කෙල්ලෙක් එහා පැත්තේ ඉද්දි කොහොමද අප්පා නිදියන්නේ......කලින් කතාව මතකේ තිබ්බා වෙලාවට...ඊළඟ කොටස ලඟදිම එයි කියලා හිතනවා නියමයි ආ
ReplyDeleteඅනේ මන්ද කොහොම නොදැ ගන්නවද කියලා...
Deleteකමින් සූන් ගැමියෝ කමින් සූන්..