නැතිබැරි කම් එනකොට....
දුක් දොම්නස් එනකොට....
පැනලා යනවලු ආදරේ පස්සා දොරෙන්.
එත්,
මගේ ආදරේ වෙච්චි ඔයා...
නැතිබැරි අගහිඟකම් එනකොට,
ජීවිතේ අනන්ත දුක් එනකොට,
මම නපුරු වෙලා ඔයාට බනිනකොට,
මාව දාලා ගියේ නෑ කවමදාකවත්,
මට හයියක් වෙලා...
මගේ ලගින්ම ඉන්නවා...
හෙවනැල්ල වගේ මගේ ලගින් ඉන්නවා කියලා
ඒ මහමෙරක් තරම ආදරේට අගෞරව කරන්නෑ මම...
දන්නවද ඒ ඇයි කියලා මගේ සුදු මැණිකේ...
අදුරේදී හෙවනල්ලත් අපිව දාලා යනවා...
මම ජාති ජාතිත් ප්‍රර්ථනා කරන්නේ
ඔයාගේ ඒ ආදරය...
ඔයා වගේ අයට තමයි සුදු මැණිකේ කියන්නේ...
දෙවෙනි අම්මා කියලා...
ඔව්..!
මගේ සුදු මණික තමයි මගේ ජීවිතේ දෙවැනි අම්මා..!
මොකද අම්මා කෙනෙක්ටයි,
හොඳ බිරිඳකටයි විතරයි,
අසීමිත කැපකිරීම් කරන්න පුළුවන්,
තමන්ගේ එකා වෙනුවෙන්.
ප.ලි
මගේ සුදු මැණිකේ මට ඔයාගේ ආදරේ ගැන කියන්න වචන සොයා ගන්න අමාරුයි, ඒ ගැන ඔයාගේ නෝටියට සමාව දෙන්න. හොඳ පෙම්වතියක්, හොඳ බිරිඳක් මිනිහගේ දෙවෙනි අම්මා කියලා කියන්නේ අයි කියලා නෝටියාට දැන් අද්දැකීමෙන් දන්නවා..හිතට දැනෙනවා...
නෝටියා මේක ලිව්වේ ඒ ආදරේට කරන පුංචිම පුංචි ගෞරවයක් විදියට (පුංචිම පුංචි ගෞරවයක් කියලා කිවේ ඔයාගේ ආදරේ සෙනෙහස මට වචනෙන් කියන්න තේරෙන්නැති නිසා) ඉතිං මේක කියවපු දවසක ඔයා ඇස් වල කඳුළු නම් පුරවා ගන්න එපා..
දුක් දොම්නස් එනකොට....
පැනලා යනවලු ආදරේ පස්සා දොරෙන්.
එත්,
මගේ ආදරේ වෙච්චි ඔයා...
නැතිබැරි අගහිඟකම් එනකොට,
ජීවිතේ අනන්ත දුක් එනකොට,
මම නපුරු වෙලා ඔයාට බනිනකොට,
මාව දාලා ගියේ නෑ කවමදාකවත්,
මට හයියක් වෙලා...
මගේ ලගින්ම ඉන්නවා...
හෙවනැල්ල වගේ මගේ ලගින් ඉන්නවා කියලා
ඒ මහමෙරක් තරම ආදරේට අගෞරව කරන්නෑ මම...
දන්නවද ඒ ඇයි කියලා මගේ සුදු මැණිකේ...
අදුරේදී හෙවනල්ලත් අපිව දාලා යනවා...
මම ජාති ජාතිත් ප්‍රර්ථනා කරන්නේ
ඔයාගේ ඒ ආදරය...
ඔයා වගේ අයට තමයි සුදු මැණිකේ කියන්නේ...
දෙවෙනි අම්මා කියලා...
ඔව්..!
මගේ සුදු මණික තමයි මගේ ජීවිතේ දෙවැනි අම්මා..!
මොකද අම්මා කෙනෙක්ටයි,
හොඳ බිරිඳකටයි විතරයි,
අසීමිත කැපකිරීම් කරන්න පුළුවන්,
තමන්ගේ එකා වෙනුවෙන්.
෴ ඔයාගේම ආදර නෝටියා ෴
ප.ලි
මගේ සුදු මැණිකේ මට ඔයාගේ ආදරේ ගැන කියන්න වචන සොයා ගන්න අමාරුයි, ඒ ගැන ඔයාගේ නෝටියට සමාව දෙන්න. හොඳ පෙම්වතියක්, හොඳ බිරිඳක් මිනිහගේ දෙවෙනි අම්මා කියලා කියන්නේ අයි කියලා නෝටියාට දැන් අද්දැකීමෙන් දන්නවා..හිතට දැනෙනවා...
නෝටියා මේක ලිව්වේ ඒ ආදරේට කරන පුංචිම පුංචි ගෞරවයක් විදියට (පුංචිම පුංචි ගෞරවයක් කියලා කිවේ ඔයාගේ ආදරේ සෙනෙහස මට වචනෙන් කියන්න තේරෙන්නැති නිසා) ඉතිං මේක කියවපු දවසක ඔයා ඇස් වල කඳුළු නම් පුරවා ගන්න එපා..
තමන්ගේ ආදරේට මේ වගේ ගෞරවයක් කරපු එක ගොඩක් වටිනවා සහෝ...! ජය.
ReplyDeleteඅනිවා කසු.. අනිවා...!
Deleteහෆ්ෆා,,, ආදරේ වෑහෙනව බොලව්...
ReplyDeleteජය වෙවා
උඹටත් ජය මී...
Deleteඑලස් !
ReplyDeleteතැන්කෝ සැමෝ...!
Deleteජය
මොකක්දෝ හේතුවක් හන්දා ඔයාගේ සුදු මැනිකේට කලින් මගේ ඇස් වලට කදුලු පිරුනා.. කොල්ලෙක් ගේ හිතින් ඔහොම අහගන්න එ කෙල්ල පින් කරන්න ඔනේ..
ReplyDeleteඔයාලගේ ආදරයට සුබ අනාගතයක්.
මට මගේ සුදු මැණිකේ වගේ කෙනෙක් ලබන්න මම ගොඩක් වාසනා කරලා ඇති.
Deleteගොඩාරියක් ඉස්තුතියි නිම්ෂා...
Supiri,100% sahathika aththa.
ReplyDeletetakusan no kansa KENJI...!!
Deleteහ්ම්.... හරිම ආදරේ බව පේනවා...
ReplyDeleteආදරෙන් ජය ලැබේවා....
ඔව් නිසූ... ගොඩාරියක් ආදරෙයි..
Deleteගොඩක් ස්තුතියි
ෂා...... මරු ඈ... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කු රජෝ...
Deleteදුකේදී හැඬුම ට සැපේ දී සිනාසෙන්න ට ළඟ ඉඳන්
ReplyDeleteතවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා.....
මේ පෝස්ට් එක කියවපු මුළු කාලය පුරාවට ම මට මතක් වුණේ මේ සිංදුව.
හිත ට වදින විදිහ ට ලියලා තියෙනවා. ඇත්තමයි, මගේ ඇස්වලටත් කඳුළු පිරුණා. නිම්ශා කියලා තියෙනවා වගේ කොල්ලෙක්ගෙන් මෙහෙම අහන්න ඒ කෙල්ල පින් කරන්න ඕනේ. ඒ අතින් නෝටිච්චි හරි ම වාසනාවන්තයි. ඒ වගේ ම මේ වගේ දෙවෙනි අම්මා කෙනෙක් ලබපු නෝටියත් වාසනාවන්තයි........
ඔයා දෙන්නගේ ආදරය ට සුබ පැතුම්. මොනතරම් හැලහැප්පීම් ආවත්, සියල්ල ජයගෙන ඉදිරියට ම යන්න හැකි වේවා...!!!
~~~***දඟ මල්ල***~~~
oya godak wasanawantai noti ayya oya wage hoda girl kenek labenna taram.a akkit a wagema wasanawantai.oyala dennage anagatayata mama hadawatinma suba patanawa..........mona unat noti ayya eyata galapenama nama dala tiyenawa.....
ReplyDelete