Pages

Saturday, November 1, 2014

සුදනෙක් නොවෙමි...

 හීසර වන් දෙනෙත් යුග්මයට,
හද සසල කරනා පිරිපුන් රණ හංස යුවලට,
මන බන්දන පුළුල් උකුලට,
හීගඩු පුප්පන අනග රැගුමට,
වශී උන කෝඩු සිත....
වෙර දැරූ නමුදු...
කිමිදෙන්නට අනන්තයට රස සයුර තුල...
සුන්නත් කලෙමි,
කෝල (වනචර වූ)  සිත.
Related Posts Plugin for WordPress, Blogger...