මේ වෙනකොට සිංහල අලුත් අවුරුද්ද ලබලා චාරිත්ර වාරිත්ර එහෙම කරලා නෑගම් යන්න කට්ටිය රෙඩි වෙනවා ඇති.
කීදෙනෙක් අවුරුද්ද සෝබනේ නැතිව සමරන්න ඇතිද?
මට හහිතුන දෙයක් කියන්නම්. මගේ යාලුවෝ ගොඩදෙනෙක් අවුරුද්ද සෝබනේට සමරලා තියෙන්නේ. මුං බහුතරයක් FB based කරගෙන අවුරුදු සමරලා තියෙන්නේ.
කාලෙ වෙනස්, තාලේ අලුත්.
කොහොම වෙතත් හැමෝන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

ඉතිං අවුරුද්ද කියන්නෙ ත් වෙනස් වෙන දෙයක් නෙව..එදාට වඩා අද වෙනස්..අදට වඩා හෙට වෙනත්..
ReplyDeletehmmm
Delete