කාලෙකට පස්සේ යාලුවෝ හම්බ උණ නිසා ලාවට වගේ බියර් එකකුත් දාලා ලන්ච් එකත් අරගෙන සෙට් එකත් එක්ක චැටක් දාගෙන හිටියා.
ඔය අතරේදි තමයි අපේ කසුනගෙයි, අමාෂිගෙයි කොලු පැංචා මට සැට් උනේ. අපරාදේ කියන්න බෑ සුපිරි කටර් එක. ඌ නිසා වෙච්ච වැඩක් තමයි කියන්න හදන්නේ.
කොල්ලා එක්ක විකාර කර කර හිටියා. ඔන්න ඉතිං නව යුවල පැණි හද බලන්න යන්න සුදානම් වෙන මොහොත.
නව යුවල දෙමාපිය වැඩිහිටියන්ගේ ආසිරි මැද්දේ ඔන්න එනවා.
වෙඩින් කා එකත් ආවා..
ඔන්න ඩබල වාහනේටත් නැග්ගා...
පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අපේ කසුනගෙ කොලු පැංචා...
ඇයි තාත්ති අද ඉදන් අතට නිවාඩු...
මම හිතන්නේ කසුනට ඒ වෙලාවේ රෙවුණා.
:D කලිං කියල දෙන්න තිබුනා
ReplyDeleteඇඩෙනවා නේ ඉතිං 😂
ReplyDelete