Pages

Sunday, October 9, 2011

බීපං




බීපං...
හතුරෝ ඇති කර ගන්න නෙමෙයි...
මිතුරෝ වැඩි කර ගන්න...

බීපං...
පොඩි වෙලාවකට දුක අමතක කරන්න නෙමෙයි...
බොන වෙලාවට සතුටින් ඉන්න...

බීපං...
බිලා රණ්ඩු කරන්න නෙමෙයි...
සිංදුවක් කියලා සොමියෙන් ඉන්න...

බීපං...
ප‍්‍රශ්ණ වැඩි වෙලාවට නෙමෙයි...
ප‍්‍රශ්ණ නැති වෙලාවට...

බීපං...
අණුන්ට ණය වෙලා නෙමෙයි...
අතේ සල්ලි තියන වෙලාවට...

නොබී ඉදපං...
උඹේම යහපත වෙනුවෙන්....
;)

2 comments:

  1. @ Ice (අයේෂා කුලතුංග)
    අනිවා අනිවා...
    වැදගත් තැනක මුල් තැන
    හිකිස්

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...