සිතේ තියන තනිකම දුක් මකන්නට
සිතුනි මෙමට හොද කෙල්ලෙක් සොයන්නට
මෙය මාගේ ගජයා හට කිව් කලට
පහක් දමා සප් එක දෙමි කීය මට
සදලියා හොදයි හුරුබුහුටිය කෙල්ල
සිනහව හොදයි ඇගෙ මිණි කිංකිණි වැන්න
ෆුල් ගට අරන් නෝටියා ගොස් ඇසු කලට
සොරි නෝටියෝ මම එන්ගේජ් කියපි මට
අවුලක් නෑ මුදේ මාලූ තවත් ඇතේ
සිතා හැරුණි සුදු ගංගා වෙතට අනේ
ඇසකුත් ගසා අයි ලවු යු කියු විගසේ
මගුල් විසේ යයි ගස්සා ගියපු රගේ
අහන අහන හැම එකීම ඔරවන්නේ
නොදකිං මගේ සිකුරත් දැං කිච වෙන්නේ
මෙහෙම ගියොත් නෝටිට මයි කෙලවෙන්නේ
අඬේ සිකුරො කොටපන් කෝ මගෙ ආලේ
ප.ලි
මහ පුදුමයකි හත්වලාමෙ මෙමට සකි
මෙන්න බොලේ දැං නෝටියා කවී ලියති
කවදා කාපු ටකරං දැයි හිත සිතති
කවි හොද නං කොමෙන්ටුවක් දමා යති...
This comment has been removed by a blog administrator.
ReplyDeleteඑළ කිරි කවිය......ඉන්න ඉන්න සිකුරා කොටයි ලගදිම........
ReplyDeleteඉවසලා ඉන්න... සිකුරා ලබාවි ඉක්මනටම...
ReplyDeleteහොඳදත් අහනවා.... නියමයි...
ReplyDeleteඉදල ඉදල කවි ලියූ නෝටිට
ReplyDeleteකමෙන්ටුවක් දැම්මෙ නොදා ඉන්න බැරි කමට
මෙතරම් ඉවසුව දගකාර නෝටියට
සිකුරනි කොටපන් ඇය නමින් නෝටිගෙ නලලට
නියමයි... නෝටිගෙ කවිනම් බලන්න බලන්න ආසයි තවත් ලියන්න
ඉදල ඉදල කවි ලියපු නෝටිට
ReplyDeleteකමෙන්ටුවක් දැම්මෙ නොදා යන්න බැරිකමට
මෙතරම් ඉවසපු විසේකාර නෝටියට
සිකුරනි කොටපන් ඇය නමින් නලලට
නියමයි...තව තවත් ලියන්න