මෙහෙමයි සීන් ඒක. මේක ඇවිල්ල මහා පුදුමාකාර මෙනියාවක්.
කස්ටිය දන්නවනේ facebook. ඔන්න ඔය මුණු පොතේ තමයි මෙ සෙල්ලම දැන් ජයටම වෙන්නේ.
කවුරු හරි හදනවා jpeg එකක් මොනවා හරි වැල් වටාරම් ටිකක් ලියල...
"මේ ලෝකේ තියන හොදම ඒක උඹේ ඒක කියල හිතෙනවා නම් මේක share or like කරපියෝ.."
නෝටි ලියල ඉවරයි..!
ප.ලි
දැන් ඉතින් සමහර අයට හිතේවි නෝටිට මොන පශ්චාත් බාගේ අමරුවක්ද මේ හැදිලා තියෙන්නේ කියල. අනේ ඉතින් නොටියටත් හිතා ගන්න බැරි එකම තමයි.
සිරාවටම ඔය වගේ එව්වා දැක්කම පුෂ්පේ පනිනවා,
සමහර වෙලාවට චී කයලත් හිතෙනවා...
එකයි ටිකක් කසන කසන වගේ එකක් ලිවේ....
කස්ටිය දන්නවනේ facebook. ඔන්න ඔය මුණු පොතේ තමයි මෙ සෙල්ලම දැන් ජයටම වෙන්නේ.
share කරපියෝ....like කරපියෝ....
කවුරු හරි හදනවා jpeg එකක් මොනවා හරි වැල් වටාරම් ටිකක් ලියල...
"මේ ලෝකේ තියන හොදම ඒක උඹේ ඒක කියල හිතෙනවා නම් මේක share or like කරපියෝ.."
නෝටි ලියල ඉවරයි..!
ප.ලි
දැන් ඉතින් සමහර අයට හිතේවි නෝටිට මොන පශ්චාත් බාගේ අමරුවක්ද මේ හැදිලා තියෙන්නේ කියල. අනේ ඉතින් නොටියටත් හිතා ගන්න බැරි එකම තමයි.
සිරාවටම ඔය වගේ එව්වා දැක්කම පුෂ්පේ පනිනවා,
සමහර වෙලාවට චී කයලත් හිතෙනවා...
එකයි ටිකක් කසන කසන වගේ එකක් ලිවේ....
මහා මෝඩ ආතල් වැඩ තමා දැන් බුකියේ තියෙන්නේ..අපේ එවුනුත් පිස්සෝ වගේ ෂෙයාර් කරනවනෙ ඔව්වා..
ReplyDeleteකතා දෙකක් නෑ සර්ටිපිකට් ඇත්ත මචං.
Deleteසමහරක් එව්වා කරන්නේ කිසිම තේරුමක් අවබෝදයක් නැතුව.
අනිව තමා..
ReplyDeleteපට්ට කතාව..
අන්න "හෙලයෙකුගෙන් ලොවට" පහලින් එළටම කියල තියනවා...
Deleteකොටින්ම කියනවා නම් ෆේස් බුක් එක අස්සේ රිංගන එකත් මහා පිස්සු වැඩක්
ReplyDeleteකවුද මන්ද කතාවක් කියල තිනවලු...
Delete"කලකදී රස,
කලකදී රස විස වෙයිලු"
කියලා වැඩක් නෑ බං!හැමදාම කරන රෙද්දක් දාල මේක කරනවනම් අරම කරපං මෙහෙම කරපං කිය කිය වද දෙනවා...ඉස්සර නම් තිබ්බෙ කජුවත්ත විතරයි..ඒකට දැන් බුකියට ගියොත් අප්ඩේට්ස් වලින් 50%ක් ඔව්වා තමා!
ReplyDeleteඅනිවා මචං.
Delete100% සිරා...
Deleteමාත් නම් ඉතින් ඕක කරනවා.. හැබැයි තෝරගෙන...
ReplyDeleteශානියෝ... මම අදහස් කාලේ ඒ දේ වරදයි කියල නෙමෙයි..කරන හැම දෙයක්ම තේරුමක් ඇතුව කරන්න ඕනි කියල විතරයි...
Deleteත්රුමක් ඇතුව කරන දේක කිසි අවුලක් නෑ නේද?
ඔව්ව්ව්... තේරුමක් ඇතිව කරනවා නම් කිසිම අවුලක් නෑ තමා නෝටියෝ...
Deleteඅවුල කියන්නේ ශානියෝ..
Deleteසම"හරක්" ඉන්නවනේ share and like කරන්නේ ඇස් දෙක පියගන්නවා...
ඔන්න එට පස්සේ හුරේ...share and like කරනවා
චා දෙයක් තිබුන නම් සොරි.lk වෙන්නේ ඌටත් නොදෑනි
මොඩර්න් එවුන් හිගාකනව වගේ නේද?
ReplyDeleteබස් වල කෝච්චි යල ගිහන්නොත් මේක කරයි ද දන්නැ! මේකට කැමතිනම් රුපියල් 5ක් SHARE කරන්න
මචෝ නියම කතාව.
Deleteසුපිරි..!
මුලින්ම අර කජුවත්ත එක්සත් ආපු කාලේ නම් හොඳ හොඳ ඒවා ගියා. කිසි අවුලක් නැතුව ශෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ කොල්ලයි බල්ලයි සේරම ඔය වැඩේ පටන් ගත්තට පස්සේ තමයි පජාත වුනේ. හොඳ දෙයක් තිබුනොත් නම් ඉතින් ශෙයා කරනවා.
ReplyDeleteහ්ම්ම්... කවුරු හරි කල දෙයක් නැගල යනවා වගේ නම් ඔන්න පටන් ගන්නවා තව අය එකම කරන්න.එති ඒ හැම දෙයක්ම පස්ට පජාත වෙනවා..
Deleteඅම්මෝ දවසකට පණිවුඩ ගොඩාක් එනවා අනේ මේක ලයික් කරන්න. ෂෙයාර් කරන්න කියලා. මම නම් හා කියලා නිකන් ඉන්නවා
ReplyDeleteහී....හී....
Deleteලයික් ඈස් නෝටිය...
මොනා උනත් ඇත්ත කතාව හැබැයි තෝරගෙන බේරගෙන හොඳ දෙයක් share කලාට වරදක් නෑ මයෙ හිතේ
ReplyDeleteඒත් මචං දැන් හොදට වැඩ තියෙන්නේ හරයක් නැති දේවල්..
Deleteකෙටියෙන්ම කිවොත් සමහරක් එව්වා ගොන් ආතල්
සමහරු මරන්න ගෙනියන හරකගේ ෆොටෝ එකක් දාලා "මේ හරකව නිදහස් වේවා.. " කියලා දාලා ෂෙයා කරන්නලු..
ReplyDeleteවැඩකට නැති වැඩ..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල්
DeleteShare විතරුක්යැයි Group Rep මල වදයක්.
ReplyDeleteඔහ්..! එකත් ඒක පිස්සුවක් තමයි..!
Deleteදැනට මගේ ඉන්බොක්ස් එකෙත් ඔය වගේ රික්වෙස්ට් දහයක් විතර තියෙනවා...
ReplyDeleteහ්ම්ම්...
Deleteපිස්සු බම්ප් වෙනවා කිවුවලු
කියවලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් නම් ශෙයාර් කරනවා ..
ReplyDeleteහ්ම....
Deleteඒත් දැන් හොද දේ හොයන එකත් කළුනික හොයනවා වගේ කේස් එකක්
ඉඳලා හිටලා තමා බුකිය පැත්තේ යන්නේ මේ බහුබූත වැඩ නිසා....
ReplyDeleteහ්ම්ම්... ඒක නම් සැටිපිකට් ඇත්ත....
Deleteඇයි දැන් අළුතින්ම යන ට්රෙන්ඩ් එක තමා හැප්පිලා කෑලි නැති. බෙල්ල කපා ගත්ත, ඇගේ කෑලි නැති රූප දාලා ශෙයාර් කරන එක. මෙලෝ විකාරයක්.
ReplyDeleteහ්ම්ම්...
Deleteඅබුද්දස්ස කාලේ... ලබ්බත් තිත්ත වෙනවලුනෙ බං..