Pages

Tuesday, May 29, 2012

වත් පොතේ පට්ට කෑලි.... ( 18+ උනත් කතාව ඇත්ත නේද? )



යන්තම් වැහෙන්න ඇඳපු bra එකටයි...
ඇන්දත් නොඇන්දා වගේ panty එකටයි...
Hot and sexy see through dress එකටයි...
දාන,
Friend Request,
Like,
Comments, 

හයියෝ සල්ලි...!

පට්ට කෑලි වගේ ඉන්න
වත් පොතේ...
එල කොල්ලෝ...
:P


ප.ලි:
18+ උනත් කතාව ඇත්ත කියලා බහුතරයක් දෙනා දන්නෙහිය, දැන දැනත් කෙල හලාගෙන බලන්නේහිය. ඒ කොලුකමය (කොලුකමයි ගේ කුරුළු කමයි ටපලවා නොගනු මැනවි). කොලුකම් මොනාද, බලුකම් මොනාද කියා තේරුම්\ ගත යුත්තෙහිය. 

එතකොට බාගෙට හූ පේන කෙල්ලන්ගේ  පින්තුර දමා ප්‍රොෆයිල් හදන්නේ  අහවල් දේකටද කියා නොටියගේ සිඟිති මොලේට තේරෙන්නේ නැතිය. (නෝටියා බබාය) දන්නා එකෙක් හෝ එකියක්  කියන්නේ නම් යෙහෙකිය.









27 comments:

  1. fake profile හදන්න හේතු ගොඩක් තියනවා.

    1. ගේ කුරුලු ආතල් ගැනීමට

    2. මලාට කොල්ලෙක්ගේ friend request accept නොකරන, උපරිම privacy යොදා ඇති කෙල්ලන්ගේ Facebook account වලට Access ගැනීමට.

    3. කොල්ලන්ව බයිට් කිරීමට. (මෙවා කරන්නේ අදාළ පුද්ගලයාගේ ලඟම මිතුරන් ය.)

    4. online money කටයුතු සඳහා.

    මේ මං දන්න ටික. මේ ඇර තව හේතු තියෙන්න පුලුවන්.

    fake අඳුරගන්න හරි ලේසියි. පොටො ඇල්බම් එකේ තියන පින්තුර google reverse image search එකක් කරාම අහු වෙනවා. profile එක විස්තර, privacy settings, wall posts, activity වගේ ඒවා ටිකක් විශ්ලේශනය කරලා fake අල්ලන්න පුලුවන්. දන්නො දනිති.

    ReplyDelete
  2. මමත් බබාය දන්නා ලොකු එකෙක් කියනවා නම් කැමතිය :P

    ReplyDelete
    Replies
    1. අඃ... උඹ බබා නම නොතියා තවම ඉපදිලා වත නැතිය.

      Delete
  3. වත් පොත කියන්නේ facebook ද? එතකොට පුෂ්පකුමාර කියන්නෙ flower prince වෙන්න ඇති නේ? :D :D

    ReplyDelete
    Replies
    1. හොහ්.! හොහ්.! හොහ්.! හෝ...

      Delete
  4. එහෙම ප්‍රොෆයිල් හදන්නට හේතුව පො**කම..

    එහෙව් ඒවා දුටු සැනින් අදුනා ගත හැකි මුත් අපේ එවුන් කරේ තියා ගෙන චැට් කරන එක ගැන දුකය..

    ReplyDelete
  5. ohoma kolu bagayak me lagadi avatartath set uni.sweat wadanin arambha kala chat eka uta chu bara allannata kunu harupen awasan kalemi.awasane eka/eki ta epawi yanna giyeya.

    ReplyDelete
  6. ඇත්ත.. ඒවට කමෙන්ට් ගොඩයි.. ලයික් ගොඩායි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..
      අවතාර් කිවා වගේ කොලු භාග.

      Delete
  7. Hot and sexy see true dress කියන එකේ true යන වචනය through ලෙස වෙනස් කරන්න. true = ඇත්ත, යතාර්ථය. through = විනිවිද, එතුලින් යන.

    බහුතරයක් නමැති බහුවචන උක්ත පදය සමග නොදන්නෙහි, බලන්නෙහි, වැනි ඒක වචන ආඛ්‍යාත පද යෙදිය නොහැකිය. එය බලන්නහු, නොදන්නහු, වශයෙන් නිවැරැදි විය යුතුයි.

    මේවා පෙන්වාදෙන්නේ කරුනාවෙනි.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. හික්ස්.... අනේ මන්දා....

    ReplyDelete
  9. ඇඩෙනවා... සිරා කතාව..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ගොඩක් එහෙම කරන්නේ නම් වාණිජ බලාපොරොත්තු ඇතුවය.තවත් සමහරු ආතල් එකටත් කොල්ලෝ රවට්ටනු ඇත

    ReplyDelete
  11. දැන දැනත් රික්වෙස්ට් දාන්නේ අහම්බෙන් හරි හරියන වැඩක්ද කියලා බලන්නලුනේ

    ReplyDelete
  12. ගොන් ආතල්වලට තමා.... මම දන්න කොල්ලෝ කීප දෙනෙක්ම ඉන්නවා එක එක ජල්බරි වැඩවලට කෙල්ලන්ගේ නම්වලින් ෆේස්බුක් එකවුන්ට් හදාගෙන ඉන්න

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඔව්වට වය වෙන කාලේ.

      Delete
  13. මම දන්න එකෙක් ඉන්නව ගෑනු ෆේස්බුක් ගිනුමකින් ඉන්න එකෙක්
    මට අතටම මාටිටු උනා එත් ඉතින් කිවුවෙ නැ නිකං නෝන්ඩි කරන්න හොද නැනේ

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...