Pages

Saturday, November 1, 2014

සුදනෙක් නොවෙමි...

 හීසර වන් දෙනෙත් යුග්මයට,
හද සසල කරනා පිරිපුන් රණ හංස යුවලට,
මන බන්දන පුළුල් උකුලට,
හීගඩු පුප්පන අනග රැගුමට,
වශී උන කෝඩු සිත....
වෙර දැරූ නමුදු...
කිමිදෙන්නට අනන්තයට රස සයුර තුල...
සුන්නත් කලෙමි,
කෝල (වනචර වූ)  සිත.

1 comment:

  1. අදද කොහෙද මේ පැත්තට අාවේ.... බ්ලොගය නම් අගෙයි.... 2011 සිට ලියපු බ්ලොගයක්... අගෙයි...

    ඒත් බහුතර සින්ඩි තුළ දී ඔබව හම්බෙන්නෑනේ.... ඒන්න සින්ඩි වලටත්... ඒක අපේ අනික් බ්ලොග් සහෘදයන්ටත් සහයක් වේවි මේ පැත්තට ඒන්න...

    ඒහෙනම් සුබම සුබ නව වසරක් වේවා.

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...