හුගක් දවස් වලට නම් හරිම ලේසියෙන් ඇතුලට යනවා,
ඒත් දැන් දවස් දෙකක වගේ ඉදලා හවස් වරුවේ ඇතුලට යන්න මාර ගේමක් දෙන්න වෙනවා,
සමහරුන්ට නම් කොච්චර ට්රයි කලත් ඇතුලට යවා ගන්න බැරි වෙනවා,
ඒත් සමහරු නම් කොච්චර අමාරු උනත් ගේ්ම ගහලා ඇතුලටම යනවා...,
සමහරුන්ගේ කලබලේ වැඩි කමට භාගයක් එලියේ
ඒත් ට්රයි එක කොහොම හරි යාගන්න,
මේ කලබල අස්සේ සමහරු නම් කොහොම හරි ඇතුලට යවාගෙන යන්න හදන්නේ
අමාරුවෙන් හරි යවා ගත්තොත් වාසි නිසා...
ඒ වගේම ඇතුලට ගිය අය එළියට ගන්නකොට පන යන්න ඔන්න මෙන්න
එහෙමයි කියලා කරන්ට දේකුත් නෑනේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දන්නේ නැද්ද, මේ දවස් වල කෝච්චි ස්ට්රයික්..
ඒක නිසා කොළඹ මාතර බස් කට කපලා....
කොන්දොස්තරලා නම් මාර හැපී එකේලු ඉන්නේ කාලෙකින් හොද ගානක් කපා ගන්න පුළුවන් චෙචිචි නිසා..
චැ..වල් හිත.
ReplyDeleteඑල ද බ්රා