Pages

Saturday, July 1, 2017

නැවතත්





හප්පට... අන්තිම පෝස්ටුව දාලා තියෙන්නේ 2015.04.15

මටත් හිතෙනවා කෝච්චියට බෙල්ල තියන්නි හිතෙනවා හත් වලාමේ...
රිදෙයිද...?
ඌෟයියා වෙයිද...?




ප.ලි
නිකමට හරි නෝටියාව මතක එකෙක් හෝ එකියක් ඉන්නවා නම් ඔය පහල තියන මෙව්වා එකේ කමෙන්ට් එකක් හලාගෙනම යන්න බලන්න...


Tuesday, April 14, 2015

අලුත් අවුරුද්ද හා සෝෂල් මීඩියා...

මේ වෙනකොට සිංහල අලුත් අවුරුද්ද ලබලා චාරිත්ර වාරිත්ර එහෙම කරලා නෑගම් යන්න කට්ටිය රෙඩි වෙනවා ඇති.

කීදෙනෙක් අවුරුද්ද සෝබනේ නැතිව සමරන්න ඇතිද?

මට හහිතුන දෙයක් කියන්නම්. මගේ යාලුවෝ ගොඩදෙනෙක් අවුරුද්ද සෝබනේට සමරලා තියෙන්නේ. මුං බහුතරයක් FB based කරගෙන අවුරුදු සමරලා තියෙන්නේ.

කාලෙ වෙනස්, තාලේ අලුත්.

කොහොම වෙතත් හැමෝන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

Saturday, February 14, 2015

ඇල්කොහොල් සහ මම



බොන්න ඕනි උනාම මිනිස්සු ගොඩක් කතා කියනවානේ... 

මට නම් ඒ කතා මොනවත් නෑ. 

මොකද මම කවදාවත් දුකට සතුටට කියලා කැටගරයිස් කරලා බොන්නේ නැති නිසා. මට බොන්න හිතුන නම් බිව්වා. ඒත් බොනවා කියලා කරටි කැඩෙන්න නෙමෙයි. උපරිමය බියර් බොට්ල් එකක් එක්ක ඩන්හිල් දෙකක්. 

මගේ ආසම මෙනු එක තමයි, කාල්ස්බර්ග් බියර් එකයි, ස්පයිසි විදියට හදපු චිකන් රයිස් එකයි, ඩන්හිල් දෙකයි. කොල්ලා කොල්ලගේ පාඩුවේ.

එච්චරයි...!

මම මේ ටික ලිව්වේ මොන හේතුවක් නිසාද කියලා දන්නේ නෑ. හිතුනා, ලිව්වා.. එච්චරයි. ඒත් මම දැන් බොන එක නවත්තලා ගොඩාරියක් කල්. මේ පොස්ට් එක හුදෙක්ම අතීතයක්ම විතරයි..
Related Posts Plugin for WordPress, Blogger...