බොන්න ඕනි උනාම මිනිස්සු ගොඩක් කතා කියනවානේ...
මට නම් ඒ කතා මොනවත් නෑ.
මොකද මම කවදාවත් දුකට සතුටට කියලා කැටගරයිස් කරලා බොන්නේ නැති නිසා. මට බොන්න හිතුන නම් බිව්වා. ඒත් බොනවා කියලා කරටි කැඩෙන්න නෙමෙයි. උපරිමය බියර් බොට්ල් එකක් එක්ක ඩන්හිල් දෙකක්.
මගේ ආසම මෙනු එක තමයි, කාල්ස්බර්ග් බියර් එකයි, ස්පයිසි විදියට හදපු චිකන් රයිස් එකයි, ඩන්හිල් දෙකයි. කොල්ලා කොල්ලගේ පාඩුවේ.
එච්චරයි...!
මම මේ ටික ලිව්වේ මොන හේතුවක් නිසාද කියලා දන්නේ නෑ. හිතුනා, ලිව්වා.. එච්චරයි. ඒත් මම දැන් බොන එක නවත්තලා ගොඩාරියක් කල්. මේ පොස්ට් එක හුදෙක්ම අතීතයක්ම විතරයි..
බොන වුන් අාගිය අතක් නෑනේ... කෝ ගල්බලකාය
ReplyDeleteකෝ.....
Deletehmmm...... Beer and Dunhil Switches
ReplyDeleteමගේ මෙනු එකම තමා එහෙනමි උඹටත් තියෙන්නේ ඇ
Hmmm its cool choice and cool feeling
Deletenah..?