නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා.
අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු මුල්ම පොස්ට් එක. බලන්ටකෝ මේ තියෙන්නේ ඒක.
ඒ දන්නෙම නැතිව ලියවෙච්චි "Naughty's Impression | නෝටිගේ සංකල්පනා" බ්ලොග් එකේ නෝටි උපදින්නේ නෝටි පන වගේ ආදරේ කරන කෙලි පොඩ්ඩ නිසා. නෝටිගේ තියන දගකාර වැඩ නිසාත්, ටිකක් හිතුවක්කාර නිසාත් (ටිකක් මත් නෙවෙයි) **** කියන දගකාර කොල්ලා "නෝටි" උනා. අන්න ඒ නෝටිගේ හිතට එන නෝටීම නෝටි අදහස් යුනිකේත ගත වෙච්චි අඩවිය තමයි "නෝටිගේ සංකල්පනා"
ඉතිං අද වෙනකොට ඒ කියන්නේ අවුරුද්දක් වෙනකොට නෝටිගේ සංකල්පනා වල...
ලිපි 100කට වඩා ලියලා තියනවා මෙන්න මේ කැටගරි යටතේ...
එතකොට ෆලොවර්ස් ලිස්ට් එක 102
ඉතින් නෝටිට පට්ට සතුටුයි.පට්ට සතුටුයි කියන්නේ අම්බානකට සතුටුයි.
ඒ සතුට බෙදා ගන්න ඔන්න කස්ටියට නෝටිගෙන් කේක්...

- Impression's | සංකල්පනා (19) , කතාවක් (3)
- නොටිගේ කට කහනවට (7) , නෝටි කතා (35)
- නෝටි කවි (1) , නෝටි ගේ විකාර (2)
- නෝටි නිසා (2) , නෝටි මතකයන් (19)
- නෝටි වැඩ (12) , නෝටිච්චි.. (6)
- නෝටිට දැනුණා (2) , මගේ වසන්තය උදා විය (4)
- මම නෝටි. (5) , විශ්මි හෙවත් සදලතා (3)
එතකොට ෆලොවර්ස් ලිස්ට් එක 102
ඉතින් නෝටිට පට්ට සතුටුයි.පට්ට සතුටුයි කියන්නේ අම්බානකට සතුටුයි.
ඒ සතුට බෙදා ගන්න ඔන්න කස්ටියට නෝටිගෙන් කේක්...
මං සුබ පතනවා 'නෝටිගේ සංකල්පනා' තව දුරටත් සාර්ථකව ඉදිරියට කර ගෙන යන්නත්, තව තව නෝටි කතා වැඩිපුර ලියවෙන්නත් හැකිවේවා කියලා..!! :) :)
ReplyDeleteතැන්කු ඉෂාන්...
Deleteකේක් කෑල්ලක් කාලම යන්ට.
අර කිරිබෝතලේ ගන්න එපාද?
ReplyDeleteගන්ට ගන්ට...
Deleteකේක් කාලා බොන්ට තමයි ඒක තියෙන්නේ..
කියන්න මතකනැති වුණා අවුරුද්දට සුභ පැතුම්..
ReplyDeleteතැන්කු හරි...
Deleteසුබ උපන්දිනයක් වේවා !!!!
ReplyDeleteතැන්කු සුදීක.
Deleteකේක් කෑල්ලක් කාලා අර තියන එකෙන් සුට්ටකුත් බීලා ඉන්ට
සුභ පැතුම් නෝටි අයියේ.. අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ...
ReplyDeleteකේක් ඒක සෝක්.... කොහෙන්ද ගත්තේ
තැන්කු සුදා මලයා...
Deleteඅනිවා එනවා.
අඃ කේක් ඒක දුන්නේ ගගූගල් දෙයියා.
thawa thawath liyanna suba pathanawa.......
ReplyDeletesuba upandinayak wewa mallo
තැන්කු ඇනෝ...
Deleteනෝටි උනත් නයිස් ඈ.. සුභ පැතුම්.
ReplyDeleteතැන්කු පිණිබිඳු...
Deleteavuruddata subapathum avathargen !
ReplyDeleteDeela thiyana party ekanam madiya.beema jathiyakwath oneya.
බීම ජාතියකුත් කේක් එකත් එක්ක තියා ඇත්තෙහිය..
Deleteකුක්කු බෝතෙලේ නොදැක්කෙහිද?
එළ මචෝ....දිගු ගමනකට සුභ පැතුම්...
ReplyDeleteතැන්කු මචෝ...
Deleteඔබට මගෙන් සුභම සුභපැතුම් යාළු :)
ReplyDeleteතැන්කු හිරු...
Deleteසුභ උපන්දිනයක් වේවා නෝටි බ්ලොගෙට. කේක් එකනම් මරු ඈ...
ReplyDeleteතැන්කු නිසූ...
Deleteසුභ උපන් දිනයක් වේවා නෝටි බ්ලොගේට. අර කේක් එකට නං ලුණු පොඩ්ඩක් වැඩියි වගේ!
ReplyDeletehenryblogwalker the Dude
හිකිස්...
Deleteතැන්කු Dude
කේක් නිකං කන්න බෑ බං . හොඳ කොච්චි ලුණුමිරිසක්වත් තියෙන්න ඕනෙ.
ReplyDeleteHappy Blogoversary, Dude!!
henryblogwalker the Dude
චිලි පේස්ට් එකක් දෙන්නද...?
Deleteදඩාර කේක් එකක් නේ..
ReplyDeleteජය පතමි !
අපි එහෙමයි,තැන්කු වේවා..
Deleteගොඩ බැස්ස දොහක සෑමලා සෙට් ඒක හැදී ගැහෙන්න ආසයි.
තැන්කු සෑමා
Deleteසුබම සුබ සැමරුමක්
ReplyDeleteතැන්කු ලොකු ජෝන්
Deletemagenuth suba pathum ayya........cake ekanam mara rahai ayya.
ReplyDeleteතැන්කු අරලියා. හොඳ නැද්ද බ්ලොග් එකක් ලියන්න පටාන් ගත්තා නම්
Deletehmm......tika deneknam oka mata kiwwa ayya.eth mama kamathi oyala liyana ewa kiyawala rasa widinna.issarahata balamuko......
Deleteසුභ උපන්දිනයක්..
ReplyDeleteතැන්කු දීනේෂ්
Deleteසුභ පැතුං නෝටි..
ReplyDeleteජයවේවා!!!!!!
Thanks a lot abe and enjoy your cake :D
Deleteජය වේවා නෝටි සහෝදරයා......!
ReplyDeleteදිගටම ලියන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.....:)
තැන්කු මඩේ...
Deleteකේක් කෑල්ලක් කාලා කිරි සුට්ටක් බිව්වද මංදා.
සුභ පැතුම් ලොකු මහත්තයා :)
ReplyDeleteතැන්කු මචෝ...
Deleteසප්පායම් වෙලාම ඉන්ටකෝ.