ආයුබෝවන් යාලූවනේ...
මම නෝටි.
කොහොමද ඉතින් ජිවිතේ... මොනවද ජීවිතේ ගැන හිතෙන්නේ... ජිවිතේ ගැන හිතුවාම පිස්සු පීකුදු වෙනවා නේද..? නෝටිට නම් හිතෙන්නේ ජිවිතේම බකට් එකක් කියලා. හිතලා බැලූවාම නෝටිට පෙරලෙන්නේම අහක යන බකට්... ඉතිං නෝටිට ජිවිතේම බකට් එකක් කියලා හිතන එක වැරදි නෑ.. නෝටිට අහක යන බකට් පෙරලෙනවා ම කියලා කිව්වට නෝටිත් බකට් පෙරලන්නැතුව ඉන්නේත් නෑ...
මොනවා උනත් නෝටි ගේ බොක්කෙ කැත කුණු නෑ..
ඒක නෙමෙයි මුල්ම පෝස්ට් එක වැඩිය ලියන්න ගියොත් ඒකත් රොම්බ බකට් එකක් වෙනවා... එහෙනං නෝටි කැපෙන්නයි හදන්නේ..
එහෙනං නෝටිව බලන්න එනවා නේද?
;;)
සුබ මොහොතින් නෝට්ට හට ,....
ReplyDeleteමේ වැඩේ දිගටම කරගෙන යාමට සුබ පතම්...!!!
ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්! ජය වේවා
ReplyDelete