Pages

Tuesday, October 18, 2011

මගේ එකත් හුච්



මේක නම් ඇවිල්ලා පොඩි මඩක්.


මේ සිද්දිය උනේ මම උසස් පෙළ කරලා ඉවර වෙලා Faculty select වෙච්ච කලේ. ඔය දවස් වල තමේ මට මුලටම ජංගම දුකක් හම්බ උනේ. අපේ අම්මිගෙන් තෑග්ගක්   විදියට.


ඕකේ මම මුලටම දාල තිබ්බේ HUTCH සිම් එකක්ග ඔන්න දවසක් අපි යාලුවෝ කට්ටිය පන්සල් යන්න සෙට් වෙනවා හවසක.


අපිත් එක්ක හිටිය මෝලා කියල කාඩ් එක දාපු කොල්ලෙක්. කලොත් කරන්නේ මෝල් වැඩක්ම තමය්. මෑන්ස්ටත් ටත් ජංගම දුකක් ගෙදරින් හම්බවෙලා තියෙන්නේ ඔය දවස් වලම තමය්. සැහෙන්න වටිනා එකක් තම ඒක. මිනිහ හෙන ලොකුවකින් තම ඕක තියන් උන්නේ.  (මගුලය් කතාව පිට ගියා)


මෙකය් සිද්ද උනේ.


අපි පන්සල් යන්න මුගේ ගෙදර ලගට ගියාම මු ගෙදරි එලියට අවේ මෙන්න මෙහෙම කියාගෙන.


මචන් නෝටි මමත් PHONE එකක් ගත්ත. උබේ වගේම තමා මගේ එකත් හුච්!

3 comments:

  1. උඹව නං තියන්න වටින්නෑ.

    ReplyDelete
  2. නෝටි, උඹ දාලා තියෙන මාතෘකාව නිසා කතන්දරය කියවන්න කලින්ම අපිට සීන් එක තේරිලා ඉවරයි. ඒනිසා මාතෘකාව යොදද්දි ගොඩක් ප්‍රවේසම් වෙන්න

    ReplyDelete
  3. හහ් හහ් හහ් ....අපෙත් එකෙක් හිටිය පීසා හුට් කියලා.........

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...