Pages

Sunday, December 11, 2011

උඹට දුන්න 50 වෙනි එක


උඹට හිත බැදුනු එක අහම්බයක්මත් නෙවෙයි.....
ඒත් මට  ඕනි උනා උඹව මගේ කරගන්න.
කොහොම හරි දත කාලා.... දත කාලා....
උඹව මගේ කර ගත්තා....
ඒත් ඒ කාලේ නම්....
උඹව අතාරින්න හිතුන වාර අනන්තයි.
ඒත් මොකක් හරි හේතුවක් නිසා
මම උඹත් එකක් හිටියා....
සමහර විට....
උඹ බැදගත්ත බෙරේ උඹම ගහපන් කියලා
හිත කියපු නිසා වෙන්න ඇති....
කෝම හරි....
මම උඹ එක්ක හිටියා මාස 5ක් විතර...
ඒත්....
ඒ කාලේ..
මම උඹට ආදරේ කලාද කියලා මම නම් දන්නෑ....
ඒත් අද හිතෙනවා මම උඹටත් ආදරේ කරලා...
ඒක නිසා වෙන්න ඇති ලෝකයා මොන දේ කිවත් මම උඹව අතෑරියේ නැත්තේ....
ඕං මම අද උඹට 50 වෙනි එක දෙන්නයි හදන්නේ....
මම දන්නවා උඹ 50 නෙමෙයි 100ක් වෙනි එක දුන්නත් ගන්නවා...
ඒකනේ මම උඹට මේ තරම් ලවි...






ඕං ඔය විදියට තමයි
Naughty's Impression's හෙවත්  නෝටිගේ සංකල්පනා 50 වෙනි පෝස්ට් එක ලීවේ....







12 comments:

  1. අනේ අනේ නෝටියෝ... මම මේ බැලූවේ ඒ ගමන මොන ගිණි වච්චුම්බරයක් ලියන්න හදනවද කියලා....
    ඕං මගේ නෝටියෝ... ඔයාට කන්ග‍්‍රෑජුලේෂන්ස් කිව්වා නෝටිච්චි මුලටම...

    ReplyDelete
  2. අඩේ මාත් බයවුනා මම බැලුවා උඹ මේ නෝටිච්චි ගැන වත්ද කියන්නේ කියලා.:P අපේ සුභ පැතුම් නෝටියෝ.

    ReplyDelete
  3. එළ එළ නෝටියෝ.තව 500 ලියන්න ශක්තිය ලැබේවා !!!!

    ReplyDelete
  4. එළ නෝටියා... කමෝන්.....

    ReplyDelete
  5. එල නෝටියෝ.. ඔන්න එහනම් මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  6. අඩේ අප්පා... සන්තෝසයි.. ජය වේවා!! :D

    ReplyDelete
  7. @ සුදු මැණිකේ ගේ සංකල්පනා
    තැනකු වේවා සුදු මැණිකේ...

    ReplyDelete
  8. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    තැනකු මචන් ඕ.නු.ලො.

    ReplyDelete
  9. @ නරකයා....
    කෝලං ඩි (පෙරලි පෙරලි හිනා)

    ReplyDelete
  10. @ Dinesh
    තැනකු මචන් දිනේෂ්

    ReplyDelete
  11. @ Ice (අයේෂා කුලතුංග)
    තැනකු මචන් කෙල්ලේ

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...