Pages

Wednesday, December 14, 2011

අඩෝ...! තෝ නිසා වෙච්ච දෙයක්.

හම්මියෝ.....!

හරිම අවිවේකී දවස් ටිකකට පස්සේ ඔන්න අද තමය් පොඩි විවේකයක් ලැබුනේ.

ඊයේ නෝටියය් නෝටිච්චියය් ගිය පොඩි ෂොපින් පාරක දාන්න.නෝටිය මේ කුරුටු ගන්න හදන්නේ මොකක්ද කියල නෝටියටත් හරි තේරුමක් නේ ඔන්න. මේ සීන් එක උනේ ඔඩෙල් ඇන්ටි ගේ රෙදි කඩේ ඉන්නකොට.

අපි දෙන්නා ඇදුම් වගයක් බල බල ඉන්නකොට නෝටිය දකිනවා නිකම් පුරුදු පුරුදු වගේ මුණක්.ගැනු ලමිස්සියෙක් හිනා වෙනවා නෝටිය එක්ක.මටත් නිකන් පුරුදුඉ පුරුදුඉ වගේ. ඔන්න මතක් උනා. අපිත් එක්ක A/L වලදී හිටිය කෙල්ලෙක්.ඉතින් නොටියත් නොටිච්චිව ඇදගෙන ගිහිල්ල වචන දෙක තුනක් කතා කරලා ආවා.

ඒක එතනින් ඉවරය්. අපි දෙන්න බස් එකට එනකොට සුදු අහනවා කුඩා නෝටි ඒ girl කියල. ඉතින් මමත් කිව අපේ A/L වලදී ඉදපු කෙල්ලෙක් කියලා.
ඒ girl නෝටි ගේ ගැන hopes තියන ඉදපු කෙනෙක් ද? කියල සුදු අහනවා මෙන්න ඒ ගමන.

ඔන්න එතකොට තමයි නොටිට මතක බැරි වෙලා තිබුන දෙයක් මතක උනේ.....

ඒ girl නෝටි ගැන interest කියල ඒ girl ගෙන අහපන් කියල නොටිගේ යාලුවෙක් නොටිට කිව A/L කලේ...ඒත් ඉතින් එකී නෝටිට යාලුවෙක්ම  විතරය් උනේ.ඒ වගේම තව වෙච්චි පොඩි පොඩි සීන් වගේකුත් තිබුන එකී නිසා නොටියට උනු. ඒ විස්තරත් ඉතින් මම කිව සුදු මැණිකේට.

එට පස්සේ මම සුදු මනිකෙවත් බස් එකට දාලා මමත් ගෙදර එන්න අව.ඊට පස්සේ වෙච්ච දේ උනේ මම නිසාද සුදු..? ඔය බස් ඒකෙන බැහැල තියෙන්නේ ඔය බහින හෝල්ට් ඒක ගොඩාක් පඅහු උනාට පස්සේ... මම ඔයාගේ හිතට ඕන නැති බරක් දීල ඔයාව අවුල් කලාද?



ඒත් සුදු ඔයාගේ නෝටිය වරදක් කරලා නෑ...
මොනවා උනත් ඔයාගේ හිත රිදුන නම නෝටියට සමාවෙන්න..




ප.ලි : නෝටියට අද ටිකක් සනීප නැ වගේ.උන හැදීගෙන එනවද මන්ද..?බෙහෙත් ටික්කක් ගන්න තනියම යන්න හිතෙන්නෙත් නේ.. නොටිච්චි ට අද නිවාඩුවක් ගන්න පුළුවන් කමත් තිබුනා නම යන්න තිබුන එයත් එක්කම.ඔන්න ඔහේ පැනඩෝල් දෙකක් ගසල බලමු :)

18 comments:

  1. උනගන්නේ නැතුව තියේවියේ ඇදබාන කෙප්ප වලට... මොනා වුනත් උන නොහැදී ගොඩ යන්න කියලා කියනවා...

    ReplyDelete
  2. ඒ උඹට භාගෙට පිස්සුද? අන්ත්නම් ෆුල් පිස්සුද?

    ReplyDelete
  3. එහෙම තමයි බං, කාට වුනත් ඔය වගේ වෙලාවට ටිකක් අවුල් යනවා. ඒ ආදරේ වැඩිකමට.:)

    ReplyDelete
  4. @ ගෝල්ඩ් ෆිෂ්
    ඇ බන්... නෝටිය නෝටිච්චි ට කෙප්ප ඇද බන්නේ බොල

    ReplyDelete
  5. @ Anonymous
    ෆුල් පිස්සු...
    එතකොට... ඇනෝ කමෙන්ට් දාන උබට..?

    ReplyDelete
  6. @ Kasun
    ටිකක් නෙමෙ‍ය් බන්.... ගොඩක් අවුල් වෙලා...

    ReplyDelete
  7. balapan sindi walin blog kiyawanna ena ape welawa uba wage gothayo 2k 3k kala danawa..liyana kota wadagath deyak liyapan kiyawana eunta ganna puluwan ...melo rahak nati dewal natiwa.naththan sindiyen ain karaganin meka.gon jork danne natiwa.ubath ekka tarahata newei ano comment ekak damme man

    ReplyDelete
  8. Ane mama tharaha naha mage sudu NOTI. Oya mage sudu buti ne. Oya mata boot thiyanne naha kiyala mama dannava

    ReplyDelete
  9. මටනං මේ නෝටියව සුවර් නෑ...පොඩ්ඩක් හොයලා බලන එක හොදයි මීට පස්සේ.හික් හික් හික් ....

    ReplyDelete
  10. නෝටි...කවුද නෝටි අර උඩින් නෝටිච්චි කියලා කමෙන්ටි කරලා තියෙන්නේ... ඒ ඔයාගේ සුදු නම් නෙමෙයි මහත්තයෝ...

    ReplyDelete
  11. නෝටි...කවුද නෝටි අර උඩින් නෝටිච්චි කියලා කමෙන්ටි කරලා තියෙන්නේ... ඒ ඔයාගේ සුදු නම් නෙමෙයි මහත්තයෝ...

    ReplyDelete
  12. @ Anonymous
    ඇනොනිමස් කමෙන්ට් දැම්ම කෙනාට කියන්නේ...
    කෙනෙක් ගේ නිදහසට බාධා කරන්න ඔබතුමාට/තුමියට කිසිම අයිතියක් නෑ... ඒ වගේම තමන් අකමැති දේ නොකර ඉන්න.
    නෝටියා එයාගේ බ්ලොග් එකේ ලියන්නේ එයාට උවමනා දේ... ඒක එයාගේ කැමැත්ත.ඒ වගේම ඔයා කවුද බ්ලොග් එක සින්ඩිකේටර් වලින් අයින් කරන්න කියන්න...
    මට නම් හිතෙන්නේ ඇනොනිමස් ට උවමනා කරලා තියෙන්නේ අනිත් අයගේ අවධානය ගන්න...
    කොන්දක් තියනවා ද ඇනොනිමස් කමෙන්ට් දාන්නේ...?

    ReplyDelete
  13. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    හී.... හී....හ්ම්...
    සොයලා බලන්නම ඔ්නි... මේකයි වැඩෙි.. සොයලා බලන්න දෙයක් නෝටියා ඉතිරි කරලා නෑ... සේරම කියනවානේ අහන්නත් කලියෙන්

    ReplyDelete
  14. @ 1st Anonymous
    අන්න ඔබතුමාට/තුමීට ලස්සන උත්තරයක් දිලා තියනවා... බලන්ටකෝ...
    නෝටියා නම් කියනවා නෝටියට ෆුල් පිස්සු කියලා...
    ඔබතුමාට....
    පෝය පහු වෙලා වැඩි දවසක් නැහැනේ....

    ReplyDelete
  15. @ Notichchi
    අසාර්ථක උත්සාහයක්...
    ෆේක් නෝටිච්චි....
    හි.....හි.....

    ReplyDelete
  16. ඕකට කියන්නේ ඉරිසියාව...පැහැදිලි ඉරිසියාව.... :P

    ReplyDelete
  17. ඔහ්... නෝටියට කියන්ට දෙයක් සුදු මැණිකෙයි අයේෂා නංගයි ඉතිරි කරලා නෑ නේ... කියන්න තියන සේරම සුදු මැණිකෙයි අයේෂා නංගයි කියලා...

    ReplyDelete
  18. Ganan ganna epa cowru manawa kiwwath oya oyage style eka wenas karanna epa

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...