Pages

Friday, December 2, 2011

බ්ලොග් ලෝකෙටත් IRC කාරයෝ බැහැලා


වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්

ඔන්න නෝටිගේ බ්ලොග් එකෙත් කවුරු හරි හොද දරුවෙක් වසුරු කරලා. ගද ගහන කතා ගොඩාක් දාලා තිබුනා. නිකං මොකටද ඔව්වට ප‍්‍රතිචාර දක්වන්නේ කියලා හිතලා ඒ කමෙන්ටිස් මෙච්චර කාලයක් ඩිලීට් කොරලා දැම්මා.


ඔන්න තවත් අලූත් සෙල්ලමක් පටන් අරන්. ඔය පහල තියන පිංතූරේ බලන්කෝ. හොදට තේරේවි.

පව් වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්
මෙව්වට ප‍්‍රතිචාර දක්වන්න අනං මනං ලියන්න මහන්සි වෙන්නේ මොකටද?


ඔය වසුරු හලන අය ගැන නම් හිතෙන්නේ ඉතිං........
පව් අහිංසක දරුවෝ. 
සුනඛයොන්ට කක්කා කරන්න තැනක් නොතනක් නෑනේ...........


සින්ඩි ඇඞ්මින්ලා මේ පිළිබදව දැනුවත් වෙනවා නම් හොදයි මම හිතන්නේ

23 comments:

  1. අනේ ඕව ගනන් ගන්න එපා සහෝ. අපිට නෙමෙයි වගේ ඉන්න.

    ReplyDelete
  2. මගේ ඔය කිසිම බැජ් එකක් නෑනෙ බං...

    ReplyDelete
  3. අනේ අප්පා මෙහෙමත් ඇඩ්ඩිංලා.....දුමියගේ සෙට් එකේ එකෙක්ද දන්නෑ..ගනං ගන්න එපා සහෝ....

    ReplyDelete
  4. ඔව්වා ගනන් ග්න්න එපා....මමත් ඔය බෑජ් ගෑන නම් වෑඩි අවදානයක් නෑ....

    ReplyDelete
  5. අපෝ මචන් ඔය බැජ් එක මම දාගෙන හිටියා මගේ කැමත්ත අනුව අයින් කොලා මෙන්න ඉ-මේල් එනවා සිංඩියෙන් බ්ලොග් ඉවත් කලා කියලාා.

    ReplyDelete
  6. මටත් හොරෙන් මම විකිනෙන අමුතු රටක් මේක,,,, 
    හහ් හහ්,, ගනන් ගන්ඩ එපා..

    ReplyDelete
  7. පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැන් වලත් නැහැදිච්ච උන් ඉන්න රටේ බ්ලොග් එක මොකද්ද... කොන්දක් නැතිකම තමයි.
    ඕවට කතා කරලා නම් වැඩක් නෑ තමයි නෝටි ...... මෝඩයොත් එක්ක තර්ක කරලා අපිත් ඒ පහත් තත්වෙට වැටෙන්න ඕනේ නෑනේ.....

    ReplyDelete
  8. add your Blogs lankabloggers.info

    ReplyDelete
  9. මේ වැඩේ සිදු මා විසින් සිදු නොකලෙමි.සියල්ලටම පෙර අපගේ සංඩිකේටරයේ නීති හොඳින් කියවන්න.

    'එසේ දිගටම ඇතුළත් වී නොතිබුනොත් ඔබගේ බ්ලොගය දැනුම්දීමකින් තොරව ඉවත් කරනු ලබයි'

    දැනුම් දුන්නත් එය සිදු කරන්නේ Email මගින් පමණයි.මෙය අපගේ සිංඩිය කඩාකප්පල් කිරීමට ගත් ප්‍රයත්නයකි.

    මොන සිංඩිකේටර් කාරය වුනත් බ්ලොග් කරුවන් තරහ කරගන්න කැමති නෑ නෙ...ඉතින් ඉහත ආකාරයට කමෙන්ට් දැක්කම කාටද තරහ නොගිහින් තියෙන්නෙ.ඉතින් මෙතන සියලු දෙනාම හිතල බලන්න මේක කළේ මමද නැත්නම් කවුරු හරි සිංඩි එක්ක තරහ කාරයෙක්ද කියල.

    ඔබ මෙම පෝස්ට් එක දාපු එක ගැන මම සතුටු වෙනව....මොකද නැත්නම් මම දන්නෙත් නෑ මේ වගේ වැඩක් වෙන බව.ස්තූතියි.

    ReplyDelete
  10. //http://who.is/domain_archive-info/lankabloggers.info/

    Dulara Elavila

    ReplyDelete
  11. http://who.is/domain_archive-info/lankabloggers.info/

    දුලාරගේ බ්ලොග් සටහන Dulara Elavila

    ReplyDelete
  12. ඔය Dulara කියන හාදයා මානසික රෝගියෙක්. ඔය මිනිහ මගේ email එකට සතියට spam email 10ක් විතර එවනවා මොකක්ද මුගේ මගුලකට join වෙන්න කියල. ඒ ‍ඔක්කොම කෙලින්ම යන්නෙ spam folder එකට. මේ හාදයාගේ මොකක් හරි නට් එකක් ලූස්. නැත්නම් මෙහෙම හැසිරෙනවද? කොහේද නැති free hosting එකක දෙකයි පනහෙ .info ඩොමේන් කෑල්ලක් එක්ක දෙකයි ‍පනෙහෙ සින්ඩියක් අටවගෙන අපිට මළ වදේ. පේන‍වනේ ඔය කලින් දාපු කමෙන්ට එකේ භාශා විලාශය ඒකෙන්ම තේරෙනව මිනිහගෙ තත්වය. සාමාන්‍යයෙන් මම මෙහෙම කමෙන්ට් කරන්නෙ නැහැ. හැබැයි ඔය වගේ ඔල්මො‍රොන්දන් කාරයින්ට මෙහෙම නොකිය මදි.

    යකෝ උබගෙ ඔය මගුල තියන් ** ගහපිය. අපිට මල ඇනයක් වෙන්නෙ නැතිව. මේ තියෙන සිංඩි හොඳටම ඇති. මුගේ ඔය මගුලට බල්ලෙක් වත් එන්නෙ නැති නිසා. මැරෙන්න හදනව. වැඩේමයි ඔය දෙකයි පනහෙ බැජ් කෑලි එල්ලගන්න. ඕක එල්ලපන් උබේ අම්** බෙල්ලෙ. උබගේ ඔය මානසික රෝග වලට ඉක්මනටම බෙහෙත් ගනින්. මෙතන ඇවිල්ල කැත කරන්නෙ නැතිව. මෝඩය. උබ තව එක spam mail එකක් හරි එව්වොත් උබේ ip එකත් එක්ක slcert එකට report කරනව දැනගනින්. මූට දාන්න ති‍බුනෙ දුලාරල කියල නෙමෙයි ගොන් රාල කියල. ලැජ්ජ නැතුව මූ බ්ලොග් එකකුත් ලියන‍වනේ.

    ReplyDelete
  13. ශි මාතර රාහුලේ කොල්ලෙක් මේ වගේ වැඩක් කරයි කියල හිතාගන්නවත් බැහැ. මූනම් රාහුලටත් අපහසයක්. ඔයා ඕව ගනන් ගන්න එපා මෙයා. මන්ද බුද්දිකයෙක් වෙන්න ඇති.

    ReplyDelete
  14. පිස්සු නැත්නම් ශෝක්, මෙහෙම අයින් කරනවා නම් මමත් අයින් කරන්න ඕනේ මගෙ එකේ බැනර් එක එල්ලලා නෑ කියලා :D

    ReplyDelete
  15. ඔව්වා ගන්නගන්නෙපා සහෝ...

    ReplyDelete
  16. දුලාරයා මට්ටු උන පාර සිංඩිය මකලා http://www.lankabloggers.info/ පව් ඕකා හොරාට ලාංකීය සිතුවිලි වලට කෙලින්න ගියේ.

    ReplyDelete
  17. දුලාරයා මෝංගලයා

    ReplyDelete
  18. මේයාඩ ගොන් පැටියා http://dulara-dulara.blogspot.com/ :D

    http://www.blogger.com/profile/05995124824856489053

    ReplyDelete
  19. Techkatha නමින් ඔකුන්ට ගුගල් Group තියෙනවා. මාරයාගේ හෝරාවේදි මාට්ටු උනු රෙස්ලින්.lk ත් මෙයාලාම තමයි. මේ සැරෙත් මුන් කපොති හොදම වැඩේ..

    ReplyDelete
  20. මගේ බ්ලොගෙත් දවසක් බව්ව පැට්ටෙක් ජරා කරලා තිබ්බා.. ඕව අපිව වට්ටන්න කලාට අපිට හයියක් කොල්ලෝ.. සැලෙන්නෙපා..

    ReplyDelete
  21. දුලාරයා තව චාටර් වෙයි. http://sinhalapress.blogspot.com/2011/12/fucking-bustard.html

    ReplyDelete
  22. තව බව්වා පැට්ටෙක් ජරා කරලා.....

    http://samindikasrimantha.blogspot.com/2011/12/2.html
    මේ පෝස්ට් එකට ලැබුණ හොදම කමෙන්ටුව...

    සෑම් ක්‍රියේෂන්ස් බ්ලොගය සින්ඩියේ අංක 9098වන සක්‍රීය බ්ලොග් අංකය යටතේ රෙජ් කර ඇත. තවදුරටත් සින්ඩියේ රෙජ් කරන්න කියන මේ බව්වා පැට්ටා සින්ඩියේම අයෙක්ද? සින්ඩිය යනු බොහෝ බ්ලොග්කරැවන්ගේ ප්‍රසාදය දිනූ තැනක් බව නොරහසකි....
    ඒත් මේ බව්වා පැට්ටා කවුද????

    පොඩි සෑමා සහ ලොකු සෑමා ඉත සිතින් පතන්නේ කමෙන්ටුව දැමූ පැට්ටාගේ අම්මාට බව්වා කළ හදිය තම බව්වා බිරිදට කිසිදිනක නොවේවා යන්නයි..

    ජය ශ්‍රී.. !

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...