Pages

Wednesday, January 11, 2012

සූප්පු කරන්න... හැමෝන්ටම හොරෙන්...


ෆුඩ් සෙන්ටර් එකේ අම්මෙක් එක්ක ඉන්න පොඩි එකා සූප්පු කරනවා...
ඉතින් මටත් ආවා ඌට වගේ සූප්පු කරන්න ආසාවක්...
පොඩි එවුන්ට විතරද සූප්පු කරන්න හොද..?
මමත් අරන් ගියා අපාට්මන්ට් එකට...
සූප්පු කරන්න...
හැමෝන්ටම හොරෙන්...
අල්ලපු රූම් එකේ ඉන්න ජපනා දැක්කොත් ඌත් එනවා සූප්පු කරන්න ඉල්ලගෙන...
වොෂ් එකක් දාන්න කලින් එකක් සූප්පු කළා...
වොෂ් එකක් දාලා අනෙක සූප්පු කළා...
හිතේ හැටියට සූප්පු කළා..
සීතල කාලගුනේ දෙගුණ වෙන්න රස වින්දා....
කවමදාකවත් නොදැනුනු රසයක්...
ආයෙත් සූප්පු කරන්න හිතෙනවා...
ෂා...!!
අයිස් පලම්..!!


20 comments:

  1. චීයා මෙයත් වල් වෙලා........

    ReplyDelete
  2. sAm sRi - ඇයි ඔයා විතරද වල් වෙන්න ඕනෙ.:P

    එල කවිය මල්ලි....හික්ස්...

    ReplyDelete
  3. අප්පේ......
    කොහොමද නෝටි අලුත් ජීවිතේ?? :DD

    ReplyDelete
  4. චිකේ කටාර් නේද ආවේ...ඔය ආවා විතරයි........පරිස්සමෙං.

    ReplyDelete
  5. @ නිසුපා
    ආයෙත් අහලා.... දාන්න නිසු අක්කිය 5ක්

    ReplyDelete
  6. @ Ice (අයේෂා කුලතුංග)
    එල එල... අවුලක් නෑ... ඒ උනාට තව ටිකක් ලංකාවේ ඉදලා එන්න තිබුන නම හොදයි කියල හිතෙනවා...

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක්
    ඔවු අප්පා... මේ දවස ටිකේ සිරියාවේ... තව සති කීපයක් මෙහෙ ඉන්නවා...

    පී.ආර්.වී. නම් ඩි.ඕ.එච්

    කොහොමද ආව ටිකට කොල්ලගේ ඉම්ප්රෝමන්ට් එක..?

    ReplyDelete
  8. මාත් ආසයි සූප්පු කරන්න.... අයිස් පලම්!!!

    ReplyDelete
    Replies
    1. නොතියා නම් ගොඩක් ආසා චොක්ලට් ආණ්ඩ කැශුනට් එකට..
      අම්මියෝ... රස....

      Delete
  9. අඩේ ෆට්ටා අයිස් පලමක් වෙන්න ඇති මයේ හිතේ නැත්නම් ඔච්චර වෙලා කොහේ සූප්පු කරන්නද? හික්ස්

    ReplyDelete
    Replies
    1. අහා... කියලා වැඩක් නෑ... පැණි බේරෙනවා..

      Delete
  10. හි හි මම හිතුවෙම සූප්පුවක් අරගන්න ඇති කියලා අයියෝ අයිස් පලම්ද

    ReplyDelete
    Replies
    1. කෝලන් පී (දිව දොට්ට)
      තාම සුප්පු ගන්න ඕන නෑ බං..
      අනික සුප්පු වගේද අයිස් පළම්

      Delete
  11. Replies
    1. අයිස් ප්ලා...ම්..
      පැණි බේරෙන අයිස් ප්ලා...ම්..
      :D

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...