Pages

Tuesday, January 3, 2012

කපල් එකට සීට් එක | Oops..!!

අලුත් අවුරුද්දේ මුල්ම පොස්ට් ඒක ෆැකල්ටි ලයිෆ් එකේ වෙච්ච අමතක නොවෙන සීන් එකකින්ම පටන් ගන්න  ඕනි කියලා හිතුන.

අපි සිකුරාදාට ගෙදර එනකොට එන්නේ අපි 5ක සෙට් එකක්.මොකද කියනවා නම් අපි හතරම ඉන්නේ එකම පළාතක. අපේ සිකුරාදා ගෙදර එන සෙට් ඒක තමයි බි.පී , කිතු (බි.පී ගේ බබරි), සුදු දෝනි, සුදු දෝනිගේ මලය (මලයත් හොස්ටල් ඉදන් සිකුරාදාට ගෙදර යන්නේ අපිත් එක්ක.), නෝටිය.ඔන්න ඉතින් එදත් අපි සෙට් ඒක බස් එකට නැග්ග කියමුකෝ ගෙදර එන්න. ඔන්න ඉතින් පුරුදු විදියටම බි.පී ඇන්ඩ් කිතු සීට් එකකට සෙට් උනා කියමුකෝ... මටයි සුදු දෝනි ටයි වාඩි වෙන්න හම්බුනේ ඔන්න ඔය පහල තියනවා වගේ විදියට...

කහ පාට සීට් සුදු දෝනි, කොළ පාට  නෝටියා

ඔන්න දැන් බස් එක යනවා... සුදු දොනිටත් කට පියාගෙන යන්න බැරි රෝගයක් තියන නිසා සීට් එකෙන් හැරි හැරි මගෙත් එක්ක චැට් එකක් දාගෙන යනවා.... ඔන්න බස් එකේ කොන්දත් ටිකට් කඩාගෙන එනවා... සුදු දෝනි මටත් එක්ක ටිකට් අරන් ඔන්න අයෙම කතාව... සුදු දෝනිගේ එහා පැත්තේ හිටියේ ඉස්කෝලේ ගිහින් ගෙදර යන සුදු දෝනිගේ මල්ලි. මෙන්න කොන්ද ඌට මහා සද්දෙන් කියනවා.....

මල්ලි මේ කපල් එකට සීට් එක දීල ඔයා මේ සීට් එකට එන්න කියලා..

මිනිස්සු බැලුවේ නැ එක්කෙනෙක් වත්.... 
විලි ලේජ්ජාවේ තන්තොසේ බෑ... 
ඒ මදිවට මලයත් සීට් එකෙන් නැගිටලා... මොනවා කරන්නද ඉතින්...ලැජ්ජාව අතින් වහගෙන් ඒ සීට් එකට ගියා...


ප.ලි..

තව ජුන්ඩේන් කියන්න අමතක වෙනවා.. සුදු දොනි කියන්නේ අපේ බැච් එකේ ඉදපු කෙල්ලෙක්.පොඩ්ඩක් විශේෂයි.විශේශේ තමයි ෆැකල්ටි රේජිස්ට්‍ට්‍රෂන් දවසේ මමත් එක්ක බස් එකේදී සෙට් උනා මෙකි. ඉතින් එදා බස් එකේදී ඇති උන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නිසා තමා ඒ අවුරුදු වල මගේ සහෝදරියක් වගේ මෙකි හිටියේ...

ඇත්තටම සුදු දෝනි නොටියට සහෝදරියක්... ඒ කොයි තරම්ද කියනවා නම් එකී මට කතා කලේ මල්ලි බබා කියලා... වචනෙට විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් එකී මට අක්කෙක් වගේ සැලකුව....
නෝටියට හොදට මතකයි Faculty එකේ party එකක් දවසේ නෝටිය බියර් ටිකක් බිල උබට මට්ටු වෙලා උබ කන මිරිකපු හැටි.... පට්ට පතුරු යන්න බැනපු හැටි. හම්මෝ ඒ බැනපු බැනිල්ල මතක වෙනකොට තාමත් කන දෙක කීං කීං ගානවා :D
සිරාවටම දෝනි අක්කේ උබලව නෝටියට මතක වෙනවා... නෝටිය ගොඩක් දුරක් හිටියත් උබල සේරම (රටා, කා, බි.පී, ඉකා, හධ්ධ, උබ, වැටි කෙල්ල) නෝටියට හැමදාම මතකයි.

24 comments:

  1. අහසේ තරු සේ සයුරේ රල සේ මිතුදම් පවතී ලොව සැමදා...

    ReplyDelete
  2. හෆොයි විලිලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
  3. හරි සෝක් කතාව මරු..

    ReplyDelete
  4. විලිලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
  5. නෝටි.,
    ඔයාට අපිව අමතක වෙලා නෑ එහෙනම්.අපි 31 කට්ටිය සෙට් උනා.ඇත්තටම මල්ලි බබෝ ඔයාව ගොඩක් මතක උනා.

    නොටියෝ අපේ මලය විබාගේ ගොඩ A2,B1,C1

    මට ඔයාට කතා කරන්න පුලවන් නම්බර් එකක් දෙන්න.මගේ පරණ නම්බර් එක තමයි තම යුස්‌ කරන්නේ.
    ඔයාගේ පරණ බ්ලොග් එක වගේම මේකත් සුපිරි....

    දෙවි පිහිටයි මල්ලෝ බබාට.

    --දෝ අක්කියා--

    ReplyDelete
  6. සිරා කතාව.. දුර ඉන්නකොට තමා බං යාළුවන්ගේ අගේ දැනෙන්නේ..

    ජය ශ්‍රි !

    ReplyDelete
  7. මරු වැඩේනේ වෙලා තියෙන්නේ...

    ReplyDelete
  8. හප්පේ විලි ලැජ්ජාවේ බෑ කොන්දා රෙදි ගලවලානේ...

    ReplyDelete
  9. මටයි යාලුවෙකුටයිත් දවසක් කොන්දා ඔය වගේ සීට් එකක් අරන් දුන්නා. අපි දෙන්නත් ඉතින් නිකන් දුන්න සීට් එකනෙ කියලා ටග් ගාලා වාඩි උනා කොල්ල ජනේලෙ පැත්තේ, මං අනිත් පැත්තේ...

    ReplyDelete
  10. මමත් යාලුකම් ගැන ලිපියක් ලියන්න කිය කිය හිත හිත ඉනන්වා . . ඒත් වෙලාවක් නෑ අප්පා . .
    ඔයාලගේ යාලුකම් හැමදා රැඳේවා . .

    ReplyDelete
  11. දෝ අක්කිය..
    හොට් නිවුස් එක කියන්න අමටක උනානේ දෝ අක්කියෝ.. අර උබට සෙවල පෙරාපු ජුන්නා වෙන එකක් සෙට් කරගෙන.පිස්සු හැදෙනවා... මම ඔයාට කොල් එකක් දෙන්නම්කෝ පුළුවන් ඉක්මනටම.

    ReplyDelete
  12. Sabith
    අනිවා මචන්... අනිවා...

    ReplyDelete
  13. රාජ්
    කියලා වැඩක නෑ... මොනවා කොරන්නද ලැජ්ජාව අතින් වහගෙන හිටිය.. හිකිස්‌

    ReplyDelete
  14. amila chathuranga
    ඇලීම සෝක් කියලා වැඩක නෑ දැනුන ආතල් එක

    ReplyDelete
  15. Dar[K]
    ලැජ්ජාවේ බෑ කියන්නේ අයියෝ...

    ReplyDelete
  16. ඔබ නොදු‍ටු ලොවක්
    කොහොම හරි රෙදි ඇදගෙන ආවා..

    ReplyDelete
  17. Ice (අයේෂා කුලතුංග)
    කෝලන් පී = දිව දොට්ට

    ReplyDelete
  18. මන්තරකාරි
    අයෙත් අහල.. අපේ චුන් අපිට චුන් කියලා එන එක තමයි කරන්න තියෙන්නේ..

    ReplyDelete
  19. දුකා
    ඇත්තටම දුක අයියේ ඒ වගේ යාලුවෝ ලබන්න පින් කරන්න ඕනි

    ReplyDelete
  20. මට හිනා ගියේ යාළුවන්ගේ නම් දැකලා..සුභ නව වසරක් වේවා!

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...