Pages

Sunday, June 17, 2012

කා ගේ පිච්චුන කැලරි...! (මේ දවස් ටිකේ මගෙයි නංගිගෙයි නැතුවම ඇති ඩො | ෆැකල්ටි ලයිෆ් රස කතා)

ගොඩක් දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ අවේ.ජීවිතේ කියන එකට ප්‍රශ්න එනකොටලුනේ ජීවිතාවබෝධය කියන එක හොදින් ලැබෙන්නේ, මේ දවස වල නෝටියා ඒ ජීවිතාවබෝධය අම්බානකට ලබමිනුයි ඉන්නේ, එව්වා වැඩක නෑ. හිත නිදහස් වෙන්නත් එක්ක ෆැකල්ටි ලයිෆ් එකේ කතාවක්


මේ කතාව ඇවිල්ලා කිස් එකක් ගැන එකක්..
ඔන්න දවසක් අපේ බෝඩින් සෙට් එක රෑ බත් එහෙම කාලා පන්දම් එහෙම පත්තුකරන උන් පන්දමට සෙට් වෙලා, විට කන උන් විටට සෙට් වෙලා පච හලන වෙලාව.


පච හැලිල්ල ජයටම යන අතරේ කොහෙන්ද මන්දා අහුලා ගත්ත පත්තර කෑල්ලක් කියව කියව හිටිය බඹරා...
"හප්පට සිරි... එක කිස් එකකින් කැලරි xxx (හරියටම ගාන මතක නෑ) පිච්චේනවලු බං" 
...කියලා කිවා කියමුකෝ.


...ඕක ඇහිච්ච අපේ කා...
"කෙලා තාප්පෙට.., එහෙනම් මේ දවස් ටිකේ මගෙයි නංගිගෙයි කැලරි නැතුවම ඇති ඩො.."



ප.ලි
කිස් ගැන කිව නිසා කිස් එකයි පිපාසයි ගැන තියන සෝක් ලිපියක් දැක්කා ඒකත් කැමති නම් බලන්ටකෝ.
Why the more you kiss the more you get thirsty?


14 comments:

  1. හිකස්... එහෙනම් අපිත් කෙල්ලන්ව මරාගෙන මැරිලා..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..
      බලලා මල්ලෙන් එලියට පැන්නේහිය..

      Delete
  2. Patta...................:D

    ReplyDelete
  3. එහෙනං අනිවා මගෙයි.... මං තුරුළු කරන කොට්ටෙයි දෙකේම ඔය කියන ඒවා නෑ....... ශුවර්!!!!!

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නයි කයිද ඇහුවලු සීනි බනිස්...
      රජා තමයි රජා...!

      Delete
  4. අයියෝ කැලරි.....

    ෂුවර් නේද ඹබරා ගානට පත්තර කෑල්ල කියවලායි කියලා අකුරු වැඩිපුර එක්කහු කරගන්නේ නැතිව

    ReplyDelete
  5. කිස් එකකට එහෙම පිච්චෙනවනම් සමහර එවුන් දැන් වාශ්ප වෙලා ගිහින් තමයි :D

    ReplyDelete
  6. අම්මෝ............. එකෙත් හැටි

    ReplyDelete
  7. Replies
    1. සහෝදරිය බිය නොවන්න....
      කොස් කිරනා සැටි මම පෙන්වන්නම් (නෑ නෑ වැරදුනා ඔහු පෙන්වාවි)
      හිකිස්‌

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...