ඔන්න ආයෙමත් බබා හම්බ වෙන්නලු යන්නේ. සීන් එක දැන ගත්තේ කවිකාරිගේ මෙව්වා එකෙන් (අද පටන් වහින තෙක් විදුලිය කපයි - කාර්මික දෝෂලු.)
ආයෙමත් විද්වත් ලිය කපන්ටලු යන්නේ.(විද්වත් ලිය = විදු + ලිය = විදුලිය). මාරම වැඩේ කියන්නේ වැස්ස නැති උනාම තාප විදුලි බලාගාරත් කැඩෙනවලු, ඒ විතරක් නෙවෙයි කපන වෙලාවලුත් කලින් කියන්ට බැලුනේ. අනේ මම නම් දන්නෑ ඔව්වා.
දැන් ඉතිං ඔය කපනවා කියපු කැපිල්ල කොහොමත් කපාවිනේ. ඔය කපන කැපිල්ල රෑට කපන්න ගත්තොත් තමයි කෙලිය. එක දිගට රෑට විදුලිය කපුවා කියමුකෝ.. ඊට පස්ස රටේ ජනගහනයත් වැඩි වෙයි.ඒක නම් බුදු සුවර්.
අනේ ඉතිං බහු ජන හිතාය බහු ජන සුඛාය කියලා නෝටියා වැස්ස වලාහක දෙය්යන්ට ලියුම් කරදහියක් ලියන්ට කියලා
චා. නෝටි
Woodlands, Ring Road
Singapore
Singapore
20012.7.23
(ඔබ තුමා දෙයියෙක් නිසා දෙයියන්ගේ පිහිටයි කියා නොලියමි, තරහා අවසර)
වැස්ස වලාහක දෙයියනේ,
දෙයියනේ.. ඔබ වහන්සේ හොඳින් සැපෙන් ඉන්නවා ඇතැයි සිතමි. දෙයියෝ මේ මෙව්වා එක ලියන්නේ මේ මම.නෝටි, චා. නෝටි. මම මේ ලියුම් ලියන්නේ සිරි ලංකාව ගැන උණ්ඩුක පුච්චේන්ම උපන් මෙව්වා එකෙන්.
මාර සීන් එක, ලංකාවේ ආයෙමත් කපන්ටලු යන්නේ. මමත් ඒක දැන ගත්තේ අර බ්ලොග් ලියන කවිකාරිගේ මෙව්වා එකෙන්.(නැත්නම් පිට දේස දීපන්කරේ ඉන්න මම කොහොමැයි දන්නේ) වැඩේ කියන්නේ දෙයියනේ කෙරවලපිටියටත් සොරි වෙලාලු වැස්ස නැතිව (හිකිස් නේද දෙයියෝ..? ) මොන මගුල හරි ඉතිං එහෙම ආයෙමත් කපන්ට ගියොත් තත්වය හරිම සෝචනීයිනේ නේද දෙයියනේ.. ඉතිං හොඳ දෙයියා වගේ ලංකාවේ තියන එව්වා ටික පුරවලා දාන්ටකො. දෙයියා හොඳ දෙයියානේ.
එහෙනං දෙයියනේ දැන් නෝටියා වැඩට යන්න හදන්නේ.මට දෙයියන්ගේම පිහිටයි.!
දෙයියා අර මෙව්වා ටික පුරවලා දානවා නේද?
මෙයට
නෝටි
http://www.gossiplankanews.com/2012/07/power-cut-time-table.html
ReplyDeleteකාලා වරෙන්කො එහෙනම්... ඔය හම්බුවෙලා තියෙන්නේ බබා ලස්සනට
Deleteහා හා..
ReplyDeleteපුරවලා දාන්නං..
මන්දා උබලට ඇට්ටි හැලෙන්න වැස්සුවත් කරදරේ පායැවුවත් කරදරේ..
හ්ම්ම්...
Deleteපුරවල දැම්මම විත්හරක් ඇති.ඇට්ටි හලන්න ඕනි නෑ..
හික්ස්! නියමයි ලියුම සහෝ..:)
ReplyDeleteදෙයියන්ට බොක්කටම වදින්න ඇති නේද...?
Deleteචන්ද්රිකා මැඩමුත් ඇන ගත්තෙ ඕක කපන්න ගිහිල්ලා තමයි
ReplyDeleteඅනේ මම නම් ඔය කලටිපොල් දන්නේ නෑ අප්පා....
Deleteචන්ද්රිකා මැඩමුත් ඇන ගත්තෙ ඕක කපන්න ගිහිල්ලා තමයි
ReplyDeleteඅනේ මම නම් ඔය කලටිපොල් දන්නේ නෑ අප්පා....
Deleteමම බබානේ..
හපොයි.... ඔය තියෙන්නෙ කරලා...
ReplyDeleteඒකනේ නිසූ..මහා ගැහෙන්ම වැඩේ දෙන්න හදන්නේ.මෙහේ නම් ආසාවට පවර් කට් එකක් නෑ.පවර් කට් උනාට උපරිම විනාඩි 10යි
Deleteආශ්චර්යෙ දෙපැත්තෙන් බේරෙනවා බං දැන් නං!
ReplyDeleteඅයෙත් අහලා.ආශ්චර්ය දුම දානවා..
Deleteහුරේ.... අපට වැඩපොලේ නිකා ඉන්න වෙලාවක් ලැබෙනවා. හුරේ... හිපිප් හුරේ..
ReplyDeleteමෙන්න කොල්ලෝ.එල එල.
Deleteඒකට මෙහේ.ආසාවට පවර් කට් නෑලු.පවර් කට් උනත් උපරිම විනාඩි 10 යි ලු
ඔය ගැන කතා කරලා වැඩක් නෑ නොටියෝ බ්ලොගක් ලියන්න කියලා උදේ කොම්පීතරේ ඉස්සරහින් ඉඳගත්ත විතරයි කරන්ට් ගියා
ReplyDeleteචාටලී පම්පිකට කියපුව අමතක වෙලාද කොහෙද
චාටලී ට අමතකයි. ඒත් මිනිස්සුන්ට මතකයි
Deletetv eke eka digata drama balana ayatanam oka ahala pissu wage athi neda ayya....... :)
ReplyDeleteහ්ම්ම්... පික්සු පීකුදු වෙලා ඇති
Deleteදෙයියෝන්ට මෙව්වා දැකලා දුක හිතෙයි නොටියෝ....;)
ReplyDeleteහ්ම්ම්...
Delete:) දෙයියට දෙයියා ගැනම දුක හිතෙයි
හික්..
ReplyDeleteඅනේ මංද..!!!
:) :D
Deleteඉන්දියාවටත් විදුලිය දෙන්න ගියා ආශ්චර්යමත් දේශයක් නොවැ මේක :D
ReplyDeleteඅනේද කියන්නේ...
Deleteචා...ටලී මේ දවස් වල ඇදුම් අදින්නේ නෑ ලු.ඇන්දට වැඩක් නැති නිසා
දැන්නම් මම ටිකාක් විතර බිසි දරුවා. හෙට උදේ වැස්සොත් මදිද?
ReplyDeletehenryblogwalker the Dude
බෑ... බෑ... මදි මදි. දැන්ම වැහින්ට ඕනි
Deleteහිකිස්
You're very naughty. Where's my comment?
ReplyDeletehenryblogwalker the Dude
Mmmm.. it'z here dude.
Deleteyah i'm very naughty. ha haa...!