Pages

Thursday, July 26, 2012

මචං නෝටි, Speaker Mode බං (නැට්ටේ ඉඳං ගොම)

මේ දවස් වල නොටියාට ලබා ඇති ග්‍රහයා නම් පට්ටම චාටර් ය.කොටින්ම කිවොත් අද දවස නොදෝමකින්ය.උදේ පාන්දර දැක්ක එකාව සොයාගෙන ගෙහුං උම්මා දෙන්නට සිතෙන්නේහිය. උනේම පට්ට කුජීත වැඩමය.බර්ගර් එකක් ගත්තත් ඒකෙ මැස්සෙක්ය. Apartment Lift එකත් Temporarily out of services ය. තට්ටු 8ක් පයින් යන්නට උනෙහිය. නොදෝමකින්ය.

සේරම අලකලංචි තොලොංචි වෙලාම පල කියලා වොෂ් එකක් එහෙම දාගෙන බකිසාට කෝල් එකක් දුන්නෙහිය.

මම : අඩෝ බකිසා.... කොහොමද, උඹ ප*යට අපිව දැන් මතක වෙන්නෙත් නෑ නේද..?
බකිසා : අප්පට සිරි නෝටි... කොහොමද මචං.
මම : උඹ මොන ල*බක් අස්සේ ද බං ඉන්නේ. කියන හු**ක් පැහැදිලි නෑ බං
බකිසා : මචං නෝටි මම drive කරන ගමන්... Speaker Mode දාලා බං තියෙන්නේ.
මම : ඉතිං උඹ හැමදාම එහෙමනේ ඩො.
බකිසා : ඒත් බං...
මම : මොන ල*බක්ද බං... කක්ක බර හැදිලා වගේ තටම්මන්නේ නැතුව කියහන්.
බකිසා : මචං මෙතන අකිලාත් ඉන්නවා...
මම : කෙලා හුටා...! තෝ දැන්ද ප* ඒක කියන්නේ..?

ඇතිනේ ටොපිය.! 



අවවාදයයි...!
ජංගම දුකෙන් කතා කරන විට,
1) කතා කරනා අනෙකුත් පාර්ශවය සිටිනා පරිසර තත්වය හොදින් දැන ගන්න.
2) වචන භාවිතයේදී 100% ක් නොව 1000%කටත් වඩා සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම කොල්ලෙක් සමග කතා කරනවා නම් ඔහුගේ පෙම්වතිය/බිරිඳ ළඟ සිටිනවාද නැද්ද යන වග තහවුරු කර ගන්න.

34 comments:

  1. මම දවසක් හොර ගමනක් ගිහින්. මගෙ මිතුරෙක් ගෙදර ඇවිත්. පොර අමු මෝඩ වැඩ කරන්නේ. ස්පිකර් ෆෝන් දාලා මට අපේ මිදුලෙ ඉදන්ම කතා කරල.

    කොහෙද ඉන්නේ ඇහුවම මම ගිය තැන කිව්වා අරූ කියපි ස්පීකර් ඔන් කියලා. මම එදා ඉදන් ඒකට කතා කරන්නෙ නැහැ ගෙදරින් පිට නම්..

    ReplyDelete
    Replies
    1. සෑමෝ උඹ කොට්ටක් පැන්න නේද ගෙදරට හොරා...?

      Delete
  2. කාලා වරෙන්කෝ....... මේක නම් මාත් අත්දැකීමෙන් වටහා ගත්තු දෙයක් :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ..
      ඔය අද්දැකීම විඳපු මුල් සැරේ නෙවයි.අපිට ලැජ්ජාව කියන දේ එනකම් ඔව්වා සුවර් සොට්

      Delete
  3. සිරාවට සිරාවට... එකම නම්බරෙන් කෝල් ආවත් කටහඬ එකමදැයි පරික්ෂාකාරි විය යුතුය.

    මම:ඉතින් පැටියෝ..

    කෙල්ලගේ අම්මා:පැටියගේ අම්මා පුතේ කතා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි පැටියට යවන ටෙක්ස්ට් අම්මට ගියාම...?

      Delete
  4. හික්ස්!ඇත්ත,ඇත්ත :)

    ReplyDelete
    Replies
    1. :)
      කවදා පාඩමක් ඉගෙන ගනීවිද මන්දා...?

      Delete
  5. sahathika aththa bn.katahari phone eken baniddi speaker dala tibila uta ahunoth kohomata thiyeida?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.සැප කනේ.

      Delete
  6. හෆ්ෆෝයි වෙච්ච දෙයක් නේද නෝටියෝ..ඒකනේ මුලින්ම කොහෙද,කා එක්කද ඇහුවනම් වැඩේ Shape නේ ...

    ReplyDelete
    Replies
    1. එව්වා කොහේ මතක් වෙනවද කුමාරියේ හුගක් දවසකින් යාලුවෙක්ට ගන්නකොට.

      Delete
  7. හික් හික් හික්///

    ReplyDelete
  8. අහෝ කුජිතයි කුප්පයි අධමයි,,......:)

    ReplyDelete
    Replies
    1. කුජිතයි කියන්නේ පට්ට කුජිතයි

      Delete
  9. හපොයි. විලිලැජ්ජාවයි නේ.

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාවේ තන්තොසේ බෑ...

      Delete
  10. හික්ස්.... මොනවා වුනත් කොල්ලන්ට තමා වැඩිය ඔය ප්‍රශ්නෙ වෙන්නෙ මට හිතෙන විදිහට. වැඩිය කුණු හරුප කියන්නෙ කොල්ලොනෙ. :D

    ReplyDelete
    Replies
    1. හෆොයි නෑ... අපි අලී...ම හොඳයි.ඇල් ජෝත් නිවලා බොන්නේ..

      Delete
  11. ඕක මටත් වෙලා තීනව බං..
    මොනා කරන්නද ඉතිං..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද..?
      මාළු විතරක්ම නෙවි කට නිසා නහින්නේ.

      Delete
  12. පස්ට! ඔහෙම වෙනවා තමයි!

    ReplyDelete
  13. යස වැඩේ..කමක් නෑ ඉතිං බවලත් උදවියත් කුනුහබ්බ දෙක තුනක් දැනගත්තට මක් වෙනවද??

    ReplyDelete
    Replies
    1. බවලත් උදවිය මොනවත් නොදන්නා තොත්ත බබාලා නේද..?

      Delete
  14. haiyo.....naughty ayye a welawenam polawa palagena yanna hitenn athine.......? :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ... කාඩ් කුඩු.

      Delete
  15. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. සන්තෝසේ දෝරේ ගලනවා...

      Delete
  16. ස්පීකර් එක දාගෙන ඉඳලා මාත් නාගෙන තියෙනවා. ඒකෙ වැඩේ කියන්නෙ ඕක හදිස්සියට ඕෆ් කරන්නත් බෑ, හෝල්ඩ් වැටෙනවා. එක්කො වොලියුම් වැඩි වෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කොහොමද එහෙම වෙලාවට දැනෙන සනීපේ...
      ඇඟ කිලිපොලා යන ආශ්වාදය.

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...