මේ දවස් වැල නෝටියට නිකන් ඇදගෙන නාන එව්වා, එතකොට කුප්ප කතා, ජල්බරි සීන් මයි මතක් වෙන්නේ.හරියන්නෑ අපේ අම්මිට කියන්න ඕන මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්ට කියල.. (පටන් ගන්නකොටම පිට පැන්න). බ්ලොග් අවකාසේ හුගක් අය ජොක්කු කතා ලියල තිබුන දැක්ක වෙලේ ඉදන් නොටියගේත් කට කසනවා... ඔන්න ඔහේ මාත් ලියනවා...
එපිසෝඩ් නම්බර් 01
මේ සීන් ඒක උනේ 2006 දී. නොටියගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකේ හිටිය මාරු බඩුවක්.යන යන තැන රස සාගරයයි.(මම මෑන්ස් ට කිබුළා කියල කියන්නම්කො.)
ඔන්න දවසක් අලුත් අවුරුද්දට ඇදුම ගන්න සෙට් එක "සීමා නැත" එක පැත්තට ගියා.දැන් කස්ටිය ඇදුම් තෝරනවා.ඔන්න කිබුළා ඇවිත් කියනවා මචං නෝටි ජොක්කු දෙකතුනක් ගන්න ඕන යම්න්කෝ බන් කියල.
ඔන්න දැන් අන්ත එව්වෝ ඇදුම තොරණ අතරේ කිබුළා ජොක්කු තෝරනවා..මම එතන ඉදන් අරුට තනි රකිනවා...
ඔන්න ඒක පාරටම වැඩකරන කෙල්ලෙක් ඇවිත් අරුගෙන් අහනවා "එක්සියුස් මී සර්.. මොකක්ද සයිස් එක" කියල...
අරූ කියනවා "නිකං ස්මෝල් සයිස් වගේ."
සේල්ස් ගර්ල් කියනවා "ස්මෝල් සයිස් නම් සර් ට මදි වෙයි වගේ... මීඩියම් ඒකෙන් ගන්න" කියල...
අනේ එතකොට අපේ ගොන් වස්සා කියපි.. "ෆිටෝන් කරලම බලමුද?"
එදා ඉදන් කිබුලට "ෆිටෝන් කරලම බලමුද?" කියලා අහන්න ඕනි නෑ "ෆිටෝන්" කියල වැරදිලා වත කියවුණත් කිබුල කියන්නේ f*** off man..!
"ෆිටෝන් ජොකා" කියල වැරදිලා වත් කිව්වොත් නම් තත්වය ශෝචනීයයි...!
එපිසෝඩ් නම්බර් 02
මේ සීන් ඒක උනේ නම් නෝටියට,2007 දී.(ඔන්න ඔහේ ඇදගෙන නාමු.)
ඔන්න ඉතින් කොල්ල උ.පෙ. කරලා ෆැකල්ටි සෙලෙකට් වෙනකම් කම්පුටර් ස්කූල් එකක ඉන්ස්ට්රක්ටර් සෙල්ලමක් කලානේ.. ඔන්න ඉතින් ඔය කාලේ නෝටියටයි තව ඉන්ස්ට්රච්ටර්ල තුන්දෙනේක්ටයි කොලබින් ටිකක් එහා තියන සෙන්ටර් එකක මාසික පරීක්ෂණ වගේකට. ඔය සෙට් එකේ හිටියේ හසිත කියල අයිය කෙනෙකුයි උගේ කෙල්ලයි තව නිශා කියල කෙල්ලෙකුයි. දැන් උදේ පිටකොටුවෙන් තම අපි බස එකට සෙට් වෙන්නේ. (හසිතයා ඉතින් උගේ කෙල්ල එක්ක ඩබල් දාලා යනකොට නිකම්ම නිශා නොටියත් එක්කම එන්න උනා)
දැන් හදුන්ව දීම ඇති.ඔන්න කතාව.
ඔන්න උදේ බස එකට නගින්න අපි සෙට් ඒක කොලබ ගුණසේන ඒක ලග ඉන්නවා.හසිතය උගේ කෙල්ල එක්ක බරටම චැට බසය එනකම්.නිශා ඇන්ඩ් නෝටි වෙනම මලක්.(හිකිස්)))))))
ඔන්න ඔය අතරේ තමයි එන්නේ "ගන්න මහත්තය 100 ට 3යි" පොරක්.
පොර හසිතයල ලගට ගිහින් ටෝක් කරනවා ජොක්කු පෙන්න පෙන්න "ගන්න මහත්තය 100 ට 3යි". උන් නෝන්ඩිය කාගන්න බැරුව ආවා කියමුකෝ අපි ඉන්න තැනට.
දැන් අර පොර අයෙමත් අපි ඉන්න තැනට ඇවිත් නිශාට කියනවා...
"ගන්න නෝනා...මහත්තයට ගැලපෙනවා... 3ම 100යි"
ගත් කටටම නිශා කියපි...
"අපේ නෝටි ඔය ලෝකල් බ්රෑන්ඩ් අදිනනෑ"
ප.ලි.
මගේ සුපුන්ච මේක දැක්කොත් නම් නෝටියට බඩු බනිස් වෙනවා බුදු ෂුවර්... කමක් නෑ බොල.මගේ කෙල්ල මට පන වගේ ආදරෙයි...

නිශාගෙ කිව්ව කතාවට නිශශාගෙ කටට රුපියල් 100ක් දාන්න වටිනව මචෝ :D
ReplyDeleteඅනිවා.. මචං අනිවා...
Deleteහෆෝයි!! මටමයි වෙන්නෙ!
ReplyDeletehenryblogwalker the Dude
නරක කාලේ ලැබුවම එහෙමලු...
Deleteඉතින් කෙල්ල ෆිටොන් කරන්න දුන්නද ?
ReplyDeleteදෙවන එපිසෝඩ් එකේදි බඩ කපාගන්න හිතුනද නැත්නම් කපාගත්ත එක බඩට දාගන්න හිතුනද ?
හෙහ්... ෆිටෝන් කරනවා ඌ තාම..
Delete...ලැජ්ජා හිතෙන කතා අහන්නෙපා බං
අපරාදෙනේ ඒ මනුස්සයට කියන්න තිබ්බේ "ගන්න නෝනා, මහත්තයට ගැළපෙනවා.. ඉම්පෝටඩ්... ඉම්පෝටඩ්..." කියලනේ :)))
ReplyDeleteබඩුම තමයි එහෙනම්...
Deleteහික් හික් මරු ජොක්කු කථා ටික...මම පටි ජොකෙක් ගහගෙන නාන්න ගිහිල්ලා ගොඩ එන්න බරුව හිටිය සීන් එක පෝස්ට් එකකින්ම කියන්නං.....
ReplyDeleteෂුවර් එකටම අම්බානකට ඇදගෙන නෑමක් වෙන්න ඇති...
Deleteපටි ජෝකෙක් නේ....
නිශා හින්දා බේරුනා නේද මචං. නැත්තං ලෝකල් ජොක්කු අරන් මිසක් ඔතනින් මාරුවෙනවා බොරු.
ReplyDeleteහෙහ්.. අපි නං ගනියි...
Deleteමෑන්ස් අවේ අපිව ටිකක් බයිට් කරලා අතල් එකක් අරගන්න.
hikiz ලෝකල් බරෑන්ඩ්
ReplyDeleteහිකිස්....
Deleteහි හි ලෝකල් උනත් මොකෝ වැඩේ කෙරෙනවනම් නැද්ද....වෙලාව හොඳයි නිශා එහෙම කියපු නිසා...කරුමෙටවත් "අපේ නෝට් ඔව්වා අඳින්නේ නෑ" කියලා කිව්වනම් මහ කනවනේ
ReplyDeleteඅනිවා...
Deleteඑහෙම කිවුවා නම්... හයියෝ සල්ලි...!!!
"එහෙනං නෝනවත් ගන්න" හරි " නෝන දිහා බැලුවමනං එහෙම එකක් පේන්නෙ නෑ" හරි කියල කිව්වනං කොහොමද?
ReplyDeleteඑහෙම කිවුවා නම් තත්වය ශෝචනීයයි.
Delete