මේ ලබපු කාලේ නම් නෝටියට එච්චර හොද කලක නෙවෙයි කියලමයි හිතෙන්නේ... සිරාවටම ඇදගෙන නාන්නමයි හිත.. ඔන්න ඔහේ කියලා දාමු.
ඔන්න හෙටත් තව දවසක් ලබනවා... මද(ර්)ස් ඩේ, ෆාද(ර්)ස් ඩේ, සයන්ස් ඩේ(අර ඉස්කෝලෙදි තියන්නේ)..... අර ඩේ..., මේ ඩේ..., අතරේ...
වැලන්ටයින් ඩේ...!!
කාට හරි සද්දෙට අදෝ වාතයක් (නෝටියා නරක නෝටිය කියන නිසා "පඩයක්" කියා නොකියමි.) ගියත් සමරන එකේ... ආදරෙටත් දවසක් දාන ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ...
එව්වා වැඩක් නෑ.. මෙන්න මෙහෙමයි නොටියගේ කතාව...
උබලට වැලන්ටයින්ගේ නාමෙන් බඩගෝස්තරේ රැක ගන්න හෙටින් පස්සේ තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා...
ගෙඩි පිටින්ම අවුරුද්දක්..!
එතකං
ඉවසපන් පපුව ඉවසපන්..!! :D
ඔන්න එහෙනම් හැමෝන්ටම ජූනා ගේ පිහිටයි..! ආරක්සාවයි..!!
ප.ලි.
රෝමන් දේව කථා අනුව ‘ජූනා’ තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන. දෙව්ලොව රැජිනත් ‘ජූනා’ දෙවඟන.

දෙයියනේ කියල වැලන්ටයිගේ පිහිටෙන් පේමන්ට් එකේ වැලන්ටයින් කාඩ්ස් විකුනපු, සෝස මල් විකුනපු මුදලාලි මාමේ....!!
සුපර් මාකට් එකේ ලොකු ලොකු කොළ වලට වැලන්ටයින් විකුනපු මුදලාලි මාමේ...!!
උබලට වැලන්ටයින්ගේ නාමෙන් බඩගෝස්තරේ රැක ගන්න හෙටින් පස්සේ තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා...
ගෙඩි පිටින්ම අවුරුද්දක්..!
එතකං
ඉවසපන් පපුව ඉවසපන්..!! :D
ඔන්න එහෙනම් හැමෝන්ටම ජූනා ගේ පිහිටයි..! ආරක්සාවයි..!!
ප.ලි.
රෝමන් දේව කථා අනුව ‘ජූනා’ තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන. දෙව්ලොව රැජිනත් ‘ජූනා’ දෙවඟන.
HERA, Queen of Heaven & Love (ජූනා හෙවත් හෙරා, ආදරයේ හා විවාහයේ දෙවඟන සහ දෙව්ලොව රැජින) |
ෂඃ... මාර අයිඩියා එක ඈ...අවුරුද්දටම ඇති වෙන්න ලොකු ලොකු කොළ කඩා ගන්න එකනේ කරන්නේ...
ReplyDeleteඅනිවා.. අවුරුද්දටම ඇති වෙන්න..
Deleteමම ආදරය කරන්න පටන් ගන්න කොට නෝටිය තියා නෝටියගෙ තාත්තවත් ඉපදිල නැතුව ඇති. මට හොඳටම ෂුවර් ඒ කාලෙ නම් තිබුනේ නෑ වැලන්ටයින් ඩේ එකක්. තිබුන නම් මට මග ඇරෙන්න විදියක් නෑ.. මොකද කියනවා නම් මම නොම්මර එකේ ආදරවන්තයෙක් නිසා. මේ ඔය ඊයෙ පෙරේදා රට ගියපු උන් ලංකාවට බෝ කරපු එකක්. ඊට පස්සෙ කොම්පනිකාරයන්ගේ කල්ල මරේ.
ReplyDeleteවෙන්ට ඇති වෙන්ට ඇති...
Deleteමුදලාලිලා අද හවසම සෙට් වෙයි වෙසක් කාඩ් විකුනන්න..
ReplyDeleteහෙහ්..! අනේද කියන්න වෙසක් වලට පස්සේ නත්තලත් විකුණන් කනවා...
Deleteරුපියල් හැටට තියෙන රෝස මල රුපියල් තුන්සීයයිලු අප්පා ඒ මදිවට මම දැක්කා එක එක පාටිත් මේ වෙනුවෙන් තියෙනවා අන්තිමේදි නාස්ති වෙන්නේ අහිංසක තරුණ ජීවිත.... ආදරේ රැල්ලක් කරගෙන කොයිතරම් නම් ජීවිත විනාස වෙනවද මේ නිසා කවුද මේවට වග කියන්න ඕනේ???
ReplyDeleteකවුද මේවට වග කියන්න ඕනේ???
Deleteඅනේ මම දන්නෑ බන්ස්..!!!
සිරා මචං...
ReplyDeleteඅද රාත්රියෙන් අහවර වන ආදරයක්
අද දවස තුල විශේෂ කොට වින්ද සැමට...
නැවත ලබන වසරේ මෙවන් දිනයක් ලැබෙන තුරු
නොකර ඉන්නවද අද විතරක් විදපු ආදරය..?
වැලන්ටයින්වරුන්ගේ ආදරය අදින් අහවරයි. නැවත තව දින 365කින්...
නෝටිය තරහ වෙන්න එපා වැලන්ටයින් සෑමගේ විග්රහය දාන්නම්.
http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html
එළ...
Deleteපිස්සුද නෝටිය කවුරුවත් එක්ක ලේසියෙන් තරහා වෙන්නෑ..
අනේ බොරුවට මිනිස්සුන්ව හූරගෙන කන එක විතරයි අප්පා.
ReplyDeleteහූරැගෙන කනවා විතරක් නෙමෙයි හූරන් කාලා අන්තිමට අතත් ලෙවකන්න හදන්නේ...
Delete