Pages

Saturday, February 11, 2012

බලෙන් කරව ගැනීම...

මෙහෙමයි සීන් ඒක. මේක ඇවිල්ල මහා පුදුමාකාර මෙනියාවක්.
කස්ටිය දන්නවනේ facebook. ඔන්න ඔය මුණු පොතේ තමයි මෙ සෙල්ලම දැන් ජයටම වෙන්නේ.




share කරපියෝ....like කරපියෝ....


කවුරු හරි හදනවා jpeg එකක් මොනවා හරි වැල් වටාරම් ටිකක් ලියල... 
"මේ ලෝකේ තියන හොදම ඒක උඹේ ඒක කියල හිතෙනවා නම් මේක share or like කරපියෝ.."


නෝටි ලියල ඉවරයි..!








ප.ලි
දැන් ඉතින් සමහර අයට හිතේවි නෝටිට මොන පශ්චාත් බාගේ අමරුවක්ද මේ හැදිලා තියෙන්නේ කියල. අනේ ඉතින් නොටියටත් හිතා ගන්න බැරි එකම තමයි.
සිරාවටම ඔය වගේ එව්වා දැක්කම පුෂ්පේ පනිනවා,
සමහර වෙලාවට චී කයලත් හිතෙනවා...
එකයි ටිකක් කසන කසන වගේ එකක් ලිවේ....

33 comments:

  1. මහා මෝඩ ආතල් වැඩ තමා දැන් බුකියේ තියෙන්නේ..අපේ එවුනුත් පිස්සෝ වගේ ෂෙයාර් කරනවනෙ ඔව්වා..

    ReplyDelete
    Replies
    1. කතා දෙකක් නෑ සර්ටිපිකට් ඇත්ත මචං.
      සමහරක් එව්වා කරන්නේ කිසිම තේරුමක් අවබෝදයක් නැතුව.

      Delete
  2. අනිව තමා..
    පට්ට කතාව..

    ReplyDelete
    Replies
    1. අන්න "හෙලයෙකුගෙන් ලොවට" පහලින් එළටම කියල තියනවා...

      Delete
  3. කොටින්ම කියනවා නම් ෆේස් බුක් එක අස්සේ රිංගන එකත් මහා පිස්සු වැඩක්

    ReplyDelete
    Replies
    1. කවුද මන්ද කතාවක් කියල තිනවලු...
      "කලකදී රස,
      කලකදී රස විස වෙයිලු"

      Delete
  4. කියලා වැඩක් නෑ බං!හැමදාම කරන රෙද්දක් දාල මේක කරනවනම් අරම කරපං මෙහෙම කරපං කිය කිය වද දෙනවා...ඉස්සර නම් තිබ්බෙ කජුවත්ත විතරයි..ඒකට දැන් බුකියට ගියොත් අප්ඩේට්ස් වලින් 50%ක් ඔව්වා තමා!

    ReplyDelete
  5. මාත් නම් ඉතින් ඕක කරනවා.. හැබැයි තෝරගෙන...

    ReplyDelete
    Replies
    1. ශානියෝ... මම අදහස් කාලේ ඒ දේ වරදයි කියල නෙමෙයි..කරන හැම දෙයක්ම තේරුමක් ඇතුව කරන්න ඕනි කියල විතරයි...

      ත්රුමක් ඇතුව කරන දේක කිසි අවුලක් නෑ නේද?

      Delete
    2. ඔව්ව්ව්... තේරුමක් ඇතිව කරනවා නම් කිසිම අවුලක් නෑ තමා නෝටියෝ...

      Delete
    3. අවුල කියන්නේ ශානියෝ..
      සම"හරක්" ඉන්නවනේ share and like කරන්නේ ඇස් දෙක පියගන්නවා...
      ඔන්න එට පස්සේ හුරේ...share and like කරනවා

      චා දෙයක් තිබුන නම් සොරි.lk වෙන්නේ ඌටත් නොදෑනි

      Delete
  6. මොඩර්න් එවුන් හිගාකනව වගේ නේද?

    බස් වල කෝච්චි යල ගිහන්නොත් මේක කරයි ද දන්නැ! මේකට කැමතිනම් රුපියල් 5ක් SHARE කරන්න‍

    ReplyDelete
    Replies
    1. මචෝ නියම කතාව.
      සුපිරි..!

      Delete
  7. මුලින්ම අර කජුවත්ත එක්සත් ආපු කාලේ නම් හොඳ හොඳ ඒවා ගියා. කිසි අවුලක් නැතුව ශෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ කොල්ලයි බල්ලයි සේරම ඔය වැඩේ පටන් ගත්තට පස්සේ තමයි පජාත වුනේ. හොඳ දෙයක් තිබුනොත් නම් ඉතින් ශෙයා කරනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කවුරු හරි කල දෙයක් නැගල යනවා වගේ නම් ඔන්න පටන් ගන්නවා තව අය එකම කරන්න.එති ඒ හැම දෙයක්ම පස්ට පජාත වෙනවා..

      Delete
  8. අම්මෝ දවසකට පණිවුඩ ගොඩාක් එනවා අනේ මේක ලයික් කරන්න. ෂෙයාර් කරන්න කියලා. මම නම් හා කියලා නිකන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හී....හී....
      ලයික් ඈස් නෝටිය...

      Delete
  9. මොනා උනත් ඇත්ත කතාව හැබැයි තෝරගෙන බේරගෙන හොඳ දෙයක් share කලාට වරදක් නෑ මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ඒත් මචං දැන් හොදට වැඩ තියෙන්නේ හරයක් නැති දේවල්..
      කෙටියෙන්ම කිවොත් සමහරක් එව්වා ගොන් ආතල්

      Delete
  10. සමහරු මරන්න ගෙනියන හරකගේ ෆොටෝ එකක් දාලා "මේ හරකව නිදහස් වේවා.. " කියලා දාලා ෂෙයා කරන්නලු..

    වැඩකට නැති වැඩ..

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල්

      Delete
  11. Share විතරුක්යැයි Group Rep මල වදයක්.

    ReplyDelete
    Replies
    1. ඔහ්..! එකත් ඒක පිස්සුවක් තමයි..!

      Delete
  12. දැනට මගේ ඉන්බොක්ස් එකෙත් ඔය වගේ රික්වෙස්ට් දහයක් විතර තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      පිස්සු බම්ප් වෙනවා කිවුවලු

      Delete
  13. කියවලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් නම් ශෙයාර් කරනවා ..

    ReplyDelete
    Replies
    1. හ්ම....
      ඒත් දැන් හොද දේ හොයන එකත් කළුනික හොයනවා වගේ කේස් එකක්

      Delete
  14. ඉඳලා හිටලා තමා බුකිය පැත්තේ යන්නේ මේ බහුබූත වැඩ නිසා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක නම් සැටිපිකට් ඇත්ත....

      Delete
  15. ඇයි දැන් අළුතින්ම යන ට්‍රෙන්ඩ් එක තමා හැප්පිලා කෑලි නැති. බෙල්ල කපා ගත්ත, ඇගේ කෑලි නැති රූප දාලා ශෙයාර් කරන එක. මෙලෝ විකාරයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      අබුද්දස්ස කාලේ... ලබ්බත් තිත්ත වෙනවලුනෙ බං..

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...