Pages

Saturday, July 28, 2012

තේරුම් ගත්තොත් 18++ | & Happy Weekend...!

අද ලියන්ට යන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෝටිම නෝටි කතාවක්. මේ කතාව නෝටියට කිවේ නෝටියගේ මිත්තරයෙක් දෙකක් දාගෙන ඉඳපු වෙලාවක...

ඔන්න කතාව...

දවසක් මහ රෑ මනුස්සෙයක් යනවලු හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, මොනම මල හත් ඉලව්වක් වත් හරියට වැඩ කරන්නේ නැති රෝද දෙක විතරක් හරියට කැරකෙන  මෝටර් බයික් එකක් පැදගෙන. ටික දුරක් යනකොට නවත්තුවලු පොලෝසියෙන් බයික් එක.

රාලහාමි : කොහෙද අයිසේ මේ ලයිටුත් නැතිව රෑ යන්නේ.

මෑන්ස් : ගෙදර යනවා රාලහාමි

රාලහාමි : රෑට යනකොට හෙඩ් ලයිට් නැතුව යන්න තහනම් බව තමුන් දන්නේ නැද්ද..? හරියන්නෑ. තමුන්ට දඩ කොලයක් දෙන්ට ඕනි.

මෑන්ස් : අනේ රාළහාමි එහෙම කරන්ට එපා. මම එදා වේල හොයාගෙන ජීවත් වෙන අහිංසක මිනිහෙක්,රාලහාමි දඩ ගැහුවොත් පොඩි එකා බඩගින්නේ...

රාලහාමි : එව්වට කරන්ට දෙයක් නෑ. අපි නීතියට වැඩ

කොහොමින් කොහොම හරි රාලහාමි මෑන්ස්ට දඩ කොලේ දුන්නලු මිනිහ කොයි තරම නහයෙන් ඇඬුවත්, ඉතින් මෑන්ස් දඩ කොලේත් ඇරෙගෙන...


අනේ...
"රාලහාමි මගේ පුතා උනා නම්..."

...කියලා කියාගෙන යන්ට ගියාලු.



ප.ලි
ටියුබ් ලයිට් නම් කොරන්ට දෙයක් ඇත්තේම නැතිය.

ප.ප.ලි.
තේරුම් ගත්තා නම්.., "නෝටියා වල් නෝටියා යැයි කීමට ඔට්ටු නැත."


ප.ප.ලි ටත් පසුව :


හම්මේ ගොඩ කාලෙකින් පස්සේ හෙට එල කිරි වගේ පාර්ටි එකක්.
හෙට.... හෙට තමයි හෙට.
එහෙනම් කස්ටියටම Happy Weekend...! කිව්වා...
Cheers..! හොඳේ...

This is stolen by  "Lets laugh a bit" FB fan page


24 comments:

  1. e ban tybe light ne.kiyana deyak therenna kiyahanko.balaporoththu ehen pitinma kadan watina.uba nam notima thama.

    ReplyDelete
    Replies
    1. අන්න පහලින් රාජ් දාලා තියනවා...

      Delete
  2. පුතා උනානං ගෙදර ගිහිං %^$^$&^$ නේද?

    ReplyDelete
    Replies
    1. ශ්හ්... හෙමින් හෙමින්...
      කුප්ප කතා කියනකොට කනට කරලායි කියන්ට ඕනි, හැමෝන්ටම ඇහුනොත් හොඳ නෑ...

      රාජුත් නෝටි වෙලා.

      Delete
  3. ශ්‍රී ලංකා පොලිස් පවු :(

    ReplyDelete
    Replies
    1. පව් කියලා කියන්නේ...සෑහෙන්න පව්

      Delete
  4. තේරුනේ නැත.. :/

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.සමහර විට තේරෙනකොට පරක්කු වෙයි.
      සමහර වෙලාවට දාන කමෙන්ට් ගැන සැලකිලිමත් වෙන්න.

      Delete
  5. what?????????????????

    ReplyDelete
  6. බිව්වම කියන කතානේ... මියත් ගැහුවේ පුසාට හික්ස්
    නේද... නෝටි අයියේ .....

    ReplyDelete
  7. ටියුබ් ලයිට් වලට මෙව්වා තේරෙන්නේ නැත
    මට නම් හොදටම තෙරුනාය.
    පොලිස් කාරයට ඉතා හොදින් හිස අතගා ටොක්කක් දී ඇත ;)

    ReplyDelete
  8. පුතා වුනා නම් පුතාගේ >>>>>>> ෂි ෂි කැතයි කැතයි

    ReplyDelete
  9. හික් හික් එහෙනං අම්මට @#$%^&@ .....නෝටිම නෝටී කථාවක්.....

    ReplyDelete
  10. නෝටියො මම අහලා තියෙන්නෙ වෙන වර්ෂන් එකක්. පොර සීයා කෙනෙක්. යන්නෙ අබලන් පුෂ් බයික් එකක. පොලිස් කාරයා අල්ලාගන්නවා ලයිට් නෑ කියලා. අල්ලගෙන සත්තම දාලා දඩයක් ගහනවලු. සීයා කොච්චර කිව්වත් අහන්නෙ නෑලු. සීයා යන්න ගිහින් බයිසිකලේ පැදගෙන ආපහු ආවලු පොලිස් මාමා ලඟට. ඇවිත් කිව්වලු අනේ පුතේ උඹ මගේම දරුවක් වෙලා උපදින්න ඕනෙ එන ආත්මෙ කියලා. පොලිස් මාමා පුදුම වෙලා ඇහුවලු ඒ මොකද සීයෙ එහෙම කිව්වෙ කියලා. එතකොට සීයා කිව්වලු තොගෙ අම්මට කියලා ඉතුරු ටික.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙ හේ...
      ඒ වර්ෂන් එකත් එල හෑ...

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...