මේ දවස් වල නෝටියට මහා නරක පුරුද්දක් බෝ වෙලා තියනවාලුනේ... (නෝටියාගේ අම්මා සහ නෝටිච්චි පවසන පරිදි).
ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක මට හිතෙන විදියට මහා නරක පුරුද්දක් කියලා මගේ කට සහ හිත පිලිගන්නේම නැහැ.
යව්වනයේ පොපියන චමත්කාරය - බුලත් විට
අපේ අම්මයි, නෝටිච්ච්යි පුදුම තරමේ කේන්තියක් මේ බුලත් විටත් එක්ක තියෙන්න්ෙ.... කට රතුවෙන්න විටක් හපලා... “පුරුස්“ කියලා කෙල පාරක් ගහන එක මේ දෙන්නට නිකං වහ කදුරු වගේ..
ඒක මේක උනයි කියලා නෝටියට ගෙදර ආවම විටක හපන්නමයි හිත. ඒත් විට හපනවා කියන්නේ කනේ පුළුන් ඇබ ගහගෙන ඉන්න වෙන සින් එකක් නිසා Drawing Paper එකක් අරන් ලිවිවා මෙන්න මෙහෙම...
කට මගේ නම්,
මම මගේ නම්,
මම මොනවා කෑවම
කාටත් ඇයි වේදනා....
ලියලා නිකන් හිටියා කිලද හිතන්නේ...
හපෝ නෑ....
කොන් හතරේ සෙලෝටේප් ගහලා ඇලෙව්වා කෑම කාමරේ බිත්තියේ.. අලවලා විටකුත් කටේ දාගෙන ගියා පොඩි රවුමක් දාන්න. ගෙහුං ඇවිත් ගියා පෝස්ටරේ තත්ත්වේ බලන්න. ඒකෙම යටින් ගින්දර වගේ ලියලා තියනවා....
මම උඹේ අම්මා නිසා
රිලවෝ් මම උඹේ ගෑනි නිසා...

කාලෙකින් ලියන්න පටන්ගෙන තියෙන්නෙ. දිගටම ලියාගෙන යං :)
ReplyDeleteහ්ම්ම්.... ආයෙත් ලියනවා...
Deleteඑල ද බ්රා උත්තරයක් දිලා...දැන් ඉතිං නැවැත්තුවද කෑම?
ReplyDeleteදැන් කන්නේ නෑ...
Deleteබැන්දෙයි?????
ReplyDeleteHmm.. Got Engaged
Deleteරිලවෝ් මම උඹේ ගෑනි නිසා...
ReplyDeleteඅවුලක් ඇත්තටම
a....a....a...
වෙලාවෙදි
අත්දුටුවයි සත්තයි