යකඩෝ...
අවුරුදු දෙකට මගේ අහිංසක බ්ලොගේට වෙලා තියන අපරාදයක්...
හප්පුච්චියේ...
හූනො... කැරපොත්තෝ... ගැඩවිල්ලො.... මකුණො...
කංකුණ්ඩෙකුත් ඉන්නවා...
හත් වලාමයි... සත්තු වත්තක් වෙලා... කිලෝ මීටර් ගානක් උහට දූවිලි... කාට කියන්නද මේ අපරාදේ...
හාාා....... චිංං.....!!!
දැලි කුණු සුද්ද කොරාගෙනම ඕං නෝටියා ආවා...(දැන් නම් කස්ටියට මාව මතකත් නැතිව ඇති)

ගූගල් දෙයියා තමයි සුද්ද කොරන්ට හෙල්ප් එකට මෙයාව සෙට් කරලා දුන්නේ... |
පටන් ගමුද?
ReplyDeleteපටාා....න් ගත්තා...
Deleteතැන්කූ ඈ.....
මතකයි මතකයි... මාත් මේ ලගදි ආයේ කියවන්න ගත්තා බ්ලොග්.
ReplyDeleteEla Ela... thanks Sister
Delete