Pages

Tuesday, August 2, 2011

වෛශ්‍යාව...


එය ඇගේ වරදක්ද..?
නැතිනම් ඔහුගේ වරදක්ද...?
මොනවා උනත් ඒක වරදක්ලූ
නිල් කොල වලට
යහන්ගත වන ඇය
වරදක්ලූ ඇ සමාජයට...

1 comment:

  1. කවියක් නිසා වැඩි යමක් කියන්න බැ. සාමාජිය කාරනවක් නොවැ. ඔය ගැන ලිපියක් මාත් ලිවුවා. මේ ලගදි ඇති උන ප්‍රශ්නයක් නිස්සා. දිගටම ලියන්න. සාමාජිය කාරනා ගැනත්. සුබ පැතුම්.

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...