Pages

Friday, October 21, 2011

හප්පට සිරි තාත්තේ...



ඔන්න මේ කතා දෙකේම කථානායකයා අපේ චූටි මාමාගේ පුතන්ඩියා'

කොල්ලට තාම වයස අවුරුදු 4ක් පහු උනා විතරයි වගේ''' මේකා පුතණ්ඩියා කිවට මේකා ඇවිල්ලා අපේ චූටි මාමාගේ අප්පොච්චී''' පුතණ්ඩියා ලොකු වෙනකොට චූටි මාමාගේ රැවුල් ගහෙන් ගහ ගලවනවා ආයේ ඒකේ හෝදන්න දෙයක් නෑ''' ඒකාගේ විසෙයි දාංගලෙයි ගැන කියලා වැඩක් නෑ' ^නෝටිගේ රෙකෝඞ් මූ ලොකුවෙනකොට කඩනවා බුදු ෂුවර්&

මේකයි කතන්දරේ'''

ඔන්න කොල්ලගේ උපන්දිනේ දවසේ කොල්ලව පන්සල් එක්ක ගිහින්' බුදුන් වැදලා දේවාලෙටත් ගිහින්' කොල්ලා දේවාලෙට එක්ක ගිහින් එතන කපු උන්නැහේ පුජාව කරකොට අර තිර රෙද්දකින් ආවරණය වෙලා තිබ්බ දේව පිළිමේ කපු ලොක්කා අතින් එහාට උනාලූ' මේක දැකපු අපේ ලොක්කා කියනවාලූ'''

හප්පට සිරි තාත්තේ''' දෙවියන් වහන්සේ'''''




---------------------------------------------------



ඔන්න තව දවසක් චුටි මාමා කොල්ලවත් අරගෙන ඉන්ටසිටියක ගමනක් යනවලූ' දගයගෙත් කටේ හැටි දන්න නිසා''''

බස් එකේ යනකොට දග කලොත් කට හපනවා කියලලූ එක්කන් ආවේ'''

බස් එකේ මුංට පිටි පස්සේ සීට් එකේ හිටියේ කපල් එකක්ලූ.අපේ දගයාගේ තියන දග වැඩ නිසා පිටිපස්සේ සීට් එකේ හිටිය කෙල්ලත් පොඞ්ඩා එක්ක විහිලූ කලාලූ''''

එක සැරේම දගයා කියනවලූ මාමට ලවුඞ්ස්පීකර් දාලා''''

තාත්ති''' මේ අක්කිත් දග වැඩ කල නිසාද මේ අයියා අක්කිගේ කට කෑවේ''''@
කියලා'''


5 comments:

  1. ඉක්මනටම මාමාලගේ රෙදි ගලෝනවා පොඩි එකා....

    ReplyDelete
  2. බස් එකේ හිටපු කෙල්ලට බස් එකෙන් පනින්න හිතෙන්න ඇති...

    ReplyDelete
  3. හැපුවේ නෝටි කියල කොල්ල අදුරගත්තේ නැති හින්ද බේරුණා....

    ReplyDelete
  4. ආමි එකේ කොල්ලෙක්, ගම්බද, තැලිලා පොඩි වෙලා නැති, හොඳ කෙල්ලෙක් එක්ක යාලු වුනා. දවසක් කොල්ල කෙල්ලව අරන් ගියා පික්චර් එකක් බලන්ඩ. පික්චර් එක යන අතරේ කොල්ල කෙල්ලගේ තොල් දෙක පිරෙන්ඩම කිස් එකක් දුන්නා. කෙල්ලට කවදාවත් එහෙම අත්දැකීමක් කලින් ලැබිලා තියා අහලාවත් තිබුනේ නැහැ. කෙල්ල එකපාරටම කුල්මත් වෙලා කොල්ලට කියනවා, 'අයියේ, කට කන්නේ නැතුව මාවම කාකෝ'

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...