උඹ හිතන්නේ...
උඹ මහා රජ කුමාරයෙක් කියලාද...?
අනේ මොකටද මගේ කට...
උඹ හිගන්නෙක් යකෝ...
උඹ හිතනවද කෙල්ලෙක් වත් උඹට කැමති වෙයි කියලා
නිද්දකින්...බලපන් ඇදන් ඉන්න වස්තරේ දිහා...
බලපන් ඒමදිවට...
උගුඩුවා වගේ අරක්කුත් බීලා...
බලපන් උඹේ රැුවුල... නිකං බමුණා වගේ
ටිකක් මනුස්සයෙක් වගේ ඉදපංකෝ
බම්බුව!
දුක තනිකම මහා පොදු සාධකය උන ජිවිතේකට
මොන මනුස්ස කමක්ද?
වෙනස් වෙන්න... ආදරය ඉබේම වගේ ලගට ඒවි...
ReplyDeleteඅයොයෝ නෝටි මොකෝ මේ?
ReplyDeleteTo : Dinesh
ReplyDeleteවෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ වෙනස් වීමලු නේද?
To : නදී
ReplyDeleteනිකමට වගේ ලියවුනේ... ඔන්න ඔහේ published කරලා දැම්මා....
නිකමට මෙහෙම හිතෙනවද? අන්තිම ටිකනම් මරු. මං හෙන ලයික්.
ReplyDelete