Pages

Sunday, November 20, 2011

ෆැකල්ටි ලයිෆ් (කා සහ රස කතා)


අද කතාවත් කා ගැන කතාවක් තමයි  ඕං.ඒ වගේම මේක ජොක්කු කතාවක්. මේ විදියට ගියොත් කා ගැන කතා සීරිස් එකක්ම ලියවෙයි වගේ. මොනා කරන්නද අප්පා. ඔන්න ඔහේ ලියලා දාමු. රස කතා නොවෑ..........

ඔන්න දවසක් කා දවසක් මුල්ම ලෙක්චර් එකේ ඉන්න ගමන් නිකං ඇඹරෙවා පස්ස කඩි කනවා වගේ. ඉතිං ෂේප් එකේ ඇහුවා මොකෝ බන් සීන් එක කියලා..ඒපාර මූ කියනවා... නෑ බන් කවදාවත් නැතිව ඇදන් ඉන්න ජොකා අම්බානට හිරයිනේ බං... කියලා....

ඔන්න එදා හවස ලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා ඇදුම් මාරු කරනවා.  ඕං එකපාරට කා කෑ ගහනවා....

මේකා මගේ ජොකෙක් නෙමෙයි යකෝ....

ඔන්න වැඩි වෙලාවක් ගියේ නෑ (අපිත් එක්ක බෝඩිමේ හිටියා කෑස් කියලා බුවෙක්...) කැස් කොස්සත් අරං කා පස්සේ එලවනවා....

තෝ කාගෙන් අහලද ප.... මගේ අලූත් ජොකා ඇන්දේ.....
කියලා.

මෙන්න තවත්  කතාවක්..!
ඔන්න දවසක් උදේ... ටොයිලට් පෝලිමේ ඉන්නවා කට්ටිය. කා ටොයිලට් එකට ගියාම එන්නෑ ආයේ හත් අවුරුද්දක් යනකං. මේකට හොද ටොපියක් දෙන්න  ඕනි කියලා හිතලා මම කලේ වතුර බාල්දියක් පුරවන් ඇවිල්ලා ටොයිලට් එකේ උඩ තියන කවුලූවෙන් වතුර එක ගහපු එක... මේන් මේකා ටොයිලට් එකේ ඉදන් කෑ ගහනවා.....

මොන ප.......යද යකෝ දාලා ඉවර වෙන්න කලිං හේදුවේ....!!

16 comments:

  1. පව් වැඩේ ඈ.... කා චා කරගෙනේ....!

    ReplyDelete
  2. @ ගෝල්ඩ් ෆිෂ්
    ඉතින් කොහොමත් කා චා ම තමයි බන්. අමුතුවෙන් කරන්න දෙයක් නෑ....

    ReplyDelete
  3. :)ජොකාගේ කතාව මරු!මාත් ලිව්වා ටික කාලෙකට කලින් ජොක්කු කතාවක්!

    ReplyDelete
  4. කා ගෙ ජොකා කාගෙද හැබෑටම?

    ReplyDelete
  5. @ Kasun
    අනේ පවූ............................කා...

    ReplyDelete
  6. @ ඒෂියන්
    ඒ ජොකා කෑස් ගේ.. උදේ කලබලේට ජොක්ස් මාරු වෙලා..
    හිකිස්

    ReplyDelete
  7. හප්පේ එළ සීන් ටිකක් නේ .... එළ ඈ .....

    ReplyDelete
  8. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ....

    ReplyDelete
  9. හි හි... ඔය කා=නෝටි එහෙම නෙමෙයි නේ නේද? :P

    ReplyDelete
  10. හැබෑටම ඕක උනේ කා ටනේ??

    ReplyDelete
  11. @ Ice (අයේෂා කුලතුංග)
    ඈහ්...
    නෝටියා නෝටි ම තමයි.
    කා කියන්නේ කා ම තමයි. වැඩි හරියක්ම කා... චා ම තමයි

    ReplyDelete
  12. @ Dinesh
    ආයෙත් අහලා.ගෙඩි පිටින්ම කා තමයි...

    ReplyDelete
  13. බඩ නෑ බං ..
    උඹේ ලියුම් රටාව නම් සුපර් ඈහ්!...
    අඩේ කියන්ට වචන නෑ..පට්ට බං

    ReplyDelete
  14. @ ගලයා
    අඬේ... තැන්කූ ගලේ....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...