Pages

Friday, November 11, 2011

මංඤ්ඤං episode




ඒයි උඹ ඔය කොහේද යන්නේ.


ඈහ්... මේ... මමද....


ඔව් ඔව් උඹ තමයි. නිද්දකිං විතරක් කණමදයා වගේ බීගෙන...


මම්ම යනවා අන්නතයට... උම්බත් එනවද යන්න...?


අනේ මට නං බෑ... උඹට  ඕන මළදානෙක පලයං. අපේ ගෑනි මම ගෙදර එනකං බලං ඉන්නවා...


පුහ් ආච්චිගේ ෂෙද්ද... යක්කෝ ගේනු විෂ්වාෂ කොරන්න එපා...


හරි හරි ඒක මම බලා ගන්නං... ඒක නෙවෙයි මොක්කද උඹ ඔය ඉනේ ගහගෙන ඉන්නේ...


ආ...හ්... ඒකද..? ෂා... ෂුමිහිරි පානේ.. ගල් බාගයක්... උම්බහැටත් දෙන්නැයි ටිකක්...


කෝ... කෝ.... ගනිං බලන්න....


ඉංදා...ගහපන් ඇති තරං.....


ක්ර්ර්ර්....තු ...හ්...


ඔන්න එහෙනං අප්පි ගියාවේ...


හෝව් හෝව් පොඞ්ඩක් ඉද්දපං... මාත් එනවා උම්බත් එක්ක අන්තඃපුරේට යන්න...


නිද්දකිං අන්තඃපුරේ නෙමෙයි හකරෝ අනන්තෙට අනන්තෙට


ඕන කෙහෙම්මළක යමං....


අපි ෂන්තෝෂෙන් ඉන්නේ...... දුක්ක ෂෝකය නේ දන්නේ.... අයියා මල්ලී වාගේ.... අයියා මල්ලී..............





මෙන්න මේකත් බලලා යන්නකෝ

Chinese Telephone Centre


14 comments:

  1. thawath kemak wage

    -goldfish-

    ReplyDelete
  2. ගෙදර ගෑනි ඉන්නවා කියල බෑ කියපු මිනිහා නේද මේ??

    ReplyDelete
  3. මටත් ගනිකෝ ඔය ජුන්ඩක්...
    සැන්ටිං නං එපෝ..!
    අපේ ගෙදර ගෑනි නං මං එනකං බලං නෑ...
    මගේ හැටි දන්නවා නේ........

    ReplyDelete
  4. අනේ අම්මප මෙහෙමත් පිරිමි... :P

    ReplyDelete
  5. ඔය අනන්තේ බස් රූට් එක මොකක්ද...ආසයි යන්න.....

    ReplyDelete
  6. @ Dinesh
    පික්සු හැදෙයි... ගෑනි වගේද ගිණි වතුර ටික

    ReplyDelete
  7. @ ගලයා
    හික් හික් හික් හික්...
    අම්මියෝ... සැන්ඩි නැතුව නං බැරියෝ....
    උඹ ඕන්නං සැන්ඩි නැතිව ගනින්....

    ReplyDelete
  8. @ Ice (අයේෂා කුලතුංග)
    ගින්දර වගේ නේද?

    ReplyDelete
  9. @ තාරක Dilsh@n
    තැන්කූ තැන්කූ.............

    ReplyDelete
  10. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    අඬේ ඒක තමයි බං මාත් මේ සොයන්නේ.... සමහරවිට බාර් එකේ මුදලාලි උන්නැහේ දන්නවා ඇති ඒක...
    හිකිස්....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...