Pages

Wednesday, April 11, 2012

කොහෝ හඬයි... රබන් හඬයි - ගුද ගුද තක..!! ගුද ගුද තක..!!



කොහෝ හඬයි...
රබන් හඬයි...
රැව් පිලි දෙන්නා...
ගුද ගුද තක..!! ගුද ගුද තක..!!
රැව් පිලි දෙන්නා..... අවුරුදු එන්නා...!!

කැවුම්, කොකිස්, රස අලුවා
සුවඳ දැනෙන්නා...
ගුද ගුද තක..!! ගුද ගුද තක..!!
සුවඳ දැනෙන්නා..... අවුරුදු එන්නා...!!

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද
කිරියෙන් පැණියෙන් ඉතිරෙන 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

3 comments:

  1. සිංහලේ රබන් පද වල ඔය ගුද ගුද කෑල්ලෙන් කියවෙන්නෙ ගුදයෙන් එන සද්දෙ වෙන්න ඕන

    ReplyDelete
  2. ජයෙන් ජයම වේවා.. සුභම සුභ වේවා !

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...