ලංකාවට සුනාමි තත්ත්වයක සේයාවක් ඇදී මැකී ගියේය.
ඒ අපට ඉතිහාසේ දවසක වෙච්චි දෙයක් මතක් කරලා දෙන්නට මෙනි.
ලෝකයේ සිටින මිනිසුන් අතරින් අනෙකකු කෙරෙහි අනුකම්පාව දයාව ඉහලින්ම දක්වන මිනිසුන් සිටින රට ලංකාව යයි ඇස පනාපිටම අද දිනයේද දැක ගන්නට ලැබුණි...
එහෙත් රටේ කරුමෙකටද උන්ගේම කරුමෙකටද, පහල වූ ගොන් නාම්බන් ටික දෙනෙක් මුණු පොතේ අද දින (අප්‍රියල් 11) ඇති වූ සුනාමි අවදානමෙන් ගොන් ආතල් ගැනීමට තරම් තුහීන වී ඇත්තේය..
වරක් සුනාමියෙන් බැට කැ අපේම මිනිසුන්ගේ ජීවිත වල වටිනාකම, අද්දකීමේ දරුණු බව විහිලුවට ගත්තේ කිනම් පරමාර්තයකින්ද කියා තේරුම් ගත නොහැක..
අබුද්දස්ස කාලෙය...
සුනාමි තත්වයක් රටට ඇති නොවේවා.. කියා බුදුන්ට දෙවියන්ට,
රටට හානියක් නොවේවා කියා ජෙසුන්ට යාඥා කල සැබෑ මිනිසුන් සිටිනා රටක සිටින රටට ඇත වූ අවදානමෙන් ගොන් ආතල් ගත්ත සම"හරක්"ට..,
අප...
ශාප කරන්නෙමුද..?
අනුකම්පා කරන්නෙමුද...?
සුනාමි තතත්වයන් (ආසියා ශාන්තිකාර කලාපිය..) දන ගැනීම සඳහා පිවිසෙන්න>>
Pacific Tsunami Warning Center ( http://ptwc.weather.gov/ )
--------------------------------------------------------------
හෙට(12) පරණ අවුරුද්දත් ලබනවානේ...ඔන්න නොටියාගේ සුභ පැතුමත් ගන්න ගිහින් එන්නකෝ මෙන්න මේකටත්..
ප.ලි.
නෝටියා මේ තරම් නොසන්සුන් කමකින් පොස්ට් එකක් ලිව්වමයි. භාවිතා කල වචන සැර වැඩි ඇති.. ඒත් නෝටියා ඒ වචන ආයේ එඩිට් කරන්න යන්නේ නෑ..
ඒ ඇයි කියලා හිතක් පපුවක් ඇති මිනිසුන්ට තේරේවි...

![]() |
උපුටා ගැනීම : Pacific Tsunami Warning Center |

ඔව් බං මාත් දැක්ක මෝඩ ආතල් සෙට් එකක්...
ReplyDeleteතරහින් වුනත් ඇත්ත ලියලා.. ජය !
යකෝ පරන අවුරුද්දෙ ලබන්න තියෙන්නේ තව මොනාද ??? :))
ඒක ඇත්ත නෝටියා. අපේ ගොඩක් අය හදන්නේ බොර දියේ මාළු බාන්න වගේම මෝඩ ආතල් ගන්න. බයේ ගම් බිම් දාලා යන මිනිස්සු බලන්න සමහරු පාරට ඇවිත් ඉද්දි සමහරු කඩ කොල්ල කෑවා. ඉතුරු අය ෆේස්බුක් එකේ ට්විටර් එකේ මෝඩ චූන් ගත්තා. හැබැයි දෙවියන් වගේ මිනිස්සු හිටියා කියන එකත් අමතක කරන්න බෑ..
ReplyDeleteමගෙ පොඩි කෙල්ලත් කෝ සුනාමි කියලා හෙව්වා ඒ එකිට නොතෙරන නිසා. (තාම අවුරුදු 4) ඒත් මෙ තෙරෙන එව්වෝ සුනාමියත් එක්ක මෝඩ චූන් දානවා දැක්කම උන් ගැන දුක හිතුනා. අනෙ මෙහෙම සත්තු ටිකක් කියලා
ReplyDeleteමොනවද ඔය මෝඩ චූන්
ReplyDeleteඋබ හරි නෝටියා. ඇත්තටම උන් හරක්.
ReplyDeleteඋබ හරි නෝටියා. ඇත්තටම උන් හරක්
ReplyDeleteකතාව ඇත්ත නෝටියෝ. ඊයේ මුහුණු පොත ට ආපු වෙලේ, මෙහෙමත් අසහනකාරයෝ ලංකාවේ ඉන්නව ද කියලා මට හිතුණා.
ReplyDelete~~~**දඟ මල්ල**~~~
සුනාමිය ආවද :පි
ReplyDelete