Pages

Tuesday, June 19, 2012

කෝච්චිය

ගැහැණුන් හැඩ මවන
පිරිමින් නිදි කිරණ
කෙල්ලන් මල් කඩන
කොල්ලන් පැණි හලන
ජෝඩු ජෝඩු පෙම් කෙලින
සමහරක් ජැක් ගහන
චාරයක් නොමැති එය
කෝච්චිය...!



ප.ලි.
ලංකාවේ කොච්චි ගැන. අනේ ඇත්තෙම්ප සිරි ලංකාවේ කොච්චි ඇතුලේ වෙන්නේ මොනවද කියල කියනවට වඩා නොවෙන්නේ මොනාද කියලා හිතන එක තමයි හොදම දේ. වැඩිය ඕනි නෑ... සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ... විලි ලැජ්ජාවේ තන්තොසේ බෑ...



21 comments:

  1. ඇහ්... ඕව බලන්න අපි කොහෙන් ද නගින්න ඕනේ..

    අඩේ කෝච්චයක යන්න ආස හිතුනා..

    ReplyDelete
    Replies
    1. හෆොයි...
      හීනෙන් වත් හිතන්ට එපෝ...
      නෝටියට කොච්චි එපා විය.

      Delete
  2. gedara yana witadi
    Hawasata wada arila
    Kello hada nagai
    Muwa hasaral pala
    Athal ekak atha yanawita
    Dumriye nagala

    ReplyDelete
  3. අඩෝව්!!! කවුද මේ කෝච්චි වලට අපහාස කරන්නේ ආහ්!!! :P

    කෝච්චි ගැන බලන්න මෙතනට එන්න. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්..
      කෝච්චි තමයි කෝච්චි...

      Delete
  4. ඒ අතින් බැලුවාම ලංකාවේ කෝච්චිත් හරි දියුණුයි නොවැ!

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා...
      සුවල්ප දියුණුවක්ද තියෙන්නේ..

      Delete
  5. // සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ.// හපොයි...එච්චර දේවල් කරනවද?? :O

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්...
      නොටියගේ නෝටි දෑසට දුටුවෙමි

      Delete
  6. මචන්..
    පොදුවෙ ඔහොම කියන එක වැරදියි...
    සමහර කෝච්චි ඔය වගේ තමා. ඔය කිව වගෙ සමුද්‍රෙ, මහවෙ වගේ එවල ඕව නොවෙනව කියන්න බැ.
    මමත් උදේ හවස කෝච්චියෙ තම යන්නෙ එන්නෙ. ඒත් මම යන එකකවත් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි... වරදවා වැටහ ගන්ට එපා... නෝටියා දැක්ක දේ ලිවේ.

      Delete
  7. මචන්..
    පොදුවෙ ඔහොම කියන එක වැරදියි...
    සමහර කෝච්චි ඔය වගේ තමා. ඔය කිව වගෙ සමුද්‍රෙ, මහවෙ වගේ එවල ඕව නොවෙනව කියන්න බැ.
    මමත් උදේ හවස කෝච්චියෙ තම යන්නෙ එන්නෙ. ඒත් මම යන එකකවත් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි...
      වරදවා වැටහ ගන්ට එපා...
      නෝටියා දැක්ක දේ ලිවේ.

      Delete
    2. මටත් මුලින්ම කෝච්චියේ වැඩට යන්න සෙට් වුන වෙලාවෙ මගෙත් තිබුනෙ ඔය වගේ අදහසක් තමා. ඒත් පස්සේ තෙරුන හැම කෝච්චියම එහෙමම නෑ කියන එක. සමුද්ද්‍රෙ, සාගරික, මහව, කුරුනෑගල වගේ ඒවල මාත් ඔය වගේ ඒව දැකල තියෙනව. මම දැකල තියෙනව එක කෙල්ල මාරුවෙන් මාරුවට කොල්ලන්ගෙ ඔඩොක්කුවෙ ඉඩගෙන යනව.

      ඒත් අනිත් ඒවාල ගොඩාක් අඩුයි ඔහොම ඒවා.. ඔය දුර කොච්චි වල එහෙම වෙන්න එක හේතුවක් තමා ඒ අය ගොඩාක් වෙලා ඒ කොච්චියෙම ඉන්න එක. ඒ අය පාන්දර 5ට නගල 8ට වැඩට ඇවිත් අයෙම 5ට නැගල රැ 8 විතර වෙනකම් යනව.

      Delete
  8. ඇත්ත ඇත්ත. කතාව ඇත්ත.

    මේ ආරෙට යන රාත්‍රිය ගැන නිර්මායනක් දැකල තියනවා මම.

    ReplyDelete
  9. අහ්! දැන්නෙ තේරුණේ ඇයි මේ සමහර අය කෝච්චියේ යන්න දඟලන්නෙ කියලා.
    මේක දැක්කම මට මතක් වුණේ මම බලපු චිත්‍රපටියක්. "The last train to Mahakali"

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ............. තේරුනේ දැන් තමයි...!

      Delete
  10. කෝච්චියේ ගිහින් නෑ අෆ්ෆා.... ඒකනේ කේස් එක...

    ReplyDelete
    Replies
    1. ගොහින් බලන්ට වටිනවා අප්පා...

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...